lokka ipadunata passe thama akuru hoya ganna wenne as i know
Ow bun.. dan nam tikak hoyala thiyaganna one akuru labunam adanna
lokka ipadunata passe thama akuru hoya ganna wenne as i know
ow ekath aththa bro ,, bill gates SCREW KIYANA KATHAWATH ATHTHA.. umbama kalpana karala name ekak danna try karahan.. anika mekai.. name eka therumak thiyana ekak unoth godak hondai..kiyawana lesi wennath one..samahara kellonge lassana names but un diha balannawath be, samaha gilsla lassanai but name kathai,,, MEKAI. name ekakin nam girl knkn maninna be![]()



පාලින්දී , ඉසුරි , ඉෂාරා , ලක්මිණි
කෙල්ලෙක්ගෙන් අහන්න නම් 100 විතර කියයි:



ආලොකා/සහන්යා/අමන්ති/එරන්දි
ගමයා;15463134 said:mama nam kiyanne tikak uncommon namak dapan ube vipare kiwwa wage ethanata giyanam hodai .hoda therumak thiyena namak dei
මෙතන ඉන්න පිස්සන්ගෙන් ඔව්වා අහන්න එපාඅ බන්.. බොරුවට ලොකු පොරවල් ලගට ගිහින් දිව පැටලෙන නම් දාන්නත් එපා.. කියන්න ලෙසි නමක් දාපන්.. කල්පනා කරපන්, ඔය නම මීට අවුරුදු 20-30ක් ගියාම කොහොම හිටීවිද කියලා. මොකද ඒ කාලේදි තමා දරුවට නමේ අගේ තෙරෙන්නෙ.. සමහරු දැන් දාන නම් දැක්කම දරුවගෙ අනාගතේ ගැන අපිටම දුකයි..



සුභ නැකතකින් ලමයගේ පක්ෂියා රජ කරන වේලාව සොයාගෙන උපන් නැකතටට අයත් පාදය බලල,ලග්න හිමි අක්ෂර හොයල , උපන් දිනයට , උපන් හෝරාවට සම්බන්ධ කරල , නාම යෝනිය බලල,පංච භූත චක්‍රය ගලපගෙන,සිද්ධි චක්‍රය ගලපගෙන , දෙමව් අක්ෂර අරි නොවන ගණ පිහිටවල අර්ථාන්විත නමක් හදන්ඩ ඕනේ.ඔය ගොල්ලෝ ලේසියට හිතුවට ඕක ලේසි වැඩක් නෙමේ. ශබ්ධ ශාස්ත්‍රය කියල එකක් තියෙනව.ලමයට දාපු නම නිතර උච්චාරණය වෙන්ඩ ගත්තම බල ගැන්වීම් ආරම්භ වෙනව.ඒක සුභ වුනොත් සුබයි.අසුභ වුනොත් අසුභයි.කල්පනා කරල බලල නමක් යොදන එක තමා සුදුසු.
