Balana amaru හොල්මන් films 👻

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    maxresdefault.jpg
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    horror,Holman ewa godak balala thyanawa.parana ewa tama hoda.dan aluth ewa echchara hoda naha.
     

    Hebrew

    Member
    Apr 11, 2018
    23
    20
    0
    henry4.jpg


    Henry: Portrait of a Serial Killer

    හොලිවුඩ් සිනමාවෙ සැගවුනු ෆිල්ම් එකක්

    ක්‍රමන්කිත මිනිමරුවෙක් උනු හෙන්රි නම් මිනිසාගෙ ජිවිතයෙ අදුරු පැතිකඩ නිරුපනය කරන අතර ලෙ සහිත දර්ශන ගොඩක් වැඩි තවත් හොල්මන් නොවන සිනමා පටයක්
     

    Hebrew

    Member
    Apr 11, 2018
    23
    20
    0


    Imdb කියන්නෙ බන් හරියට itn වගෙ බන් වාසි පැත්තට හොයියා ගොඩක් sibrean movie එක බලහන් පට්ට අඩු රෙටින් තියෙන්නෙ එත් ෆිල්ම් එක බලහන් තනිකර එලනෙ