Bangkok ගියා බොලවු.. (සංචාරයේ විස්තර)

cdi

Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    හම්මෙ එලකිරි history එකේම ආපු නැති PM ගොඩක් අද හවස ඉදන් එනව මේ තෙඩ් එක හින්දා.. කමක් නෑ ඉතින් කිරියෙම කොල්ලො නේ :lol::lol:.

    පුලුවන් පුලුවන් විදියට ෆොටොස් upload කරල දාන්නම් මචන්ලා.. මම කලින් විස්තර කියපු දේවල් වල මොනාහරි වැරදි තියෙනවා නම් ඕන කෙනෙක් ඒක නිවැරදි කරයි කියල හිතනවා ;)

    2dhw587.jpg

    shopping mall එකක් ඉස්සරහා

    voVT6Tn.jpg

    Terminal 21 කියන shopping mall එක අතුලෙ මේ. මේකෙ තියෙන විශේශත්වෙ තමා මචන් තට්ටුවෙන් තට්ටුවට එන මිනිස්සුන්ට එක එක රටවල් වල පරිසරය අත්විදින්න හදල තියෙනවා. උබලම බලහල්ලකෝ

    35hify1.jpg

    sgicjs.jpg

    2lw88s5.jpg

    tEL3XRr.jpg

    ar8xDwh.jpg

    8dal2UM.jpg

    FFN2mH1.jpg

    7cTW28Q.jpg

    මෙන්න බොලේ තීවීල්. බැංකොක් වල තමයි මේක හුගක්ම දකින්න තියෙන්නේ. අනිත් නගර වල ඕක ඇත්තෙම නැති තරම්.

    pPeCpl7.jpg

    MRT එකක් ඇතුලෙ. MRT කියන්නෙ
    Mass Rapid Transit එහෙමත් නැත්තන් train එක තමයි බන් :baffled:

    ZbiZEvM.jpg

    බෝට්ටු ටැක්සි එකක යන ගමන්

    JxfKCRm.jpg

    2ufdoub.jpg

    opzj84.jpg

    නංගි මල්ලි කෙනෙක් මේ නටන්නේ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    වලත්ත ගමනක් ගිහින්.මම දන්න එකෙක් ගියා පට්ටයා.ඌ ගිහින් තියෙන්නේ තව උගේ යාලුවෙක් එක්ක.උගේ යාලුවා වයිෆ් එක්කම ගිහින්.වයිෆ් රූම් එකේ ඉද්දිම තායි කෙල්ලෙක් එක්ක සෙට් වෙලාලු ඒකි බලන් ඉද්දිම. පට්ටය කිව්වොත් කොහෙන් හරි පටි රෝල් සීන් එකක් තියෙන්නේ.:lol:
    තායි කෙල්ලෙක් දැක්කහම ලංකාවෙ කෙල්ලො දිහා බලන්නවත් හිතෙන්නැති එක සාධාරණයි මචන්.
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    තායි කෙල්ලෙක් දැක්කහම ලංකාවෙ කෙල්ලො දිහා බලන්නවත් හිතෙන්නැති එක සාධාරණයි මචන්.

    ou ban.. ee kathava nam aththa maara lassanai. anith eka ee rate university yana hari kohehari wada karana kellek ekka katha karanna unath echchara loku seen ekak naa.. mehe inna gada gahana kellange thamai araka nalale thiyenne :frown:

    Patta Bun. Yanna Asai . Bandama , Wife Ekkama Yanawa :D

    haako ehenam puththalame yaddi lunuth aran yana ekek ahuvamai :lol::lol:

    ela ela :)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ou ban.. ee kathava nam aththa maara lassanai. anith eka ee rate university yana hari kohehari wada karana kellek ekka katha karanna unath echchara loku seen ekak naa.. mehe inna gada gahana kellange thamai araka nalale thiyenne :frown:
    අනිවාර්යෙන්ම මචන් තායි කෙල්ලො කොච්චර ලස්සන උනත් ලස්සනයි කියල හිතාගෙන නෑ. අනිත් එක ලංකාවෙ ගෑනු වගේ මේකප් විච්චූර්ණ දාගෙන නෑ. එයාල මචන් හරිම natural. ඒ කෙල්ලන්ගෙ හිත් ලස්සනයිනෙ මචන්. ලංකාවෙ ගෑනුන්ගෙ මෙලෝ රහක් නෑ හිතං ඉන්නෙ පට්ටම කෑලි කියල. ඒ මදිවට ඇගේම මේකප්. ඉතිං මචන් ලංකාවෙ කොල්ලො හරියට සෙට් වෙනව තායි කෙල්ලො එක්ක. එහෙම කෙල්ලො අපේ කොල්ලො එක්ක සෙට් වන එක අහන්න දෙයක්ද. ලංකාවෙ කෙල්ලන්ට ඉතින් sorry.com තමා.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ou ban.. ee kathava nam aththa maara lassanai. anith eka ee rate university yana hari kohehari wada karana kellek ekka katha karanna unath echchara loku seen ekak naa.. mehe inna gada gahana kellange thamai araka nalale thiyenne :frown:

    haako ehenam puththalame yaddi lunuth aran yana ekek ahuvamai :lol::lol:

    Uba Lunu Gannama Bangkok Gihin Wage :lol:. Yanna Bari Kamak na bun. Mage Yaluwo nam Gihin Awa 2nnek. Thawa ekek innawa , u yamu gala mala wade :) Unuth ubala wage Lunu ganna Yanna Hadanne :lol:

    Mama Asa na bun Owata. Hoda na ne. Wife Ekka Nathuwa , Kawada hari owa mathak weddi. Eka nisa , Hodata kala , Beela Sapak gannawa. Owa karanne na. Badala Yanna Thamai mage nam Idea Eka :D
     
    • Like
    Reactions: ශ්‍රී