මේහ් කොල්ලනේ බජාජ් පල්සර් 150 පැදපු බයික් එකක් ගන්න එක ගැන මොකද කියන්නෙ.
පොඩ්ඩෙක්ට ගන්නෙ.
අලුත් එකක් අරං වැඩක් නෑ. ටැටෙනවා හැප්පෙනවා හූරා ගන්නවා නිසා.
මේවා පැදපු බයික් වල මිල ගනං කොහොමද? 2014 up
පල්සර් එක N ටෝක් එක තමා දැනට ඌ ආසා.
ඒත් N එක ගනං නිසා ඉතිං පස්සෙ පල්සරේකට කැමති උනා. 
පැදපු බයික්වල තියන කොමන් ලෙඩ මොනවද?
එන්ජිමේ ඔයිල් ලීක් එක නම් දන්නවා.
ලොකු මයිලේජ් එකක් පදින්නෙ නෑ . පොඩ්ඩෙක් නිසා.

ඉතිං ලොකු බජට් එකක්ට ගිහිං වැඩක් නෑ. වැඩිය පදින්නෙ නෑනෙ. 