මේකෙම එක්කෙනෙක් දාලා තිබ්බ පොස්ට් එකක් බලලා AZ 900 එකේ 17, 18 තිබ්බ කෝස් දෙකට හිටියා . දැන් මේල් එකක් ඇවිත් exam එකට register වෙන්න කියලා . 
මම වගේ තව අය ඉන්නවද මේකට හිටපු ?
මේක schedule කරගන්න කියල තියේ එතකොට exam online ද තියෙන්නේ??
non student, interested in tech or student යන දෙවිදිහකට scheduling තියේ දෙකේ exam වල වෙනසක් තියේද (මම SE student කෙනෙක් but just curious about those two)
PS : මේ ගැන කියපු කෙනාට thank you !
@samindi

Last edited: