Band එකක්,ගායකයෙක් අයකරන සල්ලි ගාන
මචන්...මම දැනගන්න ආස දෙයක් අහන්නේ..උබලත් දන්නේ නැති අය දැනගන්න ආස ඇති..ඔය සංගීත කණ්ඩායමක් එක මියුසිකල් ශෝ එකකට එන්න සල්ලි කීයක් විතර ගන්නවද..එක දවසකට...ඔය ෆ්ලෑශ්බෑක් වගේ ප්රසිද්ද ඒවා...
අනික ඔය සින්දු කියන ගායකයෙක් ගායිකාවක් කීයක් ගන්නවද බන් එක දවසකට මියුසිකල් ශෝ එකක සින්දු කියන්න..ඔය චාමර වීරසිංහ වගේ ප්රසිද්ධ අය...
අපි හැමදාම සින්දු ඇහුවට මියුසිකල් ශෝ බැලුවට ඕක දන්නේ නෑනේ.දැනගන්න ආසයි..දන්න කෙනෙක් කියන්නකෝ අනික් අයටත් දැනගන්න...
දැනගන්න ආසනම් දන්න කෙනෙක් හම්බවෙනකම් බම්ප් එකක්වත් දාගෙන යන්න