අඩේ බලහල්ලකෝ මේකේ වෙනස. අපි පදින්නේ මොනවද කියලා හිතෙනවා
saradiyel_uk Well-known member May 9, 2010 2,606 3,478 113 Jun 2, 2023 #1 අඩේ බලහල්ලකෝ මේකේ වෙනස. අපි පදින්නේ මොනවද කියලා හිතෙනවා Reactions: Yakka putha
S scorpion MW Well-known member Dec 9, 2014 10,333 6,761 113 හෙල බිමේ Jun 2, 2023 #3 ඒක තමයි සීන් ඒක උන් ඔක්කොම use කරන්නේ efi ඒව.. import පටන් ගත්තට පස්සේ ඕවා එයි හැබැයි
PHBhagya Well-known member Feb 26, 2020 25,043 3 118,603 113 Gampaha Jun 2, 2023 #5 ඕව ලංකාවට එනකොට ලක්ශ 10කට කිට්ටුවෙයි. ඊට වඩා හොඳයි gn එකක් හරි වෙන ජපනෙක් හරි ගන්නව. Reactions: NRTG, usa_nihaal, Nucleardeath and 1 other person
Nucleardeath Well-known member Nov 22, 2012 1,668 5,443 113 Jun 2, 2023 #7 PHBhagya said: ඕව ලංකාවට එනකොට ලක්ශ 10කට කිට්ටුවෙයි. ඊට වඩා හොඳයි gn එකක් හරි වෙන ජපනෙක් හරි ගන්නව. Click to expand... ඉස්සර අකුරු තුන wrx එකක ගාන Reactions: PHBhagya
PHBhagya said: ඕව ලංකාවට එනකොට ලක්ශ 10කට කිට්ටුවෙයි. ඊට වඩා හොඳයි gn එකක් හරි වෙන ජපනෙක් හරි ගන්නව. Click to expand... ඉස්සර අකුරු තුන wrx එකක ගාන