Ayurveda fertility treatment help (මදසරු භාවය)

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    අනේ පුළුවන් කෙනක් හරි විස්තරයක් දෙන්න ලොකු පිනක් ඔයාලට
    අපි දැන් බැදලා අවරුදු 3 වැඩි තවම ළමයි නැහැ , මුල්ම අව්රුද්දෙ මිස්කරේජ් එකක් උනා ඊට පස්සේ අපි දැනගත්තේ wife ගේ ගර්බසයේ ගෙඩි වගයක් තියනවා කියල (adenomyosis ,myomectomy ) , ඔසප් වෙනකොට ලොකු වේදනාවක් එන නිසා , ලංකාවේ හොදම private doctors ලග පෙන්නුවා , එයාල කිව්වේ ඔපරේසන් කරලා අර ගෙඩි ඉවත් කරන්න කියල ඊට පස්සේ IUI කරලා උස්තහ කරන්න කියල , IUI කරා කිහිප සැරයක් ලංකාවේ හොදම කියන දොස්තර ලාගෙන් .නමුත් හරි ගියේ නැහැ තවම.
    අපිට දැන් IVF එකක් කරන්න කලින් ඔය සමහර අය කියන අගේ උස්නය නිසා කරන ඒවා වල ප්‍රතිපලයක් නැති ද කියල බයක් තියනවා .අපිට දැන් ඉක්මනට දෙයක් කරන්න ඕනේ , මොකද අර ඔපරේසන් කරලා අයින් කරපු ඒවා අයේ කාලයක් ගියාම නැවත එන්න පුළුවන්ලු .

    අපි පොඩ්ඩක් ලංකාවේ සිංහල බෙහත් කරන තැන් ( Ayurveda treatment for infertility ) ගොඩක් තැන් තියනවා කොලබ දැනට
    1 . නුගේගොඩ තැනක් ( nugegoda ayurvedic private clinic )
    2. රාජගිරියේ තැනක් (osuki)
    3. පිළියන්දල මඩපාත තැනක් ( Jeewaka wedaniwasa)

    මේ තැන් වලින් හොදම තැන මොකද , ඔයගොල්ලෝ දන්න සිංහල බෙහෙත් කරලා හරි ගිය අය ගියපු තැන් වලින් හොදම තැන මොකද්ද , දැන් මේකවත් කරලා අගේ උස්නේ අඩු කරලා බලන්න හදන්නේ ,
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    සිංහල බෙහෙත් කියලා කොහේ හරි ඉන්න හොර වෙද්දුන්ට කියලා ගොඩ බෙහෙත් කරලා අන්තිමට මඳ සරු භාවය ෆුල් සරු භාවය කරගනින්කො එහෙනං. :dull:

    පිස්සු කෙළින්නෙ නැතුව පිළිගත් බටහිර වෙදෙක් ළඟට පලයන්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Bump bro. ඉක්මනින්ම උබගෙයි වයිෆ්ගෙයි කිරි සිහිනය සැබෑ වේවා. ❤️🙏🏻

    FB groups තියෙනවා මේ වගේ විස්තර කතා කරන පොඩ්ඩක් හිටපං මම බලලා එවන්නම් නංගි ආවාම
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    සිංහල බෙහෙත් කියලා කොහේ හරි ඉන්න හොර වෙද්දුන්ට කියලා ගොඩ බෙහෙත් කරලා අන්තිමට මඳ සරු භාවය ෆුල් සරු භාවය කරගනින්කො එහෙනං. :dull:

    පිස්සු කෙළින්නෙ නැතුව පිළිගත් බටහිර වෙදෙක් ළඟට පලයන්.
    ලංකාවේ ඉන්න හොදම බටහිර දොස්තර ල ගාවට ගිහින් තියෙන්නේ
    කරන්න පුළුවන් ගොඩක් දේවල් කරලා හරි ගියේ නැහැ , දැන් IVF කරන්න කලින් සිංහල බෙහතක් කරන්න බැලුවේ

    Bump bro. ඉක්මනින්ම උබගෙයි වයිෆ්ගෙයි කිරි සිහිනය සැබෑ වේවා. ❤️🙏🏻

    FB groups තියෙනවා මේ වගේ විස්තර කතා කරන පොඩ්ඩක් හිටපං මම බලලා එවන්නම් නංගි ආවාම
    අනේ තැන්ක්ස් බන් වචන ටිකකත් උබට පින්.
    ------ Post added on Jan 24, 2023 at 12:19 PM
     

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    Osuki නං යන්න එපා. තනිකරම සල්ලි කඩාගන්න කරන වංචාවක්. Vindana එකට ගිහින් Dr Bachta ට පෙන්නන්න.
    සිංහල බෙහෙත් ඕනෙ නම් කලූබොවිල ජයසුමන වෙද මහත්තයා හම්බ වෙන්න.
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    2. රාජගිරියේ තැනක් - Cost is high
    3. පිළියන්දල මඩපාත තැනක් - Methanath treatments nam ane manda..no comment
    පිළියන්දල treatment අවුල් ද?

    Osuki නං යන්න එපා. තනිකරම සල්ලි කඩාගන්න කරන වංචාවක්. Vindana එකට ගිහින් Dr Bachta ට පෙන්නන්න.
    සිංහල බෙහෙත් ඕනෙ නම් කලූබොවිල ජයසුමන වෙද මහත්තයා හම්බ වෙන්න.
    Western හොඳම doctors channel කරත් වැඩක් උනේ නැහැ
    ------ Post added on Jan 24, 2023 at 1:19 PM
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    kalubowila jayasumana weda madura ta poddak gihin balanna. hugak hodai godak ayata results tiyenawa. e athare IVF ekata salli tikak ekathu karaganna (1.3-1.8M)
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,534
    6,011
    113
    ivf is fucking expensive..karanna puluwan nam hondai.. ane manda, sinhala beth samahara ayata wada karanawa.. samahara ayata nah.. .
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    උබල දෙන්නගේ වයස කීයද?

    endometriosis අයින් කරාද ?


    මගේ වයිෆ් ගේත් endometriosis තිබ්බ. IUI 4ක් කළා හරිගියේ නෑ පස්සේ ඔපරේට් කළාම නෝමල්ම වැඩේ ගොඩ ගියා.ඔන්න දැන් අවුරුද්දයි මාස 4 ක කොල්ලෙක් ඉන්නවා.

    ඉංග්‍රීසි බෙහෙත් ගන්න අතරේ හැබැයි අපි ආයුර්වේද බෙහෙතුත් ගත්ත
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    උබල දෙන්නගේ වයස කීයද?

    endometriosis අයින් කරාද ?


    මගේ වයිෆ් ගේත් endometriosis තිබ්බ. IUI 4ක් කළා හරිගියේ නෑ පස්සේ ඔපරේට් කළාම නෝමල්ම වැඩේ ගොඩ ගියා.ඔන්න දැන් අවුරුද්දයි මාස 4 ක කොල්ලෙක් ඉන්නවා.

    ඉංග්‍රීසි බෙහෙත් ගන්න අතරේ හැබැයි අපි ආයුර්වේද බෙහෙතුත් ගත්ත
    ඔව් endometriosis අයින් කරල IUI කරත් හරි ගියේ නැහැ, වයස 32 , උබලට වාසනාව උදා වෙලා, සතුටුයි මචං, සිංහල බෙහෙත් ගත්තෙ කොහෙන්ද?