[B]THEL BAMMA../තෙල් බැම්ම.....[B]

kgspriyan

Active member
  • Feb 8, 2010
    876
    123
    43
    [B]THEL BAMMA../තෙල් බැම්ම.....[B]

    මචං ඔන්න මම හා හා පුර කියල අලුත් THREAD 1ක් පටන් ගත්තා..............
    එකට අපි කියමු තෙල් බැම්ම කියලා.........................

    මේකෙන් කරන්නේ.....එහෙමෙහේ තියන ඔප දුප. කතාකරන 1 ක.................
    ඔයාලත් දන්න ඕපාදුප තියනවානම් මේකට පොස්ට් කරන්න..........................
     
    Last edited:

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    මචං ඔන්න මම හා හා පුර කියල අලුත් THREAD 1ක් පටන් ගත්තා..............
    එකට අපි කියමු තෙල් බැම්ම කියලා.........................

    මේකෙන් කරන්නේ.....එහෙමෙහේ තියන ඔප දුප. කතාකරන 1 ක.................
    ඔයාලත් දන්න ඕපාදුප තියනවානම් මේකට පොස්ට් කරන්න..........................

    තෙල් බැමි කොහොමත් මෙලෝ රහක් නැති බැමි ජාතියක් තමා... :P
     
    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    රහක් නැතෙමත් නැ.............................
    මේකේ රහා දන්න අය මේක දල යන්නේ නැ.....................
     
    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    උපේක්ෂාට උනදේ......................

    772d3a79deb818753632a636e78c3909.jpg

    මං දික්කසාද වනවා..​
    -උපේක්ෂා කියයි...............​

    තම සැමියාගෙන් පහරකෑමට ලක්ව රෝහල්ගතවී සිටින උපේක්ෂා ස්වර්ණමාලි ප්‍රථම වරට media වලට ප්‍රකාශ කළේය...............

    -
     
    Last edited by a moderator:

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    එන්න එන්න ඕපාදුප ටිකක් බෙදාගෙන යන්න එන්න නො...............................