BAN gazaly !!

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොකද බන් අලුත්ම තත්වේ..අපිට කටයි **** වහගෙන ඉන්නද වෙන්නේ..මොකද අමිලයා අවතාරේත් ගලවලා දාලා..
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    මොකද බන් අලුත්ම තත්වේ..අපිට කටයි **** වහගෙන ඉන්නද වෙන්නේ..මොකද අමිලයා අවතාරේත් ගලවලා දාලා..
    මෙන්න හම්බයන් වෙනුවෙන් එලකිරි එකෙන් තවත් සිනියර් හඩක්:angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=628912
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙන්න හම්බයන් වෙනුවෙන් එලකිරි එකෙන් තවත් සිනියර් හඩක්:angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=628912

    මොනා කලත් වැඩක් නෑ සෝමේ..අච්චර එලිපිට බැන්න එකා තාම ඉන්නවා නේද..ඉතින් තවත් කුමන කතාද???:(
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    මොනා කලත් වැඩක් නෑ සෝමේ..අච්චර එලිපිට බැන්න එකා තාම ඉන්නවා නේද..ඉතින් තවත් කුමන කතාද???:(
    ow ban:frown:
    oh what is this ? oh whats wrong with you people. is this the way u understand people ?
    why?didn;t you read his posts?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා තමයි එකම කරුණ නැවත වතාවක් මෙතනට ගෙනාවෙ. ඒකට මට කරන්න දෙයක් නෑ.
    හරි එහෙනම් මම පුළුවන් තරම් සරලවම කියන්නම්කො.

    පිටියෙ අප්පු වැරදි කළා ඒකට වෝනින් එකක්වත් නොදී බෑන් කළා. (c) GT and U

    පිටියෙ අප්පු බෑන් කළ එක නිවැරදි නම් ගසාලි බෑන් නොකළෙ ඇයි? (c) we

    පිටියෙ අප්පු බෑන් කළේ ෆේක් අයිඩී එකක් නිසා (c) GT and U

    පිටියෙ අප්පු ෆෙක් අයිඩී එකක් කියන්නෙ මොන පදනමක් උඩද? (c) we

    පිටියෙ අප්පු කියන්නෙ සිංහල බොද්ධ එළකිරි සාමාජිකයින් ගෙ ඉල්ලීම අනුව හදපු අයිඩී එකක් (c) We (හැබැයි මේ කියන්නෙ පිටියෙ අප්පු නිවරදියි කියන එක නෙවේ)


    හරි එහෙනම් නොදන්න එකාට නිර්වචනය කරල දෙන්නකො ෆේක් අයිඩී කියන්නෙ මොනවගේ ඒවටද රියල් අයිඩී කියන්නෙ මොනවගේ ඒවටද කියල.

    ඔයා ඔයාගෙ නමින්ම ආවට බහුතරයක් එහෙම නෙවේ.

    ඔය සේරට ම උත්තර දීල තියන නිසා නැවත උත්තර දෙන්නෙ මොන ප්‍රශ්නෙට ද? ඔයාට ඕන විදියකට හිතාගන්න. ඒක ඔබේ නිදහස. ඒ වගේ ම තමයි මං මගේ නිදහස අනුව අදහස් දැකවූයේ.


    මාලින්ග මොකද්ද බන් මේ මෝඩ තර්කෙ....ඇත්ත නමම කියමු, ඒත් මට කියන්න පුලුවන් උඹ ෆේක් කියල....
    එතකොට මොකද ... මෝඩයි නේ බන්.... ඔය අප්පුවත් කතා කරන චැට් කරන සෙට් එකක් ඉන්නව උන් කියපු නිසා අයිඩී එකත් වෙනස් කරගත්තා මාත් ඔය කතාව දන්නව...ඒ වගේම ගැසිලියගෙ ෆේක් අයිඩී ඇනත් මම වගේම උඹත් දන්නව...
    මෙහෙමයි රටක ග්‍රන්ථ ආරක්ශා කරන උන් ඉන්නත් ඕනා... රට වෙනුවෙන් එලියට බහින උන් ඉන්නත් ඕනා ...
    උඹ ඔය දෙන ටෝක් වල හැටියට උඹ පළමු ගොඩට වැටිලා ඉන්න කැමතී... ඒත් අනිත් උනුත් නැත්නම් උඹේ වැඩේ කරගෙන යන්න රටක් නැති වෙනවා.....
    මේ හැම පැත්තම ඉන්න ඕනා නැත්නම් ගැසිලි වගේ උන් ඇවිත් රට හපයක් කරලා දානකන් බලන් ඉන්න වෙන්නෙ.....
    පොඩ්ඩ්ක් හිතපන්.... වටපිට බලපන්...... වෙන එකෙකුට ඇඟිල්ල දික් කරන්න කලින්..... මෙතන හම්බ තර්ජන ගැන අත් දැකපු .. පරීක්ෂන කරණ උනුත් ඉන්නව... ඒව දන්න මිනිස්සු තමයි කියන්නෙ
    සමහර එවුන්ට රටට මොනා වුනත් තමන්ට වෙනකන් තේරෙන්නෙත් නෑලුනෙ ...
    අනික නයි පැටිය කොච්චර කිරි දීල හැදුවත් නයාම තමයි......
    මම මේ පෝස්ට් ටික බලල ඔක්කොටමයි රිප්ලයි කලේ මම ආයි රිප්ලයි කරන එකකුත් නෑ ...
    ගොඩක් මිනිස්සු කලකිරිල ඉන්නෙ...
    හුදෙක් අප්පු බෑන් කරපු එකට නෙවි.....ගැසිලි ඉන්න එකට .....
    කමක් නෑ කට ඇරගෙන ඉන්න ... තමන්ගෙම (උඹේ) කොන කපල හම්බයෙක් ඒක කටේ ඔබල යාවි දවස්ක ...
    එදාටවත් හිතපන් මටත් දවසක් තිබුන ....මම කතා කලේ මොනාද කියලා
    [/COLOR]

    ඔයාගෙ ප්‍රකාශය තුළම ඔයාගෙ ආවේගයන් හා ඔයාගෙ මතයට විරුද්ධ මතයන් හෙලාදකින ආකාරය පැහැදිලි වෙනවනෙ. පිළිගත හැකි තර්කයක් ගෙන ආවොත් උත්තර දෙන්නම්. කොහොමත් ඔයා ‍වගේ බුද්ධිමතුන් ‍මං වගේ මෝඩයෙක් සමඟ කථා කරන එකත් තේරුමක් නැහැනෙ.

    ඔයාගෙ බුද්ධිමත් අදහස් ඔයාම බිඳ වට්ටල තියන එකයි ටිකක් හෝ දුක. මං ෆේක් කියන්න පුලුවන් කෙනාම කියන ව පිටියෙ අප්පු ෆේක් කියන්න බැහැලු. පරස්පරයි නේද? තමන්ගෙ වාසියට වචන පාවිච්චිය කාලාට ඒක සුන්දරව කරන එකයි හොඳ. වචන හරඹ කාට වුණත් කරන්න පුළුවන් ඒකෙන් බුදු දහමට වෙන සුගතියක් නැහැනෙ.


    මොකටද මේ වගේ ටොපික් එකක් ඇදන් ගියෙ .... සිඟිති ආතල් ගන්න මනුස්සයෙක් එක්ක... ගෙවල් වලට වෙලා නිකන් කකා බිබී ඉන්න එවුන්ය රටක , ජාතියක බරපතල තේරෙන්නෙ නෑ
    ආයුබෝවන් අපි ගියා .....

    ඔය වගේ දෙයක් මූනට කියන්න ඔයාට බැරි කමක් නැහැනෙ නේද? ඔයා මං ගැන කොච්චර දැනගෙන ද දන්නෙ නෑ ඔය වගේ නිගමනයක් කළේ. ඔබේ බුද්ධිමත් භාවගේ මහානුභාවයෙන් වෙන්න ඕන නිගමනය කළේ නේද? :D ඔය මං පාට කරල තියන කොටසනම් මොනව වුණත් හරි. හැබැයි වැඩේ තියෙන්නෙ මෙතන පවුද්ගලික දේවල් කථාකරන ස්ථානයක් නෙමෙයි නේද?


    බුදු හාමුදුරුවො වුණත් බණ කියුවෙ තේරුම් ගන්න මිනිස්සුන්ට විතරයි. ඉතින් මං කවුද ඔයාල වගේ තේරුම් ගන්නෙ නැති අය‍ට මේවා තේරුම් කරන්න යන්න :D තෙරුවන් සරණයි!!
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මාලින්ග මොකද්ද බන් මේ මෝඩ තර්කෙ....ඇත්ත නමම කියමු, ඒත් මට කියන්න පුලුවන් උඹ ෆේක් කියල....
    එතකොට මොකද ... මෝඩයි නේ බන්.... ඔය අප්පුවත් කතා කරන චැට් කරන සෙට් එකක් ඉන්නව උන් කියපු නිසා අයිඩී එකත් වෙනස් කරගත්තා මාත් ඔය කතාව දන්නව...ඒ වගේම ගැසිලියගෙ ෆේක් අයිඩී ඇනත් මම වගේම උඹත් දන්නව...
    මෙහෙමයි රටක ග්‍රන්ථ ආරක්ශා කරන උන් ඉන්නත් ඕනා... රට වෙනුවෙන් එලියට බහින උන් ඉන්නත් ඕනා ...
    උඹ ඔය දෙන ටෝක් වල හැටියට උඹ පළමු ගොඩට වැටිලා ඉන්න කැමතී... ඒත් අනිත් උනුත් නැත්නම් උඹේ වැඩේ කරගෙන යන්න රටක් නැති වෙනවා.....
    මේ හැම පැත්තම ඉන්න ඕනා නැත්නම් ගැසිලි වගේ උන් ඇවිත් රට හපයක් කරලා දානකන් බලන් ඉන්න වෙන්නෙ.....
    පොඩ්ඩ්ක් හිතපන්.... වටපිට බලපන්...... වෙන එකෙකුට ඇඟිල්ල දික් කරන්න කලින්..... මෙතන හම්බ තර්ජන ගැන අත් දැකපු .. පරීක්ෂන කරණ උනුත් ඉන්නව... ඒව දන්න මිනිස්සු තමයි කියන්නෙ
    සමහර එවුන්ට රටට මොනා වුනත් තමන්ට වෙනකන් තේරෙන්නෙත් නෑලුනෙ ...
    අනික නයි පැටිය කොච්චර කිරි දීල හැදුවත් නයාම තමයි......
    මම මේ පෝස්ට් ටික බලල ඔක්කොටමයි රිප්ලයි කලේ මම ආයි රිප්ලයි කරන එකකුත් නෑ ...
    ගොඩක් මිනිස්සු කලකිරිල ඉන්නෙ...
    හුදෙක් අප්පු බෑන් කරපු එකට නෙවි.....ගැසිලි ඉන්න එකට .....
    කමක් නෑ කට ඇරගෙන ඉන්න ... තමන්ගෙම (උඹේ) කොන කපල හම්බයෙක් ඒක කටේ ඔබල යාවි දවස්ක ...
    එදාටවත් හිතපන් මටත් දවසක් තිබුන ....මම කතා කලේ මොනාද කියලා
    [/COLOR]

    මචං අපේ අයට මේවා කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ...

    මෙයාලා හිතන් ඉන්නේ හමබ්යෝ අහිංසකයි පව් හරි අහිංසක ජාතියක් කියලා...
    මොකද උන් කතා කරන්නේ ඒ විදියට.... බලපන් උන්ගේ කඩයකට ගිහායම
    පුදුම ආදරෙන් අපිට සලකන්නේ....
    දැක්ක ගමන් පරම්පරාව ගැනම සුවදුක් අහනවා.
    ප්‍රශ්නයක් වෙච්ච ගමන් සල්ලි ඉස්සරහට දානවා...
    හැබැයි ඒ සල්ල වෙනුවට අන්තිමට අපි දෙන්නේ අපේ මහපොළොව...

    අපේ අය හිතන් ඉන්නේ මේක උන්ගේ මනුස්සකම කියලා
    උන් හැම වෙලාවකම සිංහල මිනිහට වඩා අපිට සමීපයි කියලා ඔප්පු කරන්න උත්සහ කරනවා.
    අපේ හුඟ දෙනෙක් ඒකට අහුවෙනවා... දැනටත් වෙන්නේ ඒක
    දැක්කනේ දැන් සාලයා අඩාගෙන ආපු හැටි....

    ඒක දැකපු අපේ ලොක්කගේ හදවතත් උණුවෙලා ගිහින්...
    කැකිල්ලේ නඩු තීන්දුව ප්‍රකාශ කලා....

    කමක් නෑ තව ටික දවසකින් ලොක්කගේ ගෙදර කාමරයක් ඉල්ලන් එකේ පල්ලියකුත් දාගෙන උදේට රෑට කෑගහන්න ගත්තාම ලොක්කටත් ආතල් එකේ නිදා ගන්න පුළුවන් වෙයි......

    කවදා හරි අපි මේ කැගහන්නේ මොකටද කියලා ඔය හැමෝටම තේරෙයි....
    එතකොට පෙරහැර ගිහින් තියෙයි...

    ඊට පස්සේ ඉතුරු වෙච්ච උන්ගේ කපල ගත්තාම හරි...
    මේ කෑගහන අපේ උන්ටත් කරගන්න ඕනේ වෙලා තියෙන්නේ ඔය ටිකම තමා...

    එදා ඉඳලා අපිට වුනේ මේ ටික නේද ඇයි මේ අපේ උන්ට මේක තේරුම් ගන්න බැරි
    1940 දි එකම පල්ලියක්වත් තිබුනේ නැති තැනක මේ වෙද්දි පල්ලි 28 හදලා තියෙනවා
    (සාක්ෂි සහිතයි) මේ සියල්ල සිංහල අපේ ඉඩම් නේද?...........
    මුලින්ම මේ පල්ලිය හදන්න 1940 දී පටන් අරන් තියෙන්නේ හරක් ගාලක් හදන මුවාවෙන්..
    ලංකාවේ හුඟක් තැන්වල මේ සිද්දීයම තමයි...
    හැබැයි මේ සංඛ්‍යාලේඛණ කවුරුත් එලියට දාන්නේ නෑ.. (ජාතිවාදය ඇවිස්සෙයි කියල)

    අනේ කෙහෙම්මල් ජාතිවාදය,......

    සිංහලා තමන්ගේ ජාතිය ගැන කතා කරනකොට ඌට ජාතිවාදියා ලු....
    අනිත් අය කතා කරන කොට උන්ගේ මානව අයිතිවාසකම් ලු...
    මේවා කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි අපේම අපේ එවුන්...
    මේ වගේ රට හරක් හින්දා තමයි මේ විදියට අපේ රටට ‍වෙලා තියෙන්නේ..

    දැන් අපට පන්සලක් හදන්න ඉඩමක් හොයන්න නෑ.....

    අපේ අය මේ කෑගහනවා අපි බෞද්ධයෝ බෞද්ධයෝ විදියට අනුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කරන්න ඕනේ කියලා..

    හැබැයි ඔය කියන එකෙක්වත් තමන්ගේ වත්තේ වෙන එකෙකුට ගෙයක් හදන්න දෙයිද?....
    අන්න ඒක හිතලා බලාපල්ලා අන්තිමට උඹලට වෙන්නේ ඉන්න තැනක් නැතිව අරකත් කපාගෙන පන ගැටගහගන්න තමයි. උඹලා බණ කිය කිය ඉන්නවා...
    බණ කියන්න ඔනේ තැන බණ කියමු අහමු....

    බණ කියාගෙන අපිට අයිතිදේවලුත් සියල්ල සූක්ෂම විදියට අයිතිකර ගන්නකම් අපි සිල් රැක්කාම හරිද??????
    උඹලට තාම ඒක තේරුම් ගන්න බැරිවුනාද,.....

    මේ හම්බයෝ කරන්නේ අපේ ඉඩම් ටික, අධ්‍යාපනය, ආර්ථිකය යන මේ සියල්ල උන්ගේ අති දක්ෂ කපටි කම් වලින් සූක්ෂම විදියට අත්පත් කරගන්නවා කියලා...

    දැන ගනිල්ලා සිංහල ජාතිය ගැන කතා කිරීම ජාතිවාදයක් කියන තරමට අපේ මිනිස්සුන්ගේ මොළේ අවුල් කරන්න මුන්ට පුළුවන් වෙලා තියෙනවා...

    ඒ පැටව් ගහපු අදහස් තමයි මේ සැරින් සැරේ එලියට එන්නේ...
    දැන්වත් හිතපල්ලා උඹලගේ මොළවලට මොනවාද මුන් දාලා තියෙන්නේ කියලා...

    එකතු වෙලයල්ලා තමන්ගේ රට ජාතිය වෙනුවෙන්....

    අඩු ගානේ උඹලට එහෙම එකක් ඕනේ නැති වුනාට උඹලගේ දරුවන්ට හරි ඉස්සරහට ඉපදෙන්න ඉන්න සිංහලන්ට පය තියන්න ‍මහපොළොවක් ඉතුරු කරපල්ලා...

    ටිකක් හිතලා බලපල්ලා මේ රට මේ විදියට අපිට ආරක්ෂා කරලා දුන්නු අපේ මීර මුතුන් මිත්තන් ගැන..... මේ වගේ උන් ඒ කලේ හිටියනම් අද ලංකාවක් නෑ... අපිත් අර හැරෙන හැරෙන පැත්තට කතා කරන එක ඔළුවේ දාගෙන..

    අපේ රටට මේ වෙනදේට දායකවන අයට කවදා හරි ඒකේ සාපයත් වැදෙයි.

    අඩුම ගානේ උඹලට වචනෙකින් හරි තමන්ගේ රටට සේවයක් කරන්න හිතෙන්නේ නැද්ද,,,,,,,

    තමන්ගේ රට ජාතිය ගැන කැක්කුමක් තියෙන වුන් ඒ ගැන කතා කරන විට
    හරහට පැනලා ඒකට බාදා කරන්න කමයි හුඟක් එවුන් බලන් ඉන්නේ...

    දැන්වත් හිතපල්ලා.....
    ඔය කියන මානව අයිතිවාසකම් හරි මොන කෙහෙම්ල්වත් අරාබියේ තියෙනවාද?.....

    උඹලා මේ උඩදාගෙන සමානාත්මතාවයි අරකයි මේකයි කියලා... කෑගහනවා....

    ටිකක් ඇහැ ඇරලා වටපිට බලන්න.....

    සිංහල ගෑනියෙක් හම්බයෙක් එක්ක ගියොත් කවදාවත් ඒකිට පන්සල් යන්න දෙනවාද?
    ඒකගේ මුළු ඇගම වහලා උන්ගේම ජාතියේ එකියක් වගේ තියා ගන්නවා...

    ඒකද උන්ගේ සමානාත්ම තාම , මානව අයිතවාසිකම්,,,,...

    හිතලා බලපල්ලා අපි මේ බණ කිය කියා ඉඳලා වැඩක් නෑ...
    උන්ට ඕනේ දේ යටින් නියමෙටම වෙනවා වෙනවා....
    ඒක මෙතනත් අපිට පැහැදිලි වුණා.
    අපේ ලොක්කත් ලඟදීම ඒ පැත්තටම යන ලකුණු තියෙන්නේ...

    එකුතු වෙයල්ලා....
    එහෙම බැරිනම් අපේ ජාතිය ආගම ගැන කතා කරන උන්ගේ කකුලෙන් අදින්නේ නැතිව ඉන්න...

    ඒකත් ලොකු පිනක්...

    ටිකක් හිතලා බලන්න.....

    හැම එකටම බුදු දහම හෝ අපේ ආගන්තුක සත්කාරය ඇදලා ගන්න එපා...

    අපිට කෙළවෙච්චි හොඳම තැන තමයි අපි ආව හැම එකාටම ‍එක විදියටම පිළිගත්ත එක...

    අදාරෙන් කතා කළාම අපිත් එකක් නිතරම හිටියාම උඹලා හිතන්නේ සිංහලයන්ට වඩා උන් හරි හොඳයි කියලා....

    මේක හුඟ දෙනෙක් කියනවා මම අහලා තියෙනවා...

    දැන්වත් මේ සීතල ආක්‍රමණයට එරෙහිව නැගී සිටින්න උත්සහ කරන්න...

    උන්ගේ අහිසංක හිනාවටයි කැඩිච්ච සිංහලටයි හරි හුරතල් කියන්නේ නැතිව
    ඒත් එක්කම අපේ ඉඩම්, ආර්ථිකය, අධ්‍යාපනය, අපෙන් ගිහිලී නොයා රැක ගන්න උත්සහා දරන්න... බැරි නම් කරන අයට කරන්නවත් දෙන්න.


    තෙරුවන් සරණයි....






     
    • Like
    Reactions: Dhamatrix

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    අමිල අයියා යනව බන්
    අපිත් තව ටික දවසයි


    මගෙත් කලින් ඔය තීරණය තිබ්බා..ඒත් එහෙම උනාම මුන් තවත් දඟලනවා වැඩි වෙනවා..මංනම් හිතන්නේ ඌ හිටියොත් හොඳයි කියලා
    මං දැක්කා ජී.ටී. ගිහාන්ට මොකක්ද කියලා තියෙනවා..ෆෝරම් රූල්ස් තියෙනවා තමයි..ඒත් මං දකින විදිහට, මෙම්බර් කෙනෙක්ට අපහාස කිරිමත් සමඟ ආගමික නායකයෙක්ට අපහාස කරන එක සසඳන්න පුලුවන්ද...මමනම් හිතන්නේ නෑ..මගේ ආගම බේරගන්න එකෙක්ට නෙමෙයි දාහකට අපහාස කලත් (ගිහාන්ගේ ප්‍රශ්නය මීට අදාළ නැත..හරිහැටි දන්නේද නැත..) මංනම් පසු තැවෙන්නේ නෑ..
     
    Status
    Not open for further replies.