BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ HORNET කඩේ 02

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මුලින්ම Rockstar Athelete සහෝට ගොඩක් ස්තුතියි. මම දන්නේ නැති ගොඩක් දේවල් වලට උත්තර ලැබුනා.

    "1). Double disk -
    HORNET එකේම FRONT DOUBLE DISC BREAK එනවා ඒ වගේ BIKE නම් LKR 825,000 වෙනවා . - "

    සමහර bike වලට තියෙනවා double disc හොයන්න අමාරුයි. auction වලනම් ඉදලා හිටලා වැටෙනවා.


    "2).Price
    ගණන් වෙන්නේ REGISTER කරලම LKR 790,000.00 තමන්ට REGISTER කරගන්න පුලුවන්නම් BIKE එක විතරක් LKR 590,000 දෙන්නම්.

    හරි මට මේකත් කියන්නකෝ! ඔයා මේවා කෑලි කරලා ද , නැත්තන් ගෙඩිය පිටින් ද ගේන්නේ කියලා ?(මං දන්නා හැටියට මේ මහත්තයා කෑලි බැලි වැඩ නෑ ) ගෙඩිය පිටින් ගේනවා නම් ඇයි ලක්ෂ 2 ක් රෙජිස්ටර් කරන්න ගන්නේ? Tax papers තියෙනවා නම් රු.8500/= ගෙවන්න ඕනි රජයට අමතරව.ආණ්ඩු පෙරළියට කලින් නම් මේ බදු ප්‍රතිපත්තිය මේ ආකාරයෙන්ම තිබුණත් අමතර කොටස් වශයෙන් ආනයනය කොට ලියාපදිංචි කිරීමට රු.50,000 වැනි කුඩා මුදලක් ය කරන ලදී.(එකනේ ඒ කාලේ 2007 චැසි 150 උපරිම ලක්ෂ 5.දැන් ඒ කන්ඩිෂන් එකේ ඒවා ඉක්මන් එකේ තියෙනවා ලක්ෂ 9-10 )මේ රජයෙන් පස්සේ මේ ක්‍රමය තහනම් කරලා සහන කාලයක් ලබා දුන්නා රු.250,000 කුත් එක්ක.(දැන් ඒ කාලෙත් ඉවරයි.මම නම් මේ ක්‍රමයට 50% කැමති සහ 50% අකමැති.කැමති වෙන්න හේතුව නම් චැසි කොටපු ව්‍යාජ බයික් මේ ක්‍රමය නිසා වෙළදපොලට එන්නේ නෑ ) සහන කාලෙත් ඉවරයි නම් ඔයා ලක්ෂ 2ක් අරන් මොකක් ද කරන්න යන්නේ කියලා පැහැදිලි කරනවා නම් වඩාත් යහපත් "

    මුලින්ම කියන්න ඕනේ මේ bike එක ගෙඩිය පිටින් එන්නේ නැහැ. හැබැයි කැලි කරන්නේ නැහැ .register කරන විදිය මට මෙතන කියන්න බැහැ නමුත් අපිම register කරලා දෙනවා . leasing වගේම bike එකේ chassis no එකට CR එකක් issue වෙනවා . එකටම අදායම් බලපත්‍රය ගන්න පුළුවන්. BIKE එක ගන්න කෙනාට මට කියන්න පුළුවන්. ගෙඩිය පිටින් ගෙන්වානම් මෙහි මුළු බදු මුදලඑක්කම BIKE එක 1.1M වෙනවා. කැමතිනම් එහෙමත් දෙන්න පුළුවන්. නමුත් ගන්න කෙනෙක් ලොවෙත් නැහැ.


    Rockstar Athelete කියලා තියෙන විදියට 150 CC වෙනකම් register කරන්න යන ගැන හරි. 8500 යි . Bike සදහා මීට කලින් තිබුන බදු අයකරන විදියට අඩුම එන තැපැල් 90 ටත් 290,000 බදු වැදුනා එකයි බිකේ එක 425000 වුනේ . 2003 පස්සේ ජපන් bike ලංකාවට අවේ බොහොම සීමිත විදියට. මොකද 2003 සිට 2017 දක්වා ඉන්දියන් බිකේ හැර සියලුම ආනයනය කරන යතුරු පැදි සදහා වැදුන අඩුම බද්ද 267,000 එක නිසා මේ වකවානු වල කිසිම ජපන් ඉතාලි bike අවේ නැහැ.

    එකලස්කරන ලද bike සදහා ඉස්සර 50000 - 190000 දක්වා බදු අයකරා එක ඇත්ත.


    ORIGINAL ජපන් CR එක දෙන්න පුළුවන්. ඒවගේම ORIGINAL DOCS ටික දෙන්නත් පුළුවන්.

    එල අයියෙ... විස්තරේ පැහැදිලියි..

    කොල්ලෙක්ට පොලිසියෙන් අවුලක් වෙන්නෙ නැතුව අඩු ගානට ජපනක් පදින්න ඉඩ හදල දෙන එයයි වෙන්න ඕනේ..

    ජය වේවා!
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    බයික් එක 760,000 ඔක්කොම කරලා දෙන්න පුළුවන් . සැලකියයුතු ORDERS ටිකක් සෙට් වුන නිසා
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    එල එල බ්‍රො....... :)
    7.90කට චැසි 150 BF නම්බර් දැන් මාර්කෙට් එකෙ හැටියට ඉතිං වරදක් නැ
    ඔහොමත් බයික් එනවා නම් ලිසිං එක්ක ලොකු දෙයක් :)
    අල්ලපු රටෙ ලඩ වලට වඩා....
    ----------
    ෆ්‍රොන්ට් ඩබල් වෙන්නෙ මොඩිෆයි කරපු එකක් නෙහ් :) :yes:


    CHASSIS 152 ?
    CHASSIS 145 ?
    මෙ ගැන නම් අදමයි ඇහුවෙ.....

    මම දන්නෙ නම් ඉතිං 100/105/110/115/120/125/130/140/150
    120 ඉදන් TPS කාර්බ් (සෙන්සර් කාර්බ් කියන්නෙ)
    152 145 kiyanne anniversary bike. Jade 121 wage
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    එල කිරි. මාත් bike එක ගන්න කලින් ඔයාගෙන් ඇහුව මතක විදිහට hornet එකක් ගෙනල්ල දෙන්න පුලුවන්ද කියල.
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    CB4 wala nam Version S wage model tibba.. pcx anniversary... hornetuth padda malaata dakke nene 152, 145.. 2006/dec passe production newathunata passeda bn anniversary model gahuwe? monada ewage tiyenne special item tiyenneama epei.. Pcx anniversary nm hoyaganna puluwan.. jpponge site walath tiyenawa.. ko bn hornet?
    dan kiyanna epa front double disk kiyala lol