BAN gazaly !!

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Admin දෙන තීරණය ගැන අපි හැමෝටම සතුටු වෙන්න බෑ . ඒ වගේම admin කෙනෙට හැමෝවම සතුටු කරන්නත් බෑ :nerd:

    අපි හිතන්නෙ අපි තාමත් කතා කළෙ හරි දේ වෙනුවෙන් කියල
    ඒ වගේම admin හිතන්නෙත් තම්න්ගෙ තීරණෙ හරි කියල

    ඒ මොනව උනත් gazaly උඹ නිර්දෝශී නෑ එකම දේ මොනයම් හෝ හේතුවක් නිසා උඹ වාසනාවන්තයි එච්චරයි.:dull:

    forum එකක member කෙනෙක්ට තියෙන ව්ටිනම දේ අනික් members ල තමන්ට ගරු කරනවද නැද්ද කියන එකයි. මින් ඉදිර්යට අන්න ඒ දේ(උඹට නැති අනික් ගොඩක් දේවල් අතරේ මේ දේත්) උඹට නෑ.

    එච්චරයි :nerd::nerd::nerd:


    11.gif
    11.gif
    11.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පිස්සුද යකෝ උන්ට කිරි පෙවිය යුතුයි!
    නැලවිය යුතුයි
    පැම්පා ඇන්දවිය යුතුයි
    තොටිල්ලෙ දමා නිදිකල යුතුයි

    කිරිමට ඕනා තරම් අය සොයා ගත හැක..ලොල්:P
     
    ඔය සේරට ම උත්තර දීල තියන නිසා නැවත උත්තර දෙන්නෙ මොන ප්‍රශ්නෙට ද? ඔයාට ඕන විදියකට හිතාගන්න. ඒක ඔබේ නිදහස. ඒ වගේ ම තමයි මං මගේ නිදහස අනුව අදහස් දැකවූයේ.




    ඔයාගෙ ප්‍රකාශය තුළම ඔයාගෙ ආවේගයන් හා ඔයාගෙ මතයට විරුද්ධ මතයන් හෙලාදකින ආකාරය පැහැදිලි වෙනවනෙ. පිළිගත හැකි තර්කයක් ගෙන ආවොත් උත්තර දෙන්නම්. කොහොමත් ඔයා ‍වගේ බුද්ධිමතුන් ‍මං වගේ මෝඩයෙක් සමඟ කථා කරන එකත් තේරුමක් නැහැනෙ.

    ඔයාගෙ බුද්ධිමත් අදහස් ඔයාම බිඳ වට්ටල තියන එකයි ටිකක් හෝ දුක. මං ෆේක් කියන්න පුලුවන් කෙනාම කියන ව පිටියෙ අප්පු ෆේක් කියන්න බැහැලු. පරස්පරයි නේද? තමන්ගෙ වාසියට වචන පාවිච්චිය කාලාට ඒක සුන්දරව කරන එකයි හොඳ. වචන හරඹ කාට වුණත් කරන්න පුළුවන් ඒකෙන් බුදු දහමට වෙන සුගතියක් නැහැනෙ.



    ඔය වගේ දෙයක් මූනට කියන්න ඔයාට බැරි කමක් නැහැනෙ නේද? ඔයා මං ගැන කොච්චර දැනගෙන ද දන්නෙ නෑ ඔය වගේ නිගමනයක් කළේ. ඔබේ බුද්ධිමත් භාවගේ මහානුභාවයෙන් වෙන්න ඕන නිගමනය කළේ නේද? :D ඔය මං පාට කරල තියන කොටසනම් මොනව වුණත් හරි. හැබැයි වැඩේ තියෙන්නෙ මෙතන පවුද්ගලික දේවල් කථාකරන ස්ථානයක් නෙමෙයි නේද?


    බුදු හාමුදුරුවො වුණත් බණ කියුවෙ තේරුම් ගන්න මිනිස්සුන්ට විතරයි. ඉතින් මං කවුද ඔයාල වගේ තේරුම් ගන්නෙ නැති අය‍ට මේවා තේරුම් කරන්න යන්න :D තෙරුවන් සරණයි!!

    මචන් උඹ මට අයිය කෙනෙක් වෙන්නෙ නමුත් ගෙදර බිත්ති හතරට ඉතරක් කොටු වෙලා ලෝකෙ වෙන දේවල් බලන්න බෑ
    රටේ තොටේ ඇවිදින්න ඕනා ... වයස ගියාට සුරන්ගනා ලොක ගැන හීන ගොඩක් මිනිස්සු තියාගන ඉන්නවනේ .....
    මචන් පොඩ්ක් පය ගහල ඇවිදල බයපන්......
    සයිකලයක් අරන් පුලුවන් තරන් දුර පැදපන්.... පැදල රටේ තොටේ වෙන දේවල් බලපන් මිනිහෙක් හොඳයි සහ නරකයි කියන්න කලින්...
    ඇත්තටම දුකයි......
    ලියන්න පුලුවන් මිනිහෙක් ඒත් අවබෝදයක් නැති නිසා හැකියාව මොට වෙලා ...
    මොකද කියන්නෙ වෙන දේවල් නෙවෙයි...
    ඒකයි .....
    අනික මගෙ පෝස්ට් ගැන පොඩ්ඩ්ක් බලපන් .... මම යමෙක් ගැන කීවොත් කියන්නෙ අග ඉඳල මුලට හොයල බලල තමයි......
    මාලින්ග ....අනික හදාගන්න ලොකු තැනක් තියනව උඹට යමක් කීවම ඔබ තුමාට තේරෙන්නෙ නෑ ... මම කියපු කතාව දෙතුන් පාරක් කියවල ඊට පස්සෙ හිතමන් මේ මනුස්සය මොනාද මේ ලියල තියෙන්නෙ කියල.....( මම කියන්නෙ ඉස්සෙල්ල පෝස්ට් එක ගැන )

    බුදු හාමුදුරුවො වුණත් බණ කියුවෙ තේරුම් ගන්න මිනිස්සුන්ට විතරයි. ඉතින් මං කවුද ඔයාල වගේ තේරුම් ගන්නෙ නැති අය‍ට මේවා තේරුම් කරන්න යන්න :D තෙරුවන් සරණයි!!

    මේ කියමන ඉතා වැඩගත් නමුත් මේක නොගැලපෙන විදියට මම දැක්ක තැන් දෙක තුනකම යොදාගෙන තියනව ......
    බුදු දහම ගැන උපමා වලට ගන්නකොට පරිස්සමෙන් කරන්න ..... මොකද ඔබ තුමා තාම ඉන්නෙ බණක් අහල තේරුම් ගන්න පුලුවන් මානසික මට්ටමක නෙවෙයි.....
    හරියට කීවොත්
    අර නෙලුම් විලේ මුල් තියන හරියෙ තියන පොහොට්ටුවක් වගේ.....
    තව කොඩාක් හිතන්න පුලුවන් වුනොත් වටපිටාව බලල තැනකට එන්න පුලුවන් වෙයි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මචං අපේ අයට මේවා කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ...

    මෙයාලා හිතන් ඉන්නේ හමබ්යෝ අහිංසකයි පව් හරි අහිංසක ජාතියක් කියලා...
    මොකද උන් කතා කරන්නේ ඒ විදියට.... බලපන් උන්ගේ කඩයකට ගිහායම
    පුදුම ආදරෙන් අපිට සලකන්නේ....
    දැක්ක ගමන් පරම්පරාව ගැනම සුවදුක් අහනවා.
    ප්‍රශ්නයක් වෙච්ච ගමන් සල්ලි ඉස්සරහට දානවා...
    හැබැයි ඒ සල්ල වෙනුවට අන්තිමට අපි දෙන්නේ අපේ මහපොළොව...

    ............................................

    හිතලා බලපල්ලා අපි මේ බණ කිය කියා ඉඳලා වැඩක් නෑ...
    උන්ට ඕනේ දේ යටින් නියමෙටම වෙනවා වෙනවා....
    ඒක මෙතනත් අපිට පැහැදිලි වුණා.
    අපේ ලොක්කත් ලඟදීම ඒ පැත්තටම යන ලකුණු තියෙන්නේ...

    එකුතු වෙයල්ලා....
    එහෙම බැරිනම් අපේ ජාතිය ආගම ගැන කතා කරන උන්ගේ කකුලෙන් අදින්නේ නැතිව ඉන්න...

    ඒකත් ලොකු පිනක්...

    ටිකක් හිතලා බලන්න.....

    හැම එකටම බුදු දහම හෝ අපේ ආගන්තුක සත්කාරය ඇදලා ගන්න එපා...

    අපිට කෙළවෙච්චි හොඳම තැන තමයි අපි ආව හැම එකාටම ‍එක විදියටම පිළිගත්ත එක...

    අදාරෙන් කතා කළාම අපිත් එකක් නිතරම හිටියාම උඹලා හිතන්නේ සිංහලයන්ට වඩා උන් හරි හොඳයි කියලා....

    මේක හුඟ දෙනෙක් කියනවා මම අහලා තියෙනවා...

    දැන්වත් මේ සීතල ආක්‍රමණයට එරෙහිව නැගී සිටින්න උත්සහ කරන්න...

    උන්ගේ අහිසංක හිනාවටයි කැඩිච්ච සිංහලටයි හරි හුරතල් කියන්නේ නැතිව
    ඒත් එක්කම අපේ ඉඩම්, ආර්ථිකය, අධ්‍යාපනය, අපෙන් ගිහිලී නොයා රැක ගන්න උත්සහා දරන්න... බැරි නම් කරන අයට කරන්නවත් දෙන්න.


    තෙරුවන් සරණයි....


    මේ ටික කට්ටියට තේරුම් කරල දෙන්න අපිට තව කොච්චර කෑ ගහන්න සිද්ධ වේවිද? :baffled:
    අපේ මිනිස්සුන්ට අතීතය එක පාරටම අමතක උනේ කොහොමද කියන එකයි මට හිතා ගන්න බැරි.
    අපේ මුතුන් මිත්තො වෙල්ලස්සෙ සටන කලේ ඇයි?
    රාජසිංහ රජ්ජුරුවො පරංගින්ව එලවන්න යුද්ධ කලේ ඇයි?
    දුටුගැමුණු රජ්ජුරුවො යුද්ධ කලේ ඇයි?

    දැන් නම් සැකයි එහෙව් ජාතියකින් පැවතෙන එවුන්ද මෙතන ඉන්නෙ කියලත්. කට්ටියම අර නැවේ ආපු ආක්‍රමණිකයො 700න් පැවතෙන අය වගේ කතාව.

    දැන් කියාවිද දන්නෑ ඒ රජ කාලෙ ..... මේක 21 වෙනි සියවස කියලා (එහෙම කියන මෝඩ රැලකුත් නැතුව නෙමේනෙ අපි අතරෙ)

     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති
    සැපට වැඩුණු කය පොළෙවට දිරා යති
    අපට නොවේ බඹුටත් මරු ලඟා වෙති
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    ජී.ටී. ගිහාන්ට මොකක්ද කියලා තියෙනවා..ෆෝරම් රූල්ස් තියෙනවා තමයි..ඒත් මං දකින විදිහට, මෙම්බර් කෙනෙක්ට අපහාස කිරිමත් සමඟ ආගමික නායකයෙක්ට අපහාස කරන එක සසඳන්න පුලුවන්ද..

    මම දෙයක් කලානං ඒ දේ කරපු තැනදි නිසි පියවරක් ගන්න තිබුන නේද :yes: මෙතන මාවයි ගැසලිවයි සමාන කරන එක හරියට මාව ග්‍රෑන්ඩ්පාස් මාකට් එකේ මරන්න ඉන්න එළදෙනෙකුට සමානකරනව වගේ නෙවෙයිද :D
     
    • Like
    Reactions: one_genuine

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිනෙ ......... ෆේක් විතරයි අඩු වෙලා තිබ්බෙ, ඔන්න ඇවිත්

    :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම දෙයක් කලානං ඒ දේ කරපු තැනදි නිසි පියවරක් ගන්න තිබුන නේද :yes: මෙතන මාවයි ගැසලිවයි සමාන කරන එක හරියට මාව ග්‍රෑන්ඩ්පාස් මාකට් එකේ මරන්න ඉන්න එළදෙනෙකුට සමානකරනව වගේ නෙවෙයිද :D
    does that mean gazaly is a cow in a meat shed in grandpass ?
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම දෙයක් කලානං ඒ දේ කරපු තැනදි නිසි පියවරක් ගන්න තිබුන නේද :yes: මෙතන මාවයි ගැසලිවයි සමාන කරන එක හරියට මාව ග්‍රෑන්ඩ්පාස් මාකට් එකේ මරන්න ඉන්න එළදෙනෙකුට සමානකරනව වගේ නෙවෙයිද :D

    සිරාවට මචන්..මාත් ඕකම තමයි නොකියා කියලා තියෙන්නේ.:cool:.මේවා මචන් උත්තර නැති කමට වෙන ඒවා..:yes:මේ වගේ ඒවා ආයේ වෙන්න දෙන්න හොඳ නෑ මචන් බෑන් නෙමෙයි චූන් උනත්..:angry::angry::P
    මේවට කියන්න ඒවානම් එනවා කටට මොකාට උනත්..:angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මචන් උඹ මට අයිය කෙනෙක් වෙන්නෙ නමුත් ගෙදර බිත්ති හතරට ඉතරක් කොටු වෙලා ලෝකෙ වෙන දේවල් බලන්න බෑ
    රටේ තොටේ ඇවිදින්න ඕනා ... වයස ගියාට සුරන්ගනා ලොක ගැන හීන ගොඩක් මිනිස්සු තියාගන ඉන්නවනේ .....
    මචන් පොඩ්ක් පය ගහල ඇවිදල බයපන්......
    සයිකලයක් අරන් පුලුවන් තරන් දුර පැදපන්.... පැදල රටේ තොටේ වෙන දේවල් බලපන් මිනිහෙක් හොඳයි සහ නරකයි කියන්න කලින්...
    ඇත්තටම දුකයි......
    ලියන්න පුලුවන් මිනිහෙක් ඒත් අවබෝදයක් නැති නිසා හැකියාව මොට වෙලා ...
    මොකද කියන්නෙ වෙන දේවල් නෙවෙයි...
    ඒකයි .....
    අනික මගෙ පෝස්ට් ගැන පොඩ්ඩ්ක් බලපන් .... මම යමෙක් ගැන කීවොත් කියන්නෙ අග ඉඳල මුලට හොයල බලල තමයි......
    මාලින්ග ....අනික හදාගන්න ලොකු තැනක් තියනව උඹට යමක් කීවම ඔබ තුමාට තේරෙන්නෙ නෑ ... මම කියපු කතාව දෙතුන් පාරක් කියවල ඊට පස්සෙ හිතමන් මේ මනුස්සය මොනාද මේ ලියල තියෙන්නෙ කියල.....( මම කියන්නෙ ඉස්සෙල්ල පෝස්ට් එක ගැන )



    මේ කියමන ඉතා වැඩගත් නමුත් මේක නොගැලපෙන විදියට මම දැක්ක තැන් දෙක තුනකම යොදාගෙන තියනව ......
    බුදු දහම ගැන උපමා වලට ගන්නකොට පරිස්සමෙන් කරන්න ..... මොකද ඔබ තුමා තාම ඉන්නෙ බණක් අහල තේරුම් ගන්න පුලුවන් මානසික මට්ටමක නෙවෙයි.....
    හරියට කීවොත්
    අර නෙලුම් විලේ මුල් තියන හරියෙ තියන පොහොට්ටුවක් වගේ.....
    තව කොඩාක් හිතන්න පුලුවන් වුනොත් වටපිටාව බලල තැනකට එන්න පුලුවන් වෙයි

    ඕක තමයි කියන්නෙ තමා සියල්ල දත් කියල හිතගෙන හිටියට එහෙම නෙමෙයි කියල. ඔයා මං ගැන පොඩ්ඩක්වත් දන්න කෙනෙක්නම් ඔහොම කියන එක්ක් නෑ. පැහැදිලිව ම ඔයා මං ගැන බිඳක්වත් දන්න කෙනෙක් නෙමෙයි.

    ඔයා කියපු දේවල් ඔයා ම නැවති කියවල බලල ඔයාගෙ ආවේගයන්ට ඔයා කථා කළ විදිය ගැන තේරුම් ගන්න. ඔයාට ආයිත් පුණ පුණා මේ දේ කියන්න ඕන නැහැනෙ. ඔයා පවුද්ගලික දේවල් නොදැන කථා කරනව මිසක් මේ ත්‍රේඩ් එකට අදාල කිසි වැදගත් හා තර්කයක් ගොඩ නැගිය හැකි දේවල් කියල ‍නෑ මේ පෝස්ට් එකේ. ඒක නිසා මේ වගේ දේවලට උත්තර දෙන්න මට අවශ්‍ය නෑ.

    ඔයා මං කවුද කියලවත් දන්නව ද ඔය දේවල් කියන්නෙ? මං කවුරුවත් හොඳයි නරකයි කියුවෙ කොහෙද කියල ඔබතුමා පෙන්වා දෙනවනම් හොඳයි. හොඳ හා නරක කියන දේ සාපේක්ෂ දෙයක්. හැමෝ ම තුළ හොඳ හා නරක තියනව. ඔයාට ඒක තේරුම් ගන්න හැකියාවක් නැති එකට මට කරන්න දෙයක් නෑ.

    ඔබතුමා මගේ මානසික මට්ටම පිළිබඳ සෑහෙන්න දන්නව වගේ. තමාගෙ මතයට විරුද්ද මතයක් ඉවසා වදාරන්න බැරි මානසික මට්ටමක් ඔයාට ද මට ද තියෙන්නෙ කියල ඔයාගෙ ඉස්සෙල්ල පෝස්ට් එක කියවන කාටත් තේරුම් යයි කියල හිතනව. අනිත් දේ තමයි ඔයාගෙ අදහස් දැක්වීමට මං බලපෑමක් කරන්න ගියේ නැහෙනෙ. ඔයාගෙ අදහස ඔයාට කියන්න තියන අයිතිය මට නෑ? මට මගේ අදහස කියන්න බෑ. එතකොට මං මානසික මට්ටම හරි නැති කෙනෙක් වෙනව? බොහොම අපූරුයි.

    අනිත් දේ තමයි එහෙන් මෙහෙන් එක පෝස්ට් එකක් කියවල උත්තර දෙන්නෙ නැතුව මගේ හැම පෝස්ට් එකම මේ ත්‍රේඩ් එකේ දාපු කියවල උත්තර දුන්නනම් හොඳයි ඔයා. එත‍කොට තේරෙයි ඔයා කියන හා හිතපු විදියෙ වැරැද්ද හෝ නිවැරැද්ද.

    ඔයා හොඳට බුද්ධාගම දන්න කෙනෙක්නෙ නේද? ඔයා හිතන විදිය අනුව මං බාලයෙක්. (අසෙවනාච බාලානං). ඒක නිසා මං වගේ බාලයන් ඔබතුමාගේ වගේ පඬිවරුන්ගේ හිස් වචනයන්ට පිළිතුරු දෙන්නෙ නෑ. මාගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ දේවට යන්නෙ නැතුව මේ ත්‍රේඩ් එකට අදාල දෙයක් තාර්කිකව පෝස්ට් කරන්න හැකිනම්. මොකෝ ඔයා මං කොච්චර බාලයෙක් කියල මෙතන කියුවත් නැවත මං ඒ වගේ හිස් දේවලට පිළිතුරු දෙන්නෙ නෑ. මෙය ඉල්ලීමක් පමණයි. නැතුව ඔබතුමා මගේ අදහස් දැක්වීම් වලට බලපෑම් කළා වගේ මං බලපෑම් කරන්නෙ නෑ.


    (හැමදෙනා ම සමාවෙන්න මේ ත්‍රේඩ් එකට අදාල නැති දේවල් කථා කරන්න වුණ එකට. මේ බුද්ධිමත් ලෝකය ගැන හසල දැනුමක් ඇති මහත්මාගේ මතයන්ට පිළිතුරු දීමට එසේ කරන්න සිදුවුණ එකට කනගාටුව. )
     
    • Like
    Reactions: cmanimations
    Status
    Not open for further replies.