Band එකක්,ගායකයෙක් අයකරන සල්ලි ගාන

aligamaya

Member
Jan 22, 2018
197
19
0
Band එකක්,ගායකයෙක් අයකරන සල්ලි ගාන

මචන්...මම දැනගන්න ආස දෙයක් අහන්නේ..උබලත් දන්නේ නැති අය දැනගන්න ආස ඇති..ඔය සංගීත කණ්ඩායමක් එක මියුසිකල් ශෝ එකකට එන්න සල්ලි කීයක් විතර ගන්නවද..එක දවසකට...ඔය ෆ්ලෑශ්බෑක් වගේ ප්‍රසිද්ද ඒවා...

අනික ඔය සින්දු කියන ගායකයෙක් ගායිකාවක් කීයක් ගන්නවද බන් එක දවසකට මියුසිකල් ශෝ එකක සින්දු කියන්න..ඔය චාමර වීරසිංහ වගේ ප්‍රසිද්ධ අය...

අපි හැමදාම සින්දු ඇහුවට මියුසිකල් ශෝ බැලුවට ඕක දන්නේ නෑනේ.දැනගන්න ආසයි..දන්න කෙනෙක් කියන්නකෝ අනික් අයටත් දැනගන්න...

දැනගන්න ආසනම් දන්න කෙනෙක් හම්බවෙනකම් බම්ප් එකක්වත් දාගෙන යන්න
 

aligamaya

Member
Jan 22, 2018
197
19
0
ලංකාවේ හරි හමන් බෑන්ඩ් නෑනේ daddy ඇරෙන්න :(

මම කිවුවේ ඔය ප්‍රසිද්ධ වෙලා තියන ඒවා බන්...දක්ශතාවය ගැන හිතලා නෙමෙයි
 

hummingbird

Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    තව බෑන්ඩ් එකට වෙනම
    සවුන්ඩ්ස් වලට වෙනව (සංගීත භාන්ඩ එක්ක)
    ලයිටින්,ස්ටේජ් වලට වෙනම ගෙවන්ඩ ඕනිද? :rolleyes:

    සමහර බෑන්ඩ් එයාලගෙ සවුන්ඩ්ස් එක්කම ගන්න වෙනව අනිවා. සමහර බෑන්ඩ් වලට වෙනම සවුන්ඩ් ප්‍රොවයිඩ් කරල බෑන්ඩ් එක වෙනම ගෙන්වන්න පුලුවන්. සාමාන්‍යයෙන් සවුන්ඩ්ස් එක්ක ලයිටින් එනව. ස්ටේජ් එක වෙනම ගන්න ඕනෙ.