
a nam list eka thiyeda umba gaawa

උඹ තරහ ගන්න එපා. උඹට රිදෙන්න නෙමේ කියන්නෙ.
ඒ වුනාට මේ කතාවට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
*ක තමා!![]()

හිටපිය හදිස්සි වෙන්නෙ නැතුව පොඩ්ඩක්. දුව ඉපදුනාම ඒ වෙලාව අනුව අකුරු ඇරගෙන නමක් තොර ගන්න බලපන්. එහෙම නැතුව ආවට ගියාට නමක් දාන්න එපා. මගෙ දුවටත් නම දැම්මෙ අරියසෙන් අහුබුදු. වෙලාව බලන කෙනෙක්ට ඉපදුන වෙලාව දුන්නම බලලා කියයි අකුරු ටික. ඒ අකුරු වලින් නමක් හදලා දාපන්. මේ අපේ සමහර එවුන් කියන නම් දැම්මොත් උඹට පවුලගෙන් ගුටි කන්න තමයි වෙන්නෙ.![]()

ගෑනු හරි වසයි නේද බන්?

සෙලීනා
ජෙනිෆර්
රේචල්
වැනීසා
සුභ නැකතකින් ලමයගේ පක්ෂියා රජ කරන වේලාව සොයාගෙන උපන් නැකතටට අයත් පාදය බලල,ලග්න හිමි අක්ෂර හොයල , උපන් දිනයට , උපන් හෝරාවට සම්බන්ධ කරල , නාම යෝනිය බලල,පංච භූත චක්‍රය ගලපගෙන,සිද්ධි චක්‍රය ගලපගෙන , දෙමව් අක්ෂර අරි නොවන ගණ පිහිටවල අර්ථාන්විත නමක් හදන්ඩ ඕනේ.ඔය ගොල්ලෝ ලේසියට හිතුවට ඕක ලේසි වැඩක් නෙමේ. ශබ්ධ ශාස්ත්‍රය කියල එකක් තියෙනව.ලමයට දාපු නම නිතර උච්චාරණය වෙන්ඩ ගත්තම බල ගැන්වීම් ආරම්භ වෙනව.ඒක සුභ වුනොත් සුබයි.අසුභ වුනොත් අසුභයි.කල්පනා කරල බලල නමක් යොදන එක තමා සුදුසු.




