Questions Baggage Details 0 Kilograms කියල තියන flights

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    එකම destination එකට තියන flights දෙකක cost එකේ ලොකු වෙනසක් තියනවා එත් Baggage Details 0 Kilograms කියල තියෙන්නේ cost එක අඩු එකේ.. මේකේ ගියොත් Baggage වලට අයකරන extra කරන cost එක නිසා ලාබයක් නැතුව පාඩුවක් වෙන්න පුලුවන්ද ? cost එක වැඩි එකේ Baggage Details 30 Kilograms තිබ්බත් transit එකක් සෙට් වෙනවා

    1)
    1.png


    2)

    Screenshot from 2022-07-26 22-41-39.png
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගොඩක් යුරෝප් රටවල ඔය වගේ ෆ්‍රී බැගේජ් දෙන්නෙ නැති ටිකට් තියනවා. ඔය වගේ ටිකට් තියෙන්නෙ බිස්නස් ට්‍රිප් වගේ යන අයට. එහෙම අය ලොකුවට බැගේජ් ගෙනියන්නෙ නැති නිසා අඩු ගානක ටිකට් වලට ඉල්ලුම තියනවා. කොහොම උනත් 5-7 Kg විතර ෆ්‍රී හෑන්ඩ් ලගේජ් එකක් ගෙනියන්න පුළුවන්.
    වෙන එයා ලයින් වල මට මතක විදිහට 1Kg වලට USD 15-20 විතර ගන්නවා.

    👇🏻 මේ ටිකට් එක දැක්කෙ නැද්ද?
    £107 = Rs.107 x 480 = Rs. 51,360

    ඔය "add checked luggage" කියන ලින්ක් එකට ගිහාම 20Kg චෙක් ලගේජ් එකක් ගෙනියන්න පුළුවන් තව වැඩිපුර £29.65 ගෙවපුවම (Rs.14,232).

    ප.ලි. මේ ටිකට් එක oneway



    FCQWvRU.png
     
    • Like
    Reactions: 0x9

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    👇🏻 මේ ටිකට් එක දැක්කෙ නැද්ද?
    £107 = Rs.107 x 480 = Rs. 51,360

    ප.ලි. මේ ටිකට් එක oneway
    තැන්ක්ස් මචන්, මට ඕන oneway තමයි..මම findmyfare එකේ තියන අඩුම එක තමයි select කලේ.. ඔයා මේ දාල තියන website එක මොකද්ද ?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    https://www.skyscanner.net/
    මම ඔකෙන්ම තමයි ටිකට් ගන්නෙ. ඔය දාපු ටිකට් එක ආවෙ Air Asia වලින්.
    Recently I checked and found that sometimes these guys are more than the airline. As an example I searched from CDG to ZAG and found that Air France was cheaper than any of these online ticketing guys. I booked through AirFrance, no credit card fees or anything added.

    Also there are advantages when you book from the Airline even though it might be a bit dearer. I had CMB-SIN-LHR return booked for August 2020 through SQ directly. They refunded me in FULL... Nothing deducted at all immediately after the Covid lockdown. I know for those who booked from Colombo booking agents, to receive the money it took months with admin fees deducted. Also they refunded another ticket which I had with them booked for 2021.

    Also at that time I booked LHR-KEF-LHR return (Icelandic Air). I didn't get the money back but they issued be with a voucher valid for the full amount (around 1250 USD for the family) for three years. I used this voucher just a few weeks ago to Visit Iceland from London. Got the flights at the same price.

    During these uncertain times I would stick with the airline. Much less hassle.

    On anther note LHR is a disaster area. Thousands of lost (or rather misplaced) baggages lying around the carousal areas. Don't know when they get their act right. Many passengers have lost their luggage. In fact when I travelled to Iceland, my London friends told me to leave any baggage with them and take only the carry-on. They said on the average the wait for checked-in baggage is one and a half hours and lucky if you get your bag. Heard that both LHR and CDG are in a complete mess.


    Heathrow.jpg
     
    • Like
    Reactions: 0x9