Bajaj Three Wheel Help

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    Bajaj eka keeyak wenawada?
    Samaharawita budjet eken adu karaida danne ne mchan janadipathiwaraneta chanda kadaganna.

    :dull::dull::dull:

    487000 ban math TEX adu wei kiyala hithalai dganne nathuwa inne,danna kenek nedda TEX adu weida wedi weida kiyala .:confused::confused::confused:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Bajaj eka keeyak wenawada?
    Samaharawita budjet eken adu karaida danne ne mchan janadipathiwaraneta chanda kadaganna.

    :dull::dull::dull:

    චන්දෙට බය වෙලා හැම මගුලම අඩු කරගෙන යන එකේ ඕකත් අඩු වෙයි වගේ බන් :baffled:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    පියජියෝ පෙට්‍රල් එකත් හොඳයි වගේ.:yes:
    හිතේ කියන්නෙම බජාජ් එකට යන්න කියල :frown:

    Hire කරනවානම් piaggio diesel ලාබයි. ඉඩකඩ හා භාණ්ඩ ප්‍රවහානයේදී විශේෂයි.:yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Hire කරනවානම් piaggio diesel ලාබයි. ඉඩකඩ හා භාණ්ඩ ප්‍රවහානයේදී විශේෂයි.:yes:

    Shape eka nam kujeethai. habai hodata ida tiyenawa. mata nam oke sadde penna ba..

    meka enakan hitapan
    Japan baduwak
    Lakawata lagadima enawalu
    Thanikara Electric

    :D:D:D

    nkkjh-620x360.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :angry: :angry: :angry: :angry: :angry: අප්පා තවත් ත්‍රී වීල් හිගන පාක්කුවෙක් ඇවිත්.. යකෝ ඔය සල්ලිවලින් රස්තියාදු වාහන ගන්නේ නැතුව බිස්නස් එකක් පටන් ගනින්කෝ... තව එකෙක් මරන්න හදන්නේ මූ යූ ටර්න් ගහලා... මුගේ කතාවෙන්ම පේනවා චාටර් හිගන ත්‍රී වීල් පාක්කුවෙක් කියලා..
    :yes: :yes: :angry: :angry: :angry: :angry:

    උගේ කතාවේ වරදක් නම් පේන්න නෑ..උබේ කතා ස්ටයිල් එක බැලුවම උබට නම් "ත්‍රී වීල් හිගන පාක්කුවෙක්"කියන එක නියමෙට ගැලපෙනවා..
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Hire කරනවානම් piaggio diesel ලාබයි. ඉඩකඩ හා භාණ්ඩ ප්‍රවහානයේදී විශේෂයි.:yes:

    සද්ද වැඩි නේ බන්.:rofl:
    හයර් වලට විතරක් නෙමේ එදිනෙදා පාවිච්චියටත් එක්ක බන්.කොහෙවත් යන්න බෑ බන් ඔය සද්දෙත් එක්ක :no:

    බස් වල වගේ පියාජියෝ ඩිසල් ටර්බෝ ඉන්ටර්කුලර් එන්ජිමක්වත් ආවනං :baffled::love::D;)
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Shape eka nam kujeethai. habai hodata ida tiyenawa. mata nam oke sadde penna ba..

    meka enakan hitapan
    Japan baduwak
    Lakawata lagadima enawalu
    Thanikara Electric

    :D:D:D

    nkkjh-620x360.jpg

    ඔව් බන් පියජියෝ එකේ සද්දේ අවුල් බං :baffled:

    බාන්ඩේ නම් එල.හැබැයි පෙට්‍රල් ෂෙඩ් වගේ ඉලෙක්ට්‍රික් ෂෙඩ් කොහෙන් හොයන්නද බං ?
    ඕකයි තව බයික් එකකුයි එනවලු නේ .:D
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ජන්තු අයියා;17254598 said:
    උගේ කතාවේ වරදක් නම් පේන්න නෑ..උබේ කතා ස්ටයිල් එක බැලුවම උබට නම් "ත්‍රී වීල් හිගන පාක්කුවෙක්"කියන එක නියමෙට ගැලපෙනවා..

    :rofl::D:yes:
     

    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    මචන් transport charge 17500ක් ඇයි?

    එක ඩවිඩ් පීරිස් එකෙන් ගන්නෙ, ( ඩැන් හම්බන්තොට ඉදල ගේන නිසා වෙන්න ඇති.) TVS එකත් ගන්නව. ඔයිට අඩු ගානක්.
     

    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    පියජියෝ පෙට්‍රල් එකත් හොඳයි වගේ.:yes:
    හිතේ කියන්නෙම බජාජ් එකට යන්න කියල :frown:

    පියජියෝ පෙට්‍රල් එක -480,000/-

    පියජියෝ ඩීසල් එක- 548000/-
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එක ඩවිඩ් පීරිස් එකෙන් ගන්නෙ, ( ඩැන් හම්බන්තොට ඉදල ගේන නිසා වෙන්න ඇති.) TVS එකත් ගන්නව. ඔයිට අඩු ගානක්.

    කොලඹ වරායෙන් බෑවා නම් ඉවරයිනේ.පිස්සු **තල එකත් හම්බන්තොට අරන් යනවා .
    :baffled::frown::angry:
     

    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    LB එකයි ඩේවිඩ් පිරිස් ලගෙම Assetline එකයි ගැන තමයි හිතන් ඉන්නේ


    Assetline යන්න එපා මචන්, උන් මාස 2.5 -3 අතර ඇරියස් වලටත් උස්සනවා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    දන්න උන් මූට උදව් කරපියෝ

    රෝද හතරක් ගන්න දවසට දාපන් ත්‍රෙඩ් එකක්. අපි බැහැලා දෙන්නම් සප් එක

    තුනෙන් පටන් අරන් රෝද හතරකට යන්න සුභපතනවා

    ත්‍රීවිල් එලවලත් නෑ. ඒවා ගැන දන්නෙත් නෑ

    ඕක දැන් කීයක්ද මචන්?