Umbala mehe kellangen ahanne yaalu wenna witharak neme ne...eekane wade..![]()
ane yakoo.. eeka ahanne yaalu unata passe nee

. mama kiyanne katha baha karana eka gana. oya penne nadda dan ubata wela thiyena dee.. yalu wenna kalin karanna one eewa kara anthimata eekama badaganna una 


ලංකාවේ අපිට කරන්න පහසුකම් නැති වෙන රටවල් වල තියෙන දේවලුත් කරන්න බලන් යමල්ලා. 
park එකේ නම Siam park city. ඒක මම උන්ගෙම site එකෙන් book කරේ නෑ. උන්ගෙ site එකෙන් ගත්තා නම් baht 850ක් විතර යනවා. ඒකට park එකේ තියෙන ඔක්කොම activities වලට unlimited යන්න පුලුවන්. මම book කරේ වෙන tour packages එහෙම තියෙන site එකකින්. ඒකෙන් book කරාම ගාන baht 280ක් විතර
. අපේ රටේ උනත් tourists ලට වෙනම ගානක් නේ තියෙන්න මොනා කරන්න ගියත්. මම හිතන්නේ මුන් local price එකට ටිකට් book එක කරලා අපිට දෙනව පොඩි ගානක් තියාගෙන. ඒකට අර ඔක්කොම activities වලට unlimited යන්නත් පුලුවන් දවල්ට buffet එකත් හම්බෙනවා.
මෙන්න මේ තියෙන ලින්කුවෙන් ගියා නම් විස්තරත් බලාගෙන ගානත් බලාගන්න පුලුවන්.
