BAN gazaly !!

Status
Not open for further replies.

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    a2gn6t.jpg

    lol ane moda thambiyo mata -rep dunna kiyala ape katawal wahanna baha bola
    ubala wage uuronta api bayath naha
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    elipita kata karanna baya aya tamay hethu natiwa - rep denne.

    උන් හිතන් ඇති අපිත් උන් වගේ කියලා..රෙප් කැපුවා කියලා අපි කට වහන්නෙත් නෑ..උන්ගේ කටවල් ඇරෙන්නෙත් නෑ..

    ගසාලිව බැන් කිරීමට හේතුව ආගමකට නිගරු වන අයුරින් කථා කිරිම නම් මේ ත්‍රෙඩ් එකේ කී දෙනෙක් බැන් විය යුතුද :කණ්නාඩිමූණ:

    ඔබ කියන්නේ ඌ බෑන් නොවිය යුතුයි කියලද..

    reputation_neg.gif
    BAN gazaly !! 04-18-2010 11:45 PM anun gana hoyanna yanna epa 4ram ekata avilla vinoda wenna anunge kunugodawal aussala thamanuth kunu gaganna epa

    මෙන්න මචන් කොන්ද පණ නැති හම්බයො කරණ වැඩ
    රෙපකට සිංහල කම අතඇරල සිංහලයෙක් එක්ක මරාගන්න යයි කියල හිතන්න තරන් උන් මෝඩයි
    උඹ දන්නව උඹ මේවැඩේ කලේ නෑ කියල....මමත් දන්නව උඹ මේ වැඩේ කලේ නෑ කියල...
    ඔන්නෑඅත් බලපන්...ඔන්න ඕකයි තත්වෙ

    අනුන් ගැන හොයන් නැත්නම් මොකටද මේකේ අස්සේ රිංගන්නේ..ඉස්සගේ ඔලුවේ *** තියාගෙන ***********

    උබට මුස්ලිම් උන්ට බලු කිව්වාම රිදෙනව , බුදුහාමුදුරුවන්ට , බෞද්ධයන්ට අපහාස කලාම රිදෙන්නෑ , ගැසලෙ දාල තියෙන පෝස්ට් හොදටම ඇති ඒකව බෑන් කරන්න.
    මෙහෙව් .com

    :angry::angry::angry:

    සහතික ඇත්ත..:angry:

    බලාගෙන ගියාම හැමෝම අනුන් ගැන හොයලනෙ :eek:

    අනුන් ගැන හොයන අය, අනුන් ගැන හිතන අය පිරිලා .................. ප්‍රීතියි :rolleyes:
    :frown:

    අපි අනුන් ගැන හොයනවා..ඒ අස්සේ එයාලා අනුන් ගැන හිතනවා..මෙන්න රියල් මිනිස්සු..:P.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    reputation_neg.gif
    BAN gazaly !! 04-18-2010 11:46 PM anun gana hoyanna epa

    සහෝදරයා කියනකන් හිටියේ..උඹ වගේ හිටියනම් ඒ කාලේ හිටපු මිනිස්සුත්...පව්ලේ එකෙක්ට කව් රුහරි මොනාහරි කරලා ගියත් හොයන්න එපා..මොකද ඒකා අනුන්ගෙනේ..
    ත්‍රෙඩ් එක අද වගේ බලන්න අරන් තියෙන්නේ..:P
    තව සමහරු කියන්නෙ බුදුදහමේ මාර්ගයෙන් තමන්ගේ යහපත දියුණුව සලසා ගන්න, නමුත් එය වෙනුවෙන් පෙනී නොසිටින්න, ඇස් කන් පියා සිටින්න.
    එය ඉබේ රෑකෙයි.:rofl:
    තමන්ගෙ යහපත දියුණුව පමණක් සිතන්න.
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0

    ඔබ කියන්නේ ඌ බෑන් නොවිය යුතුයි කියලද..

    වැරැද්ද කරන කෙනාට වැරැද්ද පෙන්නලා දීලා උඹලත් ඒ වැරැද්දම කලාම හරිද
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තව සමහරු කියන්නෙ බුදුදහමේ මාර්ගයෙන් තමන්ගේ යහපත දියුණුව සලසා ගන්න, නමුත් එය වෙනුවෙන් පෙනී නොසිටින්න, ඇස් කන් පියා සිටින්න.
    එය ඉබේ රෑකෙයි.:rofl:
    තමන්ගෙ යහපත දියුණුව පමණක් සිතන්න.

    ගොබ්බ කමට බෙහෙත් දෙන්නද....:P

    වැරැද්ද කරන කෙනාට වැරැද්ද පෙන්නලා දීලා උඹලත් ඒ වැරැද්දම කලාම හරිද

    එක තැනක් පෙන්නපන් මං එහෙම කතා කරපු..පිටියේ අප්පු + ගසාලි දෙන්නම කතා කරපු තද විදිහට අනිත් උන් කතා කරලා නෑ..කතා කරපු උන් කියලා තියෙන්නේ ඇත්ත..නැතුව කාටවත් ගරහලා නෑ..:cool:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0

    එක තැනක් පෙන්නපන් මං එහෙම කතා කරපු..පිටියේ අප්පු + ගසාලි දෙන්නම කතා කරපු තද විදිහට අනිත් උන් කතා කරලා නෑ..කතා කරපු උන් කියලා තියෙන්නේ ඇත්ත..නැතුව කාටවත් ගරහලා නෑ..:cool:

    මම පොදුවේ කථා කලේ, මේ ත්‍රෙඩ් එක මුල ඉඳන්ම බලන කොට මට පේන්නේ ගසාලිට වඩා කට්ටිය ඉස්ලාම් වලට බැනලා තියෙනවා;)
     
    • Like
    Reactions: cmanimations

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම පොදුවේ කථා කලේ, මේ ත්‍රෙඩ් එක මුල ඉඳන්ම බලන කොට මට පේන්නේ ගසාලිට වඩා කට්ටිය ඉස්ලාම් වලට බැනලා තියෙනවා;)

    ඒ මචන් උඹ හිතන විදිහ..අනික උඩින් පාත් වෙච්ච උන් දාපු කමෙන්ට්ස් නම් ටිකක් ඒ වගේ ඇති..ඒත් මේ ප්‍රශ්නේ මුල ඉඳලා හිටපු උන් කියලා තියෙන්නේ ඇත්ත විදිහට තමා මංනම් දකින්නේ..උඹත් එක්ක කිසි අමනාපයක් නෑ මචන්..:cool:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මම පොදුවේ කථා කලේ, මේ ත්‍රෙඩ් එක මුල ඉඳන්ම බලන කොට මට පේන්නේ ගසාලිට වඩා කට්ටිය ඉස්ලාම් වලට බැනලා තියෙනවා;)
    මෙහෙම දෙයක් තියන්වා මෙක ඔයා කියන විදියට සසදන්න ගියොත් කෙල්වර හොයගන්න අමාරුවෙයි.
    මෙ ත්‍රෙඩ් එකෙ ගොඩාක් තැන් වල ඔයා ඔය කියන අපහස කිරිම් තිබ්බානම් මෙලහකත් එගොල්ලො බැන් වෙලා. එත් මෙතන කරල තියෙන්නෙ විද්‍යාත්මකව සහා සදාචරත්මකව සමහර කරුන් ඔප්පු කිරිම විතරයි. එහෙම කියුපු හැම දෙයක්ම අපහාස වෙන්න බැ නෙද? බුද්ධාගමෙ උන්ත් එහෙම ඔප්පු කරන්න පුලුවන් තැන් තියන්වනම් විව්‍රතව එ ගැන කතා කරන්න අයිතිය තියනවා. එක අපහස කිරිමක් ක්යන්න පූළුවන්ද?
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙහෙම දෙයක් තියන්වා මෙක ඔයා කියන විදියට සසදන්න ගියොත් කෙල්වර හොයගන්න අමාරුවෙයි.
    මෙ ත්‍රෙඩ් එකෙ ගොඩාක් තැන් වල ඔයා ඔය කියන අපහස කිරිම් තිබ්බානම් මෙලහකත් එගොල්ලො බැන් වෙලා. එත් මෙතන කරල තියෙන්නෙ විද්‍යාත්මකව සහා සදාචරත්මකව සමහර කරුන් ඔප්පු කිරිම විතරයි. එහෙම කියුපු හැම දෙයක්ම අපහාස වෙන්න බැ නෙද? බුද්ධාගමෙ උන්ත් එහෙම ඔප්පු කරන්න පුලුවන් තැන් තියන්වනම් විව්‍රතව එ ගැන කතා කරන්න අයිතිය තියනවා. එක අපහස කිරිමක් ක්යන්න පූළුවන්ද?

    හරියට හරි .....:P
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    බුද්ධාගමෙ උන්ත් එහෙම ඔප්පු කරන්න පුලුවන් තැන් තියන්වනම් විව්‍රතව එ ගැන කතා කරන්න අයිතිය තියනවා. එක අපහස කිරිමක් ක්යන්න පූළුවන්ද?

    එක ඇත්ත අපිත් එකී කියන්නේ, බුද්ධාගමේ උනත් එහෙම තැන් තියේ නං ඒවා සාකච්චා කරන්න පුළුවන්...

    බුදුහාමුදුරුවෝ ප්‍රීති condom එකක sign එක දාගෙන ඉන්නවා... ඔන්න ඔය වගේ ලාමක ලපටි තර්ක තමා මේ දැන් Gazaly වගේ ය ඉදිරිපත් කරන්නේ!

    හරි අපි කියමුකෝ එක එහෙමයි කියල.... තර්කයක් බවට පත්කරගන්නේ මෙහමයි... දැන් බුදුහාමුදුරුවෝ එහෙම condom sign එක දාගෙන ඉන්න එකෙන් බුද්දදර්මයට බලපෑමක් වෙන්නේ කොහොමද කියන එකයි වැදගත්!

    අන්න ඒ point එකට එන්න බැරිනං, කියපු දේ නිකන් හිස් වචන පෙළක් විතරයි...

    ධමම පදයේ (බාලවග්ගය වෙන් කරලා තියෙන්නේ ඔය වගේ අයට :lol:) ඔයවගේ ය ගැන බුදුහාමුදුරුවෝ මෙහෙම කියල තියෙනවා!

    One of my favorite quotes: :rofl:

    The fool who knows that he is a fool is for that very reason a wise man; the fool who thinks that he is wise is called a fool indeed.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මෙහෙම දෙයක් තියන්වා මෙක ඔයා කියන විදියට සසදන්න ගියොත් කෙල්වර හොයගන්න අමාරුවෙයි.
    මෙ ත්‍රෙඩ් එකෙ ගොඩාක් තැන් වල ඔයා ඔය කියන අපහස කිරිම් තිබ්බානම් මෙලහකත් එගොල්ලො බැන් වෙලා. එත් මෙතන කරල තියෙන්නෙ විද්‍යාත්මකව සහා සදාචරත්මකව සමහර කරුන් ඔප්පු කිරිම විතරයි. එහෙම කියුපු හැම දෙයක්ම අපහාස වෙන්න බැ නෙද? බුද්ධාගමෙ උන්ත් එහෙම ඔප්පු කරන්න පුලුවන් තැන් තියන්වනම් විව්‍රතව එ ගැන කතා කරන්න අයිතිය තියනවා. එක අපහස කිරිමක් ක්යන්න පූළුවන්ද?

    :D:yes::yes:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    එක ඇත්ත අපිත් එකී කියන්නේ, බුද්ධාගමේ උනත් එහෙම තැන් තියේ නං ඒවා සාකච්චා කරන්න පුළුවන්...

    බුදුහාමුදුරුවෝ ප්‍රීති condom එකක sign එක දාගෙන ඉන්නවා... ඔන්න ඔය වගේ ලාමක ලපටි තර්ක තමා මේ දැන් Gazaly වගේ ය ඉදිරිපත් කරන්නේ!

    හරි අපි කියමුකෝ එක එහෙමයි කියල.... තර්කයක් බවට පත්කරගන්නේ මෙහමයි... දැන් බුදුහාමුදුරුවෝ එහෙම condom sign එක දාගෙන ඉන්න එකෙන් බුද්දදර්මයට බලපෑමක් වෙන්නේ කොහොමද කියන එකයි වැදගත්!

    අන්න ඒ point එකට එන්න බැරිනං, කියපු දේ නිකන් හිස් වචන පෙළක් විතරයි...

    ධමම පදයේ (බාලවග්ගය වෙන් කරලා තියෙන්නේ ඔය වගේ අයට :lol:) ඔයවගේ ය ගැන බුදුහාමුදුරුවෝ මෙහෙම කියල තියෙනවා!

    One of my favorite quotes: :rofl:
    මට අර උඩින් කියපු දෙ නම් එච්චර තෙරුමක් නැ.
    හැබැයි මන් කවමදාකවත් දැකලා බුද්ධධර්මයි තියන දෙයක් තර්ක කරලා තියනවා. එකෙන් හොදක් මිස අපහාසයක් වෙන්නෙ නැ කාටවත් බුද්ධාගමෙ උනත් නමට බුද්ධාගමෙ අය ගොඩාක් ඉන්නවා. එ අයටත් එක ගොඩාක් හොදයි.
    කො ඉතින් මෙතන් ඉන්න මුස්ලි අයටත් පුලුවන්නෙ බුද්දගම සම්බන්දවත් මෙ වගෙ ප්‍රශන කරන්න.

    මට පෙන්නෙ මෙතන උනෙ හරි උත්තරෙ හොයා ගන්න බැරිඋනාම ආගමට අපහස කරලා පැත්තකට වෙනවා.
     
    Status
    Not open for further replies.