Bandarawela Trip

Dtpro

Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    මචන්ලා අපේ කොල්ලෝ set එක බණ්ඩාරවෙල පැත්තෙ යන්න හිතා ‍ගෙන ඉන්නවා :D.
    බණ්ඩාරවෙල මොනවද හොඳ බලන්න තැන් තියෙන්නෙ:confused:,දවස් තුනකට විතර යන්නෙ ,දන්න කෙනෙක් ඉන්නවනම් උදවි කරන්න :D:D
     
    poorna555

    Member
    May 30, 2008
    7
    1
    0
    Dowa Temple @ Bandarawela,Lipton Seat & Edisom @ Haputhale,Demodara Nine Arc Bride & Railway Station,
    Rawana Falls @ Ella , Diyaluma Falls @ Wellawaya-Beragala Rd..
    Other One Most Comfortable Climate @ Bandarawela.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔහේ බලන්න කියලා දෙයක්නම් නැහැ දිය ඇලි තමයි තියෙන්නේ ..එයිනුත් රාවණා ඇල්ල තමයි ටිකක් හරි හොද..ක්ලයිමෙට් එකෙත් වැඩි වෙනසක් නැහැ කොලබට සාපේක්‍ෂව ..නුවර එලිය ඔයිට වඩා හොදයි ..
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,906
    99
    48
    bandarawela yanwanng maasayak wath inda one ehe gathiya balanda , dawass 2ka 3n enawnang nuwara eliye thama
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    බලන්න නම් දේවල් එමටයි. ඒවගේම රස්නෙත් නැති සීතලන් නැති ඇගට හොදම කාළගුනේ තියනවා.
    රාවණා ඇල්ල
    දෙමෝදර ආරුක්කු පාලම
    දෙමෝදර දුම්රිය පොල ලග දර්ශණය
    Lifton seat
    ඇඩිසම් බංගලාව
    බදුල්ලෙ ගිහින් දුන්හිද
    කොස්ලන්දෙ ගිහින් දියලුම (යන එන පාරත් මාර ලස්සනයි)
    වලගම්බා සමයේ ඉදිවූ දෝවර රජමහා විහාරය
    බදුල්ලේ මුතියංගන පංසල
    පැයක, එකහමාරක විතර ගමනකින් පස්සේ නුවර එලි ගිහින් ඒ වටේ තියන ඔක්කොමත් බලන්න පුලුවන්. ඔය ඔක්කොටම අඩුම තරමේ දවස් 5 ක් වත් දාගෙන යන්න.
     
    • Like
    Reactions: Dtpro

    nish_t12345

    Member
    Oct 21, 2014
    35
    2
    0
    මචන්ලා අපේ කොල්ලෝ set එක බණ්ඩාරවෙල පැත්තෙ යන්න හිතා ‍ගෙන ඉන්නවා :D.
    බණ්ඩාරවෙල මොනවද හොඳ බලන්න තැන් තියෙන්නෙ:confused:,දවස් තුනකට විතර යන්නෙ ,දන්න කෙනෙක් ඉන්නවනම් උදවි කරන්න :D:D

    මෙන්න මේ ලිපියෙ තියෙනව බණ්ඩාරවෙල තියෙන ඔක්කොම ජාති.
    http://nishuoc.blogspot.com/2012/12/blog-post_26.html
     
    • Like
    Reactions: Dtpro

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    Dowa Temple @ Bandarawela,Lipton Seat & Edisom @ Haputhale,Demodara Nine Arc Bride & Railway Station,
    Rawana Falls @ Ella , Diyaluma Falls @ Wellawaya-Beragala Rd..
    Other One Most Comfortable Climate @ Bandarawela.

    hariyatama kiyala thiyenawa...supiri hode..
     
    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    බලන්න නම් දේවල් එමටයි. ඒවගේම රස්නෙත් නැති සීතලන් නැති ඇගට හොදම කාළගුනේ තියනවා.
    රාවණා ඇල්ල
    දෙමෝදර ආරුක්කු පාලම
    දෙමෝදර දුම්රිය පොල ලග දර්ශණය
    Lifton seat
    ඇඩිසම් බංගලාව
    බදුල්ලෙ ගිහින් දුන්හිද
    කොස්ලන්දෙ ගිහින් දියලුම (යන එන පාරත් මාර ලස්සනයි)
    වලගම්බා සමයේ ඉදිවූ දෝවර රජමහා විහාරය
    බදුල්ලේ මුතියංගන පංසල
    පැයක, එකහමාරක විතර ගමනකින් පස්සේ නුවර එලි ගිහින් ඒ වටේ තියන ඔක්කොමත් බලන්න පුලුවන්. ඔය ඔක්කොටම අඩුම තරමේ දවස් 5 ක් වත් දාගෙන යන්න.

    Lifton seat
    Haputhele adsham banglow

    මෙන්න මේ ලිපියෙ තියෙනව බණ්ඩාරවෙල තියෙන ඔක්කොම ජාති.
    http://nishuoc.blogspot.com/2012/12/blog-post_26.html

    Thanks Machanla :D