සින්හල අපේ තියෙන්නෙ එකතුවක් නැතිකම.මුන් ඒකෙන් ප්රයෝජන ගන්න හදනවා.මේ වගේ අපහාස කරන උන් ban කරන එක නෙවෙය් මේකට උත්තරේ. gasaly කියන එකා ban කරාට මුන් වෙන නමකින් ඇවිල්ලා ආයෙත් මේක පටන් ගනී.අපි මීට වඩා සන්විදානය වෙන්න ඔනේ.නැත්නම් තව ටික දවසකින් අපිට වෙන දේ හිතා ගන්න පුලුවන්.








