Bajaj Three Wheel Help

dentac

Active member
  • Apr 8, 2014
    489
    80
    28
    උබ කියන කතාවට මම එකඟ නෑ මචන්:no:.රියදුරන්ගේ වැරැද්ද නිසා වාහනේට බයින එක මෝඩ වැඩක්:frown:.මොකද වාහනේ ඔටෝ යන්නේ නෑනේ:P ,රියදුරෙක් ඉන්නවනේ
    මේ රටේ පාරවල් කොච්චර දියුණු උනත් ,කාර්පට් කලත් ,රියදුරන්ගේ හික්මීම ,විනීත බව වැඩි දියුණු කරන්න ක්‍රියා පිළිවෙතක් නෑ .නීති රකින අයත් නීති කඩන කොට ,අනිත් අය ගැන කවර කතාද :oo:
    ප්‍රාඩෝ ,පෙජරෝ ,මොන්ටෙරෝ වල යන අය මිනිස්සු හප්පලා යනකොට ,ඒ හැප්පුන මිනිහා බේර ගන්න ඉස්සෙල්ලම එන්නේ ත්‍රි විල් රියදුරෙක් තමයි .එතකොට මිනි මරන්නේ ත්‍රි විල්ද?

    බිස්නස් කියන දේ හැමෝටම හරියන්නේ නෑ බන්.බිස්නස් කියන දේ ඇඟේ නැත්තන් ,ආයෝජනය කරන සල්ලි අපරාදේ .

    අනික තමයි සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කියන එක .මගේ කතා විලාසයෙන් උබ මාව කොහොම මැන්නත් මට කමක් නෑ .මමත් උබ වගේ කතාවෙන් මිනිස්සුන්ව මැන්නොත් උබත් හිගන පාක්කුවෙක් තමයි :Pහැබැයි මම එහෙම මිනිස්සුන්ව මනින්නේ නෑ

    අයියෝ රිදිලා... මට ඕකුන් පෙන්නන්න බැහැ බන් ත්‍රී වීල්.. උබ පොඩි එකෙක් නේද..එක පේනවා..:yes: :yes: අනික ඔය ගෙදර ඉන්න අයියා බලාගෙන... උබලව අන්දලා අරන් යයි ඕක..
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    මට පෙන්නේ ත්‍රීවිල් කාරයෙක් උබව කැලේකට අරන් ගිහින් උබේ ගුද මාර්ගය හරහා යු ටර්න් එකක් ගහලා වගේ ... දැන් උබ මහ රෑට හීනෙන් බයවෙලා කෑ ගහනවලු පාරේ ත්‍රිවිල් යද්දී ..... ඔවා ඔහොම තම මයේ පුතේ ..තෙරුවන් සිහි කරලා නිදා ගනින් බොරුවට මෙතන බුරන්නේ නැතුව
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,534
    1,501
    113
    දක්ශින දේශය

    මට පෙන්නේ ත්‍රීවිල් කාරයෙක් උබව කැලේකට අරන් ගිහින් උබේ ගුද මාර්ගය හරහා යු ටර්න් එකක් ගහලා වගේ ... දැන් උබ මහ රෑට හීනෙන් බයවෙලා කෑ ගහනවලු පාරේ ත්‍රිවිල් යද්දී ..... ඔවා ඔහොම තම මයේ පුතේ ..තෙරුවන් සිහි කරලා නිදා ගනින් බොරුවට මෙතන බුරන්නේ නැතුව
    :yes::yes::yes:
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    Piaggiobrandlogo2.png
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    USED ekak ganna balapan.
    dan 3 wheel gini ganan ban.
    thawa ekathu karala patta gahapu car ekak ganin.

    TVS eka ganan aduida Bajaj ekata wada?
    :confused::confused::confused:

    යුස්ඩ් ඒවා ගන්න හිත දෙන්නෙම නෑ බන්:no:,ගන්න මගුලක් අලුතෙන්ම ගන්නවා :yes:

    කාර් එකක් ගන්න බෑ බන්.මම මේක හයර් එකට දාන්නේ .පට්ට ගහපු කාර් එකකින් 25ක් තියා 15ක් වත් කරයි කියල හිතන්න බෑ බන් .:rofl:

    TVS එකේ ගාන 426,700(බදු රහිත)​
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    machan tax wedi wenawa kiyalaa sure daa,math gedara thiyana eka wikunala aluth ekek ganna giyee, me para tax wedi karaida kiyala sure daa

    ෂුවර් නෑ බන්.වැඩි වෙන්න ඉඩ තියනවා .හැම පාරම කීය කීය හරි වැඩි උන මිසක් අඩු උනේ නැහැනේ :frown:
    ලංකාවේ කවද්ද අයවැයකින් වාහනවල ටැක්ස් අඩු කලේ​
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ෂුවර් නෑ බන්.වැඩි වෙන්න ඉඩ තියනවා .හැම පාරම කීය කීය හරි වැඩි උන මිසක් අඩු උනේ නැහැනේ :frown:
    ලංකාවේ කවද්ද අයවැයකින් වාහනවල ටැක්ස් අඩු කලේ​

    ආ හිබුටෝ :P
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අයියෝ රිදිලා... මට ඕකුන් පෙන්නන්න බැහැ බන් ත්‍රී වීල්.. උබ පොඩි එකෙක් නේද..එක පේනවා..:yes: :yes: අනික ඔය ගෙදර ඉන්න අයියා බලාගෙන... උබලව අන්දලා අරන් යයි ඕක..

    උබව ත්‍රි විල් අයියා කෙනෙක් අන්දලා අරන් ගියාට අපි පලිද බන් ?:frown:
    උබ වගේ අපි අයියලට ඇන්දෙන්නේ නෑ බන් .:angry::P:rofl:
    උබට ත්‍රි විල් පේන්න බැරි නම් පාරේ යනකොට ඇස් දේක වහගෙන පලයන්.හැමතනම් ත්‍රි විල් :rolleyes:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    මට පෙන්නේ ත්‍රීවිල් කාරයෙක් උබව කැලේකට අරන් ගිහින් උබේ ගුද මාර්ගය හරහා යු ටර්න් එකක් ගහලා වගේ ... දැන් උබ මහ රෑට හීනෙන් බයවෙලා කෑ ගහනවලු පාරේ ත්‍රිවිල් යද්දී ..... ඔවා ඔහොම තම මයේ පුතේ ..තෙරුවන් සිහි කරලා නිදා ගනින් බොරුවට මෙතන බුරන්නේ නැතුව

    :D:rofl::P:baffled::yes::confused:;):lol::shocked::cool::)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    හරිය....
    lol..
    machan 3 wheel nam full pay karala ganna eka laabai machioo...
    ape office taxi 2k gatta gewala iwaraweddi 8lks lan wela enawa gaana hadapuwahama..

    :D
    බෑන්ක් ලෝන් එකක් දාල ෆුල් පේ කරලා ගන්නත් හිතෙනවා :yes:

    8lks :oo:වලට ලාබයිනේ බන් :rofl:එකක්ම 470ක් ද කොහෙද :D
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    උබ කියන කතාවට මම එකඟ නෑ මචන්:no:.රියදුරන්ගේ වැරැද්ද නිසා වාහනේට බයින එක මෝඩ වැඩක්:frown:.මොකද වාහනේ ඔටෝ යන්නේ නෑනේ:P ,රියදුරෙක් ඉන්නවනේ
    මේ රටේ පාරවල් කොච්චර දියුණු උනත් ,කාර්පට් කලත් ,රියදුරන්ගේ හික්මීම ,විනීත බව වැඩි දියුණු කරන්න ක්‍රියා පිළිවෙතක් නෑ .නීති රකින අයත් නීති කඩන කොට ,අනිත් අය ගැන කවර කතාද :oo:
    ප්‍රාඩෝ ,පෙජරෝ ,මොන්ටෙරෝ වල යන අය මිනිස්සු හප්පලා යනකොට ,ඒ හැප්පුන මිනිහා බේර ගන්න ඉස්සෙල්ලම එන්නේ ත්‍රි විල් රියදුරෙක් තමයි .එතකොට මිනි මරන්නේ ත්‍රි විල්ද?

    බිස්නස් කියන දේ හැමෝටම හරියන්නේ නෑ බන්.බිස්නස් කියන දේ ඇඟේ නැත්තන් ,ආයෝජනය කරන සල්ලි අපරාදේ .

    අනික තමයි සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කියන එක .මගේ කතා විලාසයෙන් උබ මාව කොහොම මැන්නත් මට කමක් නෑ .මමත් උබ වගේ කතාවෙන් මිනිස්සුන්ව මැන්නොත් උබත් හිගන පාක්කුවෙක් තමයි :Pහැබැයි මම එහෙම මිනිස්සුන්ව මනින්නේ නෑ

    :yes::yes::yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    යුස්ඩ් ඒවා ගන්න හිත දෙන්නෙම නෑ බන්:no:,ගන්න මගුලක් අලුතෙන්ම ගන්නවා :yes:

    කාර් එකක් ගන්න බෑ බන්.මම මේක හයර් එකට දාන්නේ .පට්ට ගහපු කාර් එකකින් 25ක් තියා 15ක් වත් කරයි කියල හිතන්න බෑ බන් .:rofl:

    TVS එකේ ගාන 426,700(බදු රහිත)​

    ෂුවර් නෑ බන්.වැඩි වෙන්න ඉඩ තියනවා .හැම පාරම කීය කීය හරි වැඩි උන මිසක් අඩු උනේ නැහැනේ :frown:
    ලංකාවේ කවද්ද අයවැයකින් වාහනවල ටැක්ස් අඩු කලේ​

    Bajaj eka keeyak wenawada?
    Samaharawita budjet eken adu karaida danne ne mchan janadipathiwaraneta chanda kadaganna.

    :dull::dull::dull: