Bajaj Three Wheel Help

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :angry: :angry: :angry: :angry: :angry: අප්පා තවත් ත්‍රී වීල් හිගන පාක්කුවෙක් ඇවිත්.. යකෝ ඔය සල්ලිවලින් රස්තියාදු වාහන ගන්නේ නැතුව බිස්නස් එකක් පටන් ගනින්කෝ... තව එකෙක් මරන්න හදන්නේ මූ යූ ටර්න් ගහලා... මුගේ කතාවෙන්ම පේනවා චාටර් හිගන ත්‍රී වීල් පාක්කුවෙක් කියලා..
    :yes: :yes: :angry: :angry: :angry: :angry:

    දියුනු වෙන්න හදන උන්ට උදව් කරපන් බන්

    ඌ කීයක් හරි හොයාගන්නනේ හදන්නේ. මොකෝ කුඩු විකුනන්න හදනවයෑ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්තරං;17255527 said:

    දියුනු වෙන්න හදන උන්ට උදව් කරපන් බන්

    ඌ කීයක් හරි හොයාගන්නනේ හදන්නේ. මොකෝ කුඩු විකුනන්න හදනවයෑ

    aniwa. ape un karanne diyunu wenna hadana ekage kakulen adina eka.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Assetline යන්න එපා මචන්, උන් මාස 2.5 -3 අතර ඇරියස් වලටත් උස්සනවා.

    ඇරියස් කරගන්න නම් බලාපොරොත්තුවක් නෑ:no: .එත් ඉතින් කියන්න බෑ නේ :rofl:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    රත්තරං;17255518 said:
    දන්න උන් මූට උදව් කරපියෝ

    රෝද හතරක් ගන්න දවසට දාපන් ත්‍රෙඩ් එකක්. අපි බැහැලා දෙන්නම් සප් එක

    තුනෙන් පටන් අරන් රෝද හතරකට යන්න සුභපතනවා

    ත්‍රීවිල් එලවලත් නෑ. ඒවා ගැන දන්නෙත් නෑ

    ඕක දැන් කීයක්ද මචන්?

    අනිවා අනිවා.ඊළඟ අදහස රෝද 6ක් ගැන :D

    Bajaj RE Rs.487,620.00
    Bajaj RE – SP (with special promotional items) Rs.516,040.00
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    රත්තරං;17255527 said:

    දියුනු වෙන්න හදන උන්ට උදව් කරපන් බන්

    ඌ කීයක් හරි හොයාගන්නනේ හදන්නේ. මොකෝ කුඩු විකුනන්න හදනවයෑ

    :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,982
    113
    Gotland
    රත්තරං;17255518 said:
    දන්න උන් මූට උදව් කරපියෝ

    රෝද හතරක් ගන්න දවසට දාපන් ත්‍රෙඩ් එකක්. අපි බැහැලා දෙන්නම් සප් එක

    තුනෙන් පටන් අරන් රෝද හතරකට යන්න සුභපතනවා

    ත්‍රීවිල් එලවලත් නෑ. ඒවා ගැන දන්නෙත් නෑ

    ඕක දැන් කීයක්ද මචන්?

    ආට එකක් දැන් 5+ වෙනව
    ඒ ගානට ජපන් කාර් කට්ටක් ගන්න පුළුවන් නේද
    දැන් අර චෙරිකූකූ යන්නෙත් 6-7 ට
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ආට එකක් දැන් 5+ වෙනව
    ඒ ගානට ජපන් කාර් කට්ටක් ගන්න පුළුවන් නේද
    දැන් අර චෙරිකූකූ යන්නෙත් 6-7 ට

    Bajaj RE Rs.487,620.00
    Bajaj RE – SP (with special promotional items) Rs.516,040.00

    ජපන් කට්ටක් අරන් හයර් දාල අතින් කයිට් වෙන්න තමයි වෙන්නේ :rofl:
    පෙට්‍රල් 25ක් 30ක් කරනවා .අමතර කොටස් මිලත් අඩුයි .ඒ නිසා තුන්සකරියකටම යනවා මචන්
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඇත්තද බන් බජාජ් එකේ කොළ පාට එක ගණන් වැඩි කියන්නේ ?:confused:
    ඇයි ඒ පාට මාර්කට් ?:rofl:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    :angry: :angry: :angry: :angry: :angry: අප්පා තවත් ත්‍රී වීල් හිගන පාක්කුවෙක් ඇවිත්.. යකෝ ඔය සල්ලිවලින් රස්තියාදු වාහන ගන්නේ නැතුව බිස්නස් එකක් පටන් ගනින්කෝ... තව එකෙක් මරන්න හදන්නේ මූ යූ ටර්න් ගහලා... මුගේ කතාවෙන්ම පේනවා චාටර් හිගන ත්‍රී වීල් පාක්කුවෙක් කියලා..

    :yes: :yes: :angry: :angry: :angry: :angry:

    :no::no::baffled::baffled:

    උබ කියන කතාවට මම එකඟ නෑ මචන්:no:.රියදුරන්ගේ වැරැද්ද නිසා වාහනේට බයින එක මෝඩ වැඩක්:frown:.මොකද වාහනේ ඔටෝ යන්නේ නෑනේ:P ,රියදුරෙක් ඉන්නවනේ
    මේ රටේ පාරවල් කොච්චර දියුණු උනත් ,කාර්පට් කලත් ,රියදුරන්ගේ හික්මීම ,විනීත බව වැඩි දියුණු කරන්න ක්‍රියා පිළිවෙතක් නෑ .නීති රකින අයත් නීති කඩන කොට ,අනිත් අය ගැන කවර කතාද :oo:
    ප්‍රාඩෝ ,පෙජරෝ ,මොන්ටෙරෝ වල යන අය මිනිස්සු හප්පලා යනකොට ,ඒ හැප්පුන මිනිහා බේර ගන්න ඉස්සෙල්ලම එන්නේ ත්‍රි විල් රියදුරෙක් තමයි .එතකොට මිනි මරන්නේ ත්‍රි විල්ද?

    බිස්නස් කියන දේ හැමෝටම හරියන්නේ නෑ බන්.බිස්නස් කියන දේ ඇඟේ නැත්තන් ,ආයෝජනය කරන සල්ලි අපරාදේ .

    අනික තමයි සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කියන එක .මගේ කතා විලාසයෙන් උබ මාව කොහොම මැන්නත් මට කමක් නෑ .මමත් උබ වගේ කතාවෙන් මිනිස්සුන්ව මැන්නොත් උබත් හිගන පාක්කුවෙක් තමයි :Pහැබැයි මම එහෙම මිනිස්සුන්ව මනින්නේ නෑ

    :yes::yes::yes:

    මට පෙන්නේ ත්‍රීවිල් කාරයෙක් උබව කැලේකට අරන් ගිහින් උබේ ගුද මාර්ගය හරහා යු ටර්න් එකක් ගහලා වගේ ... දැන් උබ මහ රෑට හීනෙන් බයවෙලා කෑ ගහනවලු පාරේ ත්‍රිවිල් යද්දී ..... ඔවා ඔහොම තම මයේ පුතේ ..තෙරුවන් සිහි කරලා නිදා ගනින් බොරුවට මෙතන බුරන්නේ නැතුව

    :P:P:rofl:

    ජන්තු අයියා;17254598 said:
    උගේ කතාවේ වරදක් නම් පේන්න නෑ..උබේ කතා ස්ටයිල් එක බැලුවම උබට නම් "ත්‍රී වීල් හිගන පාක්කුවෙක්"කියන එක නියමෙට ගැලපෙනවා..

    :yes:;)

    රත්තරං;17255527 said:

    දියුනු වෙන්න හදන උන්ට උදව් කරපන් බන්

    ඌ කීයක් හරි හොයාගන්නනේ හදන්නේ. මොකෝ කුඩු විකුනන්න හදනවයෑ

    :yes::yes:

    3wheel 2kma api gawath thibuna ban, gedara wiyadam walin cover karagatheth owwen thami, rent karala. dan nam owwa nahe,
    mn whanyk kiyala mulinma padeth 3wheel 1k thami,

    dan nam owwa rent karala salli hoyana puluwanda manda ,.. thiyena 3wheel thoge dakhma.

    uba puluwan widihata diunu weyan.. dan man gawa defender jeep / allion 240 i thiyenawa, ehata mehata yanna horntuwakth , pulser 135 ekakuth thiye..:D but thama mage ghe hadagena nathi nisa rent ekata tham enna..:oo:lagadima hoda ghe kalath hadagena wedding ekath ganna thama bola enna.. nex year wage..
     
    Last edited:

    එල එල මචං
    මංගල්ලෙට සුබ පැතුම් :yes: