[B]අපේ ගෑල්ලමයි.. [/B] :love: :love: :love:

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ඔය කතව වැරදි බන්. අරාබියේ ගනු යන්නේ ඔක්කොම වහගෙන එත් මන්ද බුද්දුක ගනු ළමයෙක් හිටියොත් එක්කෝ සහෝඅරය නැතත් තාත්ත අතින් දුෂණය වෙන්ව.

    ඇදුමෙන් බලපෑමක් එල්ල වෙනවා. එත් විදියක් තියෙන්නේ ආකල්පන් වල වරද

    :yes: :yes: :yes:
    ඔන්න ඕක තමයි අවුල.. අපේ රටේ මිනිසුන්ගේ ආකල්ප දියුණු වෙලා මදි කියල තේරුම් අරන් ඒවාට අනුකුලව වැඩ කරන්න ඕන කියල තේරුම් ගන්නේ කියෙන් කී දෙනාද??
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    issara minissunge sihiya vikal ne itin aragena giyath ehema karadara adui.
    aath den minisu inne karakawala atereala wage, ganna puluwan hema dema balen hari gannawa, a nisa den kale awashaya pamanata wahagena yana eka katath hodai. billo wage wahan inna ona ne, ekai kiwwe awashya pamanata kiyala
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම නම් හිතන්නේ නෑ අපේ වගේ රටවල් ඔය තත්වෙන් කවදාවත් මිදෙයි කියලා.අපේ වගේ රටවල් වල තියෙනවනේ සම්ප්‍රදායක් ,සංස්කෘතියක් කියලා..අන්න ඒක නිසා අපි කාගේත් ඔළුවට එන්නේ ගෑනු කෙනෙක් උනාම සංවර වෙන්න ඕනේ..දනිස්සෙන් පහලට අදින්න ඕනේ වගේ අදහස් ටිකක්..හැබැයි යටි හිත කැමති ඔය අදින ඇදුම ඇතුලේ තියෙන නිරුවත දකින්න..දැන් පාරේ කොටට ඇදගෙන කෙල්ලෙක් ගියොත් කවුද නොබලන්නේ?පිරිමි කෙසේ වෙතත් ගෑනුත් බලනවා එයාලගේ කකුල් දෙකට වඩා මේ කකුල් දෙක පෙනුම වැඩි නම්..ලොකුම කේස් එක රටේ ලිංගික අධ්‍යාපනය නැති කම..ඉතින් මේවා මැජික් වෙනවා මිනිස්සුන්ට අන්තර්ජාලයේ දකින්න තියෙන දේවල් එක්ක බැලුවම...මේ රට ඇතුලෙම කොලබ සුපිරි පැලැන්තියේ අය ගැවසෙන තැන් වල ඈත ගමකින් කොල්ලෙක් ගෙනත් දැම්මොත් කොහොම තියෙයිද?ඇහේ බෙල්ලේ පොට ගිහින් තියෙයි දකින දර්ශන නිසා..හැබැයි ඒක ඒ පැලැන්තියේ කොල්ලෙක්ට ගානක්වත් නැති වෙයි.....

    ..කොයි සමාජ ක්‍රමෙන් බැලුවත් කොහොමත් ඔය නිරුවතට වඩා අඩ නිරුවත කියන දේ තුල කුතුහලය වැඩි....
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ජන්තු අයියා;17739286 said:

    Well said
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    අදහස හොදයි, ඒ වගේම ඇත්ත.....කොයි කවුරුත් ආසයි කෙල්ලෙක්ගෙ කකුල් පේනවනම් ඒ දිහා බලන්න..එක සාමාන්‍ය දෙයක්..කොලබ පරිසරයේ කොල්ලෝ කියල නැහැ..උන් උනත් ආසයි..උන් පොන්සියෝ නෙමෙයිනේ..උන් අමාරුවෙන් නොබලා ඉන්න ගේමක් දෙනවා..මොකද වටේ ඉන්න උන් තමන් ගැන වැරදියට හිතයි කියල..ඉතින් ආයෙම කැරකිලා එන්නේ මුල් point එකට.යටි හිත කැමතියි. :P

    මේකෙදි කියන්නේ අන්න ඒ වගේ බැලුවම හිත පාලනය කරගන්න බැරි උන්ගෙන් පරිස්සම් වෙන්න උපදෙස් ටිකක්..කොහොමටත් මමත් ඒ කරුණු එක්ක එකයි..කාන්තාවකගේ ලස්සන පෙන්න නිරුවත පෙන්නන්නම ඕනේ නැහැ කියලයි මම කියන්නේ..එත් ඉතින් සාමාන්‍ය කොට skirt එකක් ඇන්ද කියල ලොකු අවුලක් නැහැ..(අපිත් ආසයි බලන්න :D)
     
    ඒක ඇත්ත..අපේ රටේ සමහර සහෝදරියෝ හිතන්නේ ලස්සනට පෙන්න නම් ඇග ටිකක් පේන්න අදින්න ඕනේ කියලා...ඒක මහා ගොන් අදහසක්...ඇත්තටම ඔය බාගෙට විලි වහගෙන කැපී පෙන්න උත්සහ කරන කෙල්ලන්ට වඩා චාම් විදියට යන කෙල්ලන්ගේ ලස්සනක් මම දකිනවා...ඒ රුව තුල මට පහල වෙන්නේ ස්ත්‍රී සුන්දරත්වයක්...එහෙමයි කියලා ඔලුවේ ඉදං පොරවන එක හරි නෑ....මොකද ලාලිත්වය කියන දේත් පේන්න තියෙන්න එපැයි..:rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජන්තු අයියා;17739627 said:
    ඒක ඇත්ත..අපේ රටේ සමහර සහෝදරියෝ හිතන්නේ ලස්සනට පෙන්න නම් ඇග ටිකක් පේන්න අදින්න ඕනේ කියලා...ඒක මහා ගොන් අදහසක්...ඇත්තටම ඔය බාගෙට විලි වහගෙන කැපී පෙන්න උත්සහ කරන කෙල්ලන්ට වඩා චාම් විදියට යන කෙල්ලන්ගේ ලස්සනක් මම දකිනවා...ඒ රුව තුල මට පහල වෙන්නේ ස්ත්‍රී සුන්දරත්වයක්...එහෙමයි කියලා ඔලුවේ ඉදං පොරවන එක හරි නෑ....මොකද ලාලිත්වය කියන දේත් පේන්න තියෙන්න එපැයි..:rolleyes:

    එහෙන් මෙහෙන් පෙන එක ගොඩක් බයානකයි..සීනි උනත් හොරෙන් කෑවම රහ වැඩියිනේ :rolleyes::rolleyes: ..මම මේ නිකමට කියන්නේ...අමු හෙළුවෙන් ගියොත් මොකෙක්වත් බලන්නේ නැහැ වල් විදිහට..:baffled::baffled:

    එහෙන් මෙහෙන් අනවශ්‍ය විදිහට පෙන්නන් නැතිව සාමාන්‍ය විදිහට ස්කර්ට් එකක් (සාමාන්‍ය කියන්නේ සාමාන්‍ය කොට එකක් :rolleyes: ) ඇන්දම ඔය කියන ලාලිත්‍ය ප්‍රමාණවත් තරමට පේනවා කියල මට හිතෙන්නේ..ඕක පෙන්නුවයි කියලත් අමුතු දෙයක් ලැබෙන්නේ නැහැ..ප්‍රදර්ශන කාමය සන්සිදුවගන්න ලැබෙනවා ඇති :rofl:
     
    :lol::lol::yes::yes:
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    ඔය කතව වැරදි බන්. අරාබියේ ගනු යන්නේ ඔක්කොම වහගෙන එත් මන්ද බුද්දුක ගනු ළමයෙක් හිටියොත් එක්කෝ සහෝඅරය නැතත් තාත්ත අතින් දුෂණය වෙන්ව.

    ඇදුමෙන් බලපෑමක් එල්ල වෙනවා. එත් විදියක් තියෙන්නේ ආකල්පන් වල වරද

    මමත් සිතනවා ආකල්ප දියුණු විය යුතුයි කියල මනස පාලනය කර ගැනීමේ හැකියාවකුත් තිබිය යුතුයි
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    issara minissunge sihiya vikal ne itin aragena giyath ehema karadara adui.
    aath den minisu inne karakawala atereala wage, ganna puluwan hema dema balen hari gannawa, a nisa den kale awashaya pamanata wahagena yana eka katath hodai. billo wage wahan inna ona ne, ekai kiwwe awashya pamanata kiyala
    හරියට හරි සහෝ..ගල් යුගේ වගේ රෙදි පොරවන් ඉන්න ඕන නෑ..එහෙමයි කියලා රෙද්ද ගලවන් යන්න ඕනත් නෑනේ.. සීමාව දැනගෙන fashion කරාම හරිනේ.. :yes:

    ජන්තු අයියා;17739286 said:
    මම නම් හිතන්නේ නෑ අපේ වගේ රටවල් ඔය තත්වෙන් කවදාවත් මිදෙයි කියලා.අපේ වගේ රටවල් වල තියෙනවනේ සම්ප්‍රදායක් ,සංස්කෘතියක් කියලා..අන්න ඒක නිසා අපි කාගේත් ඔළුවට එන්නේ ගෑනු කෙනෙක් උනාම සංවර වෙන්න ඕනේ..දනිස්සෙන් පහලට අදින්න ඕනේ වගේ අදහස් ටිකක්..හැබැයි යටි හිත කැමති ඔය අදින ඇදුම ඇතුලේ තියෙන නිරුවත දකින්න..දැන් පාරේ කොටට ඇදගෙන කෙල්ලෙක් ගියොත් කවුද නොබලන්නේ?පිරිමි කෙසේ වෙතත් ගෑනුත් බලනවා එයාලගේ කකුල් දෙකට වඩා මේ කකුල් දෙක පෙනුම වැඩි නම්..ලොකුම කේස් එක රටේ ලිංගික අධ්‍යාපනය නැති කම..ඉතින් මේවා මැජික් වෙනවා මිනිස්සුන්ට අන්තර්ජාලයේ දකින්න තියෙන දේවල් එක්ක බැලුවම...මේ රට ඇතුලෙම කොලබ සුපිරි පැලැන්තියේ අය ගැවසෙන තැන් වල ඈත ගමකින් කොල්ලෙක් ගෙනත් දැම්මොත් කොහොම තියෙයිද?ඇහේ බෙල්ලේ පොට ගිහින් තියෙයි දකින දර්ශන නිසා..හැබැයි ඒක ඒ පැලැන්තියේ කොල්ලෙක්ට ගානක්වත් නැති වෙයි.....

    ..කොයි සමාජ ක්‍රමෙන් බැලුවත් කොහොමත් ඔය නිරුවතට වඩා අඩ නිරුවත කියන දේ තුල කුතුහලය වැඩි....
    ජන්තු අයියගේ point එක හරි.ගල් යුගේ වගේ රෙදි පොරවන් ඉන්න ඕන නෑ.එහෙමයි කියලා රෙද්ද ගලවන් යන්න ඕනත් නෑනේ.සීමාව දැනගෙන අවශ්‍ය තැනට අවශ්‍ය විදියට අදිනවනන් ගොඩක් ප්‍රශ්න අඩු වෙනවනේ.. :rolleyes: :yes:

    අදහස හොදයි, ඒ වගේම ඇත්ත.....කොයි කවුරුත් ආසයි කෙල්ලෙක්ගෙ කකුල් පේනවනම් ඒ දිහා බලන්න..එක සාමාන්‍ය දෙයක්..කොලබ පරිසරයේ කොල්ලෝ කියල නැහැ..උන් උනත් ආසයි..උන් පොන්සියෝ නෙමෙයිනේ..උන් අමාරුවෙන් නොබලා ඉන්න ගේමක් දෙනවා..මොකද වටේ ඉන්න උන් තමන් ගැන වැරදියට හිතයි කියල..ඉතින් ආයෙම කැරකිලා එන්නේ මුල් point එකට.යටි හිත කැමතියි. :P

    මේකෙදි කියන්නේ අන්න ඒ වගේ බැලුවම හිත පාලනය කරගන්න බැරි උන්ගෙන් පරිස්සම් වෙන්න උපදෙස් ටිකක්..කොහොමටත් මමත් ඒ කරුණු එක්ක එකයි..කාන්තාවකගේ ලස්සන පෙන්න නිරුවත පෙන්නන්නම ඕනේ නැහැ කියලයි මම කියන්නේ..එත් ඉතින් සාමාන්‍ය කොට skirt එකක් ඇන්ද කියල ලොකු අවුලක් නැහැ..(අපිත් ආසයි බලන්න :D)
    ආයෙත් අහල ඉතින්... :yes: ;) :yes:

    මමත් සිතනවා ආකල්ප දියුණු විය යුතුයි කියල මනස පාලනය කර ගැනීමේ හැකියාවකුත් තිබිය යුතුයි
    අනිවා අනිවා... :yes: :yes: