යකෝ මුව තියන්න වටින්නේ නැ නේ , මොකක්ද බන් මේ scene එක ?
mokada ban oka ??
Hoda wade demalu tiakata

ok thanksඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමන්ගේ වාහනයක් බණ්ඩාරවෙල ප්‍රධාන වීදියේ වටරවුම ආසන්නයේ දී ඊයේ (17) මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් පිරිසකගේ ගැටීමෙන් එක් අයකු මියගොස් තොණ්ඩමන් ඇතුළු 24 දෙනකු තුවාල ලැබූහ.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඡන්ද ප්රචාරක කටයුතුවල නිරත වී සිටි ෆ්‍රැන්සිස් නමැති 50 හැවිරිදි අයකු වන අතර, ඔහු බණ්ඩාරවෙල පූනාගල ප්‍රදේශයේ අයෙකි. අනතුරෙන් තුවාලලැබූවන් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හපුතලේ නාගරික මන්ත්‍රී අශෝක් කුමාර් මහතා ද වේ. ඊට අමතරව තුවාලකරුවන් අතර පොලිස් නිලධාරීන් තිදෙනකු ද සිටිති.
අනතුරෙන් තුවාලලැබූවන් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හපුතලේ නාගරික මන්ත්‍රී අශෝක් කුමාර් මහතා ද වන බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.ඊට අමතරව තුවාලකරුවන් අතර පොලිස් නිලධාරීන් තිදෙනකු ද සිටිති. සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ දකුණු අතට තුවාල සිදුවීම හේතුවෙන් ඔහු දියතලාව රෝහලට ඇතුළත් කළ අතර, ඊයේ රාත්‍රිය වනවිට ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබිණ.
සෙන්දිල් තොණ්ඩමන්ගේ ජිප් රථයේ රියැදුරා වන සෙල්වේන්ද්‍රන් නමැත්තා අනතුර වූ අවස්ථාවේ එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩ්‍රයිවර් පැනලා ගිහිල්ලාලු බන් අපරාදේ අර තොන්ඩමාන්ගේ පුතා කෙලවෙලා යන්න තිබුනේ ඔකුන් හිටියත් මේ රට විනාශ වෙනව විතරනේ .අපරාදේ අහිංසකයෙක් මැරිලා . ඩ්‍රයිවර් හිතලාම කෙලල ඇරලා කියලා තමයි කියන්නේ.
ස්මොතා ඔය තියෙන්නේ සීන් එක.......එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමන්ගේ වාහනයක් බණ්ඩාරවෙල ප්‍රධාන වීදියේ වටරවුම ආසන්නයේ දී ඊයේ (17) මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් පිරිසකගේ ගැටීමෙන් එක් අයකු මියගොස් තොණ්ඩමන් ඇතුළු 24 දෙනකු තුවාල ලැබූහ.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඡන්ද ප්රචාරක කටයුතුවල නිරත වී සිටි ෆ්‍රැන්සිස් නමැති 50 හැවිරිදි අයකු වන අතර, ඔහු බණ්ඩාරවෙල පූනාගල ප්‍රදේශයේ අයෙකි. අනතුරෙන් තුවාලලැබූවන් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හපුතලේ නාගරික මන්ත්‍රී අශෝක් කුමාර් මහතා ද වේ. ඊට අමතරව තුවාලකරුවන් අතර පොලිස් නිලධාරීන් තිදෙනකු ද සිටිති.
අනතුරෙන් තුවාලලැබූවන් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හපුතලේ නාගරික මන්ත්‍රී අශෝක් කුමාර් මහතා ද වන බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.ඊට අමතරව තුවාලකරුවන් අතර පොලිස් නිලධාරීන් තිදෙනකු ද සිටිති. සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ දකුණු අතට තුවාල සිදුවීම හේතුවෙන් ඔහු දියතලාව රෝහලට ඇතුළත් කළ අතර, ඊයේ රාත්‍රිය වනවිට ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබිණ.
සෙන්දිල් තොණ්ඩමන්ගේ ජිප් රථයේ රියැදුරා වන සෙල්වේන්ද්‍රන් නමැත්තා අනතුර වූ අවස්ථාවේ එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩ්‍රයිවර් පොලීසියට බාරා වෙලා ලු අද

ස්මොතා ඔය තියෙන්නේ සීන් එක.......
අර සෙන්දිල් තොණ්ඩමාන් කියන්නේ ඔය ඉන්න ආරුමුහම් තොණ්ඩමාන් ගේ පුතා. කලින් හිටපු සෞම්‍යමූර්ති තොණ්ඩාමන් ගේ මී මුණුපුරා.......පොර ගේ වාහනේ ලු ඔය......
ඩ්‍රයිවරයාට නම් දෙයියන් ගේ හාල් කැවිලද කොහෙද.....
මාර යාමක් නේ.........
වැඩේ කියන්නේ වතු වල ඉන්න දුවිඩ අය මේ සොන්නයන්ට ඡන්ද දෙන එක නේ බං.....ඩ්‍රයිවරයා මාරු වෙලා උගේ වෙන ගොට්ටෙක් වාහනේ එලෙව්ව කියල තමයි ඊයෙ රෑ ආරංචි උනේ. උගේ ගෝලයෝ නං කියන්නේ ඌට වැඩක් දෙන්න හිතලලු කරලා තියන්නේ. මම නම් හිතන්නේ අරූ බීලා ඉන්න ඇති. තොන්ඩා ඊයේ ටව්මට බැහැලැ තියන්නේ කඩ වල වැඩ කරන දෙමල එව්න්ගේ චන්ද ටික කඩාගන්න. මූ ඉන්දියාවෙලු ඉන්නෙ.

වැඩේ කියන්නේ වතු වල ඉන්න දුවිඩ අය මේ සොන්නයන්ට ඡන්ද දෙන එක නේ බං.....
උං ඒකෙන් පාර්ලිමේන්තු ඇවිත් උන් ගේ ඡන්දෙ පෙන්නලා ආණුඩුවට හේත්තු වෙලා සුර සැප විදිනවා. ඡන්දෙ දුන් උන් සදා ලයින් කාමර වල අපා දුක් විදිනවා.........
ඕකුන් නම් මහා කාලකන්නි සෙට් එකක් මචං. වතු ද්රව්ඩයො ඉගෙන ගන්නවට කැමති නෑ. මොකද උන් ඉගෙන ගත්තාම මුං ගේ පජාත කාලකන්නි වැඩ තේරුම් ගන්නවා. උඹට මම කියන්නම් කතාවක්.
පේරා අපේ පැරරල් මෙඩ්ඩෙක් හිටිය, පොර වතු දෙමළ. මචං වතු දෙමළ ඉස්කෝලෙකින් මෙඩිසින් සිලෙක්ට් වෙනව කියන්නේ ප්රාතිහාර්යයක්. අපි හිතුව මූට අඩු ගානේ ස්කොලර්ෂිප් එකක් දෙයි කියල මුං....ඔහේ නෑ.....පළමු අවුරුද්ද අපි මෙඩ්ඩො/ඩෙන්ටො සෙට් වෙලා ඌට පොත් පත් පෑන් කොළ අරං දුන්නේ. දෙවනි අවුරුද්දේ අපි වීසී ට කියල කියලා මූට බර්සරි එක් හදල දුන්නා. මෙඩ්ඩං ගේ තියනව අරමුදලක්, ඒකෙන් මාසෙකට ගානක් දුන්නා.
ඌ කියනව මචං වතුකරයේ අරක්කු විකුනන පර්මිට් ඔක්කොම තොණ්ඩගේ කැචර්ලට ලු දීල තියෙන්නේ. වතු දෙමළ මිනිස්සු ගෑනු හරි හරියට බොනව බං. ඒ බොන්නේ පොතට ලු!! සතියකට සැරයක් ලු සල්ලි කපා ගන්නේ කෙලින්ම වත්තෙ පඩියෙන්. ඌ කියනව ඒ පැත්තෙ ඉස්කෝල වලට හොද ගුරුවරු ආවාම මුං ගෙන්නලා මෙහේ ඉන්න බෑ නේද අමාරුයි නේද කියල මාරු හදල දෙනවලු! මොකද පොඩි උන් ඉගෙන ගත්තොත් මුං ට මෙහෙම සුර සැප විදින්න බැරි වෙන නිසා.......
නොදකිං ඔය කාළකන්නි හැතිකරේ......උතුරේ දෙමළ සහෝදරයන්ට තිබ්බ ලොකුම ප්‍රශ්නේ අර පිරපාහරන් වුණා වගේ ම වතුකරයේ සහෝදරයන්ට තියන ලොකුම හෙණේ මෙන්න මේ තොණ්ඩාමන් ගේ හුයන්නේ පාහර දේශපාලනේ.....![]()