Bajaj Three Wheel Help

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    උබ කියන කතාවට මම එකඟ නෑ මචන්:no:.රියදුරන්ගේ වැරැද්ද නිසා වාහනේට බයින එක මෝඩ වැඩක්:frown:.මොකද වාහනේ ඔටෝ යන්නේ නෑනේ:P ,රියදුරෙක් ඉන්නවනේ
    මේ රටේ පාරවල් කොච්චර දියුණු උනත් ,කාර්පට් කලත් ,රියදුරන්ගේ හික්මීම ,විනීත බව වැඩි දියුණු කරන්න ක්‍රියා පිළිවෙතක් නෑ .නීති රකින අයත් නීති කඩන කොට ,අනිත් අය ගැන කවර කතාද :oo:
    ප්‍රාඩෝ ,පෙජරෝ ,මොන්ටෙරෝ වල යන අය මිනිස්සු හප්පලා යනකොට ,ඒ හැප්පුන මිනිහා බේර ගන්න ඉස්සෙල්ලම එන්නේ ත්‍රි විල් රියදුරෙක් තමයි .එතකොට මිනි මරන්නේ ත්‍රි විල්ද?

    බිස්නස් කියන දේ හැමෝටම හරියන්නේ නෑ බන්.බිස්නස් කියන දේ ඇඟේ නැත්තන් ,ආයෝජනය කරන සල්ලි අපරාදේ .

    අනික තමයි සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කියන එක .මගේ කතා විලාසයෙන් උබ මාව කොහොම මැන්නත් මට කමක් නෑ .මමත් උබ වගේ කතාවෙන් මිනිස්සුන්ව මැන්නොත් උබත් හිගන පාක්කුවෙක් තමයි :Pහැබැයි මම එහෙම මිනිස්සුන්ව මනින්නේ නෑ
    :yes::yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    MACHAN MAGE LAGATH 3WHEEL EKAK THIYANA GEEDARA PAWICHCHIYARA,ANITH MODLE EKATA WADA HODATA THEL KARANAWAAA,IDATH HODAII,NORMAL EKA GANIN ANAN MANAN NETHUWA SUDUYAKADA WETA ECHCHARA HIYA NEE.LAGADEE 3 WHEEL GANAN GIYA DEN 487000 DA KOHEDOO,ISSARAHATA ADU WEIDA DANNE NA CHANDE LALGA NISAAA,

    අනිත් මොඩල් එක කිවුවේ?sp එකද?

    හෙට අනිද්දට වාහන ගණන් වැඩි වෙන ලයින් එකක් තියෙන්නේ බජට් එකේ :no:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Leasing company wala ganan wenas wenawa eka eka promotion ekka. Enisa ganna dawas lang wela atin dana gaana kiyala hama ekatama katha karala sampurna cost eka aha ganna call karala. Godak ewa boruwa dala passe document chargers, insurance arawa mewa kiyala passe down payment eken adu kara gannawa. Nikan ahuwama kiyana gaana nemei wade wenakota yanne.

    Bank loan ekak, bank lease ekak ganna eka hama leasing company ekatama wada labai.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අඩෝ මෙතැන මරා ගන්නේ නැතිව මේවට උත්තර දීපල්ලකෝ.
    තෙල් කිරිල්ල කොහොමද.
    1 ලැක්ස් වගේ ගෙව්වොත් ලීස් එක කීයක් වගේ වේවිද.
    ලීස් කරනවානම් ලාබම සහ ලේසිම කොහෙන් කරන එකද.
    අනෙක අලුතින් අරගෙන ටෙන්ට් ගහල ගන්න කියක් වගේ යයිද.

    නෑ නෑ මෙතන මරා ගත්තේ නෑ මචන් :no:
    එක උගේ ආකල්පය බන්.මිනිහෙක්ට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න නිදහස තියනවා.:yes:හැබැයි ඌ එක ඉදිරිපත් කරපු විදිහ හරි නෑ :angry:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    නෑ නෑ මෙතන මරා ගත්තේ නෑ මචන් :no:
    එක උගේ ආකල්පය බන්.මිනිහෙක්ට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න නිදහස තියනවා.:yes:හැබැයි ඌ එක ඉදිරිපත් කරපු විදිහ හරි නෑ :angry:

    ඕව අපිට වලක්වන්න බැහැනේ මචන්.:yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Leasing company wala ganan wenas wenawa eka eka promotion ekka. Enisa ganna dawas lang wela atin dana gaana kiyala hama ekatama katha karala sampurna cost eka aha ganna call karala. Godak ewa boruwa dala passe document chargers, insurance arawa mewa kiyala passe down payment eken adu kara gannawa. Nikan ahuwama kiyana gaana nemei wade wenakota yanne.

    Bank loan ekak, bank lease ekak ganna eka hama leasing company ekatama wada labai.

    :yes:
    බෑන්ක් ලෝන් අදහස ගැනත් ටිකක් හිතල බලන්න ඕන :D
     
    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    දැන් අලුතින් 486500/- විතර වෙනවා(සුදු යකඩ ගහපු නැති එක )
    ඔයාගෙ අතේ තියෙන්නෙ 100000/- ඕකෙන් 17500/- dpmc ලට transport charge දෙන්න වෙනවා.
    ෆිනෑන්ස් කම්පැනි එකක document charge ත්‍රී වීල් එකක 6000/- විතර වෙනවා.
    අවුරුදු 5 කට ෆිනෑන්ස් දැම්මොත් අතින් මුලින් 75000/- දීල 11500/- විතර වාරිකයකට යන්න පුලුවන්.
    හැබැයි මේක එක එක කම්පැනි වලින් වෙනස් වෙන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    දැන් අලුතින් 486500/- විතර වෙනවා(සුදු යකඩ ගහපු නැති එක )
    ඔයාගෙ අතේ තියෙන්නෙ 100000/- ඕකෙන් 17500/- dpmc ලට transport charge දෙන්න වෙනවා.
    ෆිනෑන්ස් කම්පැනි එකක document charge ත්‍රී වීල් එකක 6000/- විතර වෙනවා.
    අවුරුදු 5 කට ෆිනෑන්ස් දැම්මොත් අතින් මුලින් 75000/- දීල 11500/- විතර වාරිකයකට යන්න පුලුවන්.
    හැබැයි මේක එක එක කම්පැනි වලින් වෙනස් වෙන්න පුලුවන්.

    මචන් transport charge 17500ක් ඇයි?
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මාත් ටික කාලෙක ඉදන් එකක් ගන්න කියලා හිතන් ඉන්නෙ..හැබැයි සෙකන්ඩ් හෑන්ඩ් එකක්.
    තාම ගන්න බැරිවුනා
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මාත් ටික කාලෙක ඉදන් එකක් ගන්න කියලා හිතන් ඉන්නෙ..හැබැයි සෙකන්ඩ් හෑන්ඩ් එකක්.
    තාම ගන්න බැරිවුනා

    මට සෙකන්ඩ් හෑන්ඩ් දිරවන්නෑ බන් :no:
    ගන්නකොට හොඳට දන්නා එකෙක් අරන් ගිහින් ගන්න ඕන සෙකන් හෑන්ඩ් නම්:yes:
    කොහොම හරි ගන්න ට්‍රයි එකක් දීපන් :D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    USED ekak ganna balapan.
    dan 3 wheel gini ganan ban.
    thawa ekathu karala patta gahapu car ekak ganin.

    TVS eka ganan aduida Bajaj ekata wada?
    :confused::confused::confused:
     
    Last edited: