මචං මං බජාජ් ත්‍රි විල් එකක් ගන්න හිතන් ඉන්නේ 
පාවිච්චි කරන අය ඉන්නවනම් මේකේ හොඳ නරක ගැන සහ තෙල් කොච්චරක් කරනවද කියලත් කියන්න
මේකේ sp ද මොකද්ද එකක් එනවා නේද සුදු යකඩ වැඩ එහෙම දාල .එකේ හොඳ නරක ගැනත් කියන්න
මං මේක ගන්න ඉන්නේ ලිසින් කරලා .මේක හයර් එකට දාන්න තමයි හිතන් ඉන්නේ .ලිසින් එකට අරගෙන හයර් දුවන එකෙන් ලාබයක් තියනවද ?

අදහස් දෙන්න .අදහසක් එන්නෙම නැත්තන් බම්පියක් වත් දාගෙන යන්න

.රියදුරන්ගේ වැරැද්ද නිසා වාහනේට බයින එක මෝඩ වැඩක්