still under constructing bro...![]()
thama hari nalu macho... hatton to nuwaraeliya thama awul kiyanne
rajamawatha,mahiyangana badulla para thama hadanawa ban iwara na,
nuwara eliyata ena para hodana nan eke awith badullata awanan nuwara eliya badulla para nan maxxa
නුවර එලිය බදුල්ල අවුලක් නෑ, තැනින් තැන පොඩ්ඩක් තියනවා. ඒ ඇරෙන්න පාර සිරා. නුවර ඉදන්ම සුපිරි.
ඒක හදනව බං තාමkandy randenigala road badulla hoda nedda? man kiwe e para.
ඒක හදනව බං තාම
දූවිලා කාගෙන ගියෑකි
නුවරඑලි පාරෙන් පල
ඒක සුපිරි

නුවරඑලිය පාර සුපිරිok elaz. kataragama yanna nuwaraeliya parada mahiyangane parada hoda?
randenigala patta lesi nisa e patten baluwe..![]()
නුවරඑලිය පාර සුපිරි
ඇල්ල වැල්ලවාය හරහා ආතල් එකේ බැස්සුවෑකි
තව යනගමන් බලාගෙන යන්න දේවලුත් තියෙනවානේ එහෙන් යන එක ලාබයි