Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ඒ කතාවත් ඇත්ත

    මෙයාල සල්ලි වලට සෙල්ලම් කරන අය. ඒක එයාලගේ ඔලුවේ තියනවනේ අපි කතා කරේ ඉස්කෝල වල සෙල්ලම් කරපු ඒවානේ.
    ඉස්කෝල වල සෙල්ලම් කරනකොට මෙයාලත් ඒ විදිහට ඉන්න ඇති. සල්ලි අතට එනකොට තනියම හිතන්න ගත්තම තමයි හරි ක්ලාස් එක එලියට එන්නේ

    එත් ඒ විනය නැත්නම් ගමන කෙටියි.

    පැතුම /දිල්ෂාන් මදුසංක / සදිර වගේ අය නම් තවම ගානකට ඉන්නවා ඉස්සරහට sure නෑ..

    මුකුත් ඕනේ නෑ වනිදුව ලොකු කතා කියල උටම නෙලපු හැටි දැක්කනේ. එහෙම එකෙක් දෙන්නෙක් ඉන්න කොට අනිත් උනුත් ඒවගේ වෙනවා ඉතින්
    හරියටම හරි. මහේශ් තීක්ශනත් වනිදුව අනුගමනය කරන්න ගියා. වනිදු විකට් එකක් ගත්තම කෝල් ගන්න සීන් එකක් දාන්න ගත්තම අරය පිට්ටනිය වටේට ඊතල විදින්න ගත්ත. දෙන්න ඕක පටන් ගත්තෙ හොදට පෆොම් කරන කොට ICC T 20 rankings වල ටොප් 5 ආව කාලෙ. ඊට පස්සෙ එකපාරට පෆොමන්ස් බැහැල හයිප් එක බහිනකොට දෙන්නම ඔය සීන් එක නැවැත්තුව. මොකද දැන් දෙන්නට දෙන්නගෙ පෆොමන්ස් එක්ක ඔය සීන් දාන්න ලැජ්ජයි. මුරලිල පෆොම් කල විදිහට ඒව සෙලිබ්‍රේට් කලානම් පොර පිට්ටනියෙ තියෙන තණකොලත් ගලවන් කන්න ඕන.

    ඔව් . ඕක තමයි හේතුව. ඕක කියන්න බෑ මුන් ඉස්කෝල, ප්‍රදේශ බේද ඇදල ගන්නවා.
    හැබැයි ඔය ඉස්සර ඉදන් ලංකාවේ ක්‍රිකට් අන්තිමට හොද තත්වේ තියන කාලේ වෙනකන් ලංකාවේ උන් decent players ලගේ ටීම් එකක් විදියට ලෝකේ NZ වගේ ටීම් එකක් එකක්ම හිටියේ හොද පවුල් වලින් ආපු උන් නිසා. උන්ට ලෝකේ අදත් තැනක් තියනව. ඕන තැනක ලංකාව represent කරන්න තේරෙනව. හොද ටීම් එකක් එක්ක උනත් හරි විදියට කොක්ක දාගන්න දන්නවා.
    අද උන්ගේ හදන්න බැරි පොඩි කාලේ හැදෙන්න ඕන අවුලක් තියනව. ඔය එලියට එන්නේ ඒවා.
    ------ Post added on Mar 18, 2024 at 10:34 PM
    ඒක දැන් රටේම තියෙන අවුලක් බන්. පාරකට බැස්සත් ඔය තත්වෙ පැහැදිලියිනෙ. ඉස්සර ගම් පලාත්වල උනත් මිනිස්සු වැදගත් විදිහට හිටිය. හැබැයි දැන් නම් තත්වෙ කොහෙත් සොචනීයයි. එහෙම වෙන්නෙ ඇයි කියල හිතාගන්න බෑ.
     
    • Sad
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,864
    165,636
    113
    එකමත් එක රටක
    ඒක දැන් රටේම තියෙන අවුලක් බන්. පාරකට බැස්සත් ඔය තත්වෙ පැහැදිලියිනෙ. ඉස්සර ගම් පලාත්වල උනත් මිනිස්සු වැදගත් විදිහට හිටිය. හැබැයි දැන් නම් තත්වෙ කොහෙත් සොචනීයයි. එහෙම වෙන්නෙ ඇයි කියල හිතාගන්න බෑ.
    ඕකට හේතුව පොඩි කාලේ ඉදන් හම්බුන කොචර්ස් ල . ඉස්සර ඔය දැන් පොරවල් වෙලා ඉන්න ක්‍රිකට් ගහපු ගොඩක් උන්ට හම්බෙලා තියන කොච්ස්ල හදලා තියන්නේ ක්‍රිකට් විතරක් නෙවෙයි. character එකත් හදල තියෙන්නේ. නෙල්සන් මෙන්ඩිස්, ලයනල් මෙන්ඩිස්, අනුරුද්ද පොල්ලොනෝවිට, ජයන්ත සෙනෙවිරත්න, සුනිල් ෆනැන්ඩෝ වගේ ඩිසිප්ලින් උපරියටම බලලා, කතාකරන භාෂාව ඉදන් කන හැටි වෙනකන් හදපු වෙනම ලෙවල් එක්ක කොච් ල සෙට් එකක් ඉස්සර ඉදල තියනව. 2005න් වගේ පස්සේ එහෙම අය වෙනුවට ජිල්මාට් දාල හරි මැච් දිනන , ඩිසිප්ලින් වැඩක් නෑ කියලා හිතන කෝච් ල පොඩි කාලෙම සෙට් උනාම උන්ගේ පවුල් වලින් වත් ඒ දේවල් එන්නේ නැත්නම් ඉතින් චාරයක් නැති ගති එලියට එනව . අද ගොඩක් උන්ට ටැලන්ට් එක තිබ්බත් මැච් එකක් දින්නත් කතා කරගන්න ගිහින් අදහසක් කියාගන්න බැරුව අබරෙන ගානට ඇවිත්. පොඩි දෙයක් perform කරත් ලෝකෙම තියං AD දානව. සල්ලි හම්බුනාම ඔය වගේ උන්ගේ කිසි කොන්ට්‍රෝල් එකක් නෑ .
     
    👆 💯 :yes:
     
    • Like
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,864
    165,636
    113
    එකමත් එක රටක
    අඩෝ වනිදුවව ටෙස්ට් squad එකට දාල තියෙන්නේ උගේ අම්පයර් ට බැනපු එකට තරග තහනමක් ආවොත්, ඒක ටෙස්ට් වලින් ගෙවල,
    WC එකේ මැච් වලින් කැපෙන්නේ නැති වෙන්න බැරිද?? ;)
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    වනිදු කොච්චර හොඳ වුනත් මැච් දෙකක් වගේ මුව කපන්න ඕන
    කැප්ටන් බින්දුසාර මෙලෝ රහක් නැහැ
    විකට් 6ක් වැටෙනවා 178 වෙද්දී
    මෙහෙම වෙනකොට මැච් එකක් ගොඩ දාගන්න නිකන් ගොන් විදිහට බෝල් දාන්නන් වාලේ දාල
    ඔහේ යන්න දුන්නම කොහෙද මැච් දිනන්නේ
    ටීම් එකේ දෙතුන් දෙනෙකුට ඩොලර් කුට්ටියක් වැටිලා ඇති බැංකුවේ පොඩ්ඩක් බලපන්
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    අඩෝ වනිදුවව ටෙස්ට් squad එකට දාල තියෙන්නේ උගේ අම්පයර් ට බැනපු එකට තරග තහනමක් ආවොත්, ඒක ටෙස්ට් වලින් ගෙවල,
    WC එකේ මැච් වලින් කැපෙන්නේ නැති වෙන්න බැරිද?? ;)
    ekata thama

    2 Test or 4 ODI/T20
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    අඩෝ වනිදුවව ටෙස්ට් squad එකට දාල තියෙන්නේ උගේ අම්පයර් ට බැනපු එකට තරග තහනමක් ආවොත්, ඒක ටෙස්ට් වලින් ගෙවල,
    WC එකේ මැච් වලින් කැපෙන්නේ නැති වෙන්න බැරිද?? ;)
    ekata thamai.. numberslk eke dala thibbe..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,864
    165,636
    113
    එකමත් එක රටක
    ekata thama

    2 Test or 4 ODI/T20
    ekata thamai.. numberslk eke dala thibbe..

    මට උගේ සීන් එක රෑ බල බල ඉද්දි නිකමට ඕක තමයි හිතිලා ගිහින් ගූගල් ගහල් බැලුව test squad එකේ නිව්ස් එක කවදද දාල තියෙන්නේ කියලා. ඊයේ රෑ 9ට විතර ඒක දාල තිබ්බේ .. ඕක වෙන්න ඕනේ හේතුව.

    විකට් 6ක් වැටෙනවා 178 වෙද්දී
    මෙහෙම වෙනකොට මැච් එකක් ගොඩ දාගන්න නිකන් ගොන් විදිහට බෝල් දාන්නන් වාලේ දාල
    ඔහේ යන්න දුන්නම කොහෙද මැච් දිනන්නේ
    6 යද්දී ලකුණු 58ක් ගහන්න තිබ්බ.ඊයේ හොදටම බෝල් කරපු උන් දෙන්නට ඕවර් දෙකට 15ක් ගහනව . ලංකාවේ හොදම බෝල්ර් කියන එකාට බෝල 11ට ලකුණු 40ක් ගහනව. මැච් එක ඉවරයි.
    වනිදුව අරුට ගහන්න තියෙන්නේ ස්වීප් එක විතරයි කියලා කලින් ඉදන් දැන දැනම එකම තැනට බොලේ දැම්මා ඌව ඩීප් කැච් එකකින් අවුට් කරන්න හිතාගෙන. ඌට ටිකක් එලියට වෙන්න දැම්ම නම් ඌ එකටත් ස්වීප් ගහන්න ගිහින් බොලේ නිකන් උඩ යන්න තිබ්බ.
    මැච් එක ඇදුන නම් අපේ උන්ට ප්‍රෙෂර් කරන්න ඉඩ තිබ්බ. උන් ඕවර් 3න් ගහල ඉවර කරා.
    ------ Post added on Mar 19, 2024 at 7:57 AM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕකට හේතුව පොඩි කාලේ ඉදන් හම්බුන කොචර්ස් ල . ඉස්සර ඔය දැන් පොරවල් වෙලා ඉන්න ක්‍රිකට් ගහපු ගොඩක් උන්ට හම්බෙලා තියන කොච්ස්ල හදලා තියන්නේ ක්‍රිකට් විතරක් නෙවෙයි. character එකත් හදල තියෙන්නේ. නෙල්සන් මෙන්ඩිස්, ලයනල් මෙන්ඩිස්, අනුරුද්ද පොල්ලොනෝවිට, ජයන්ත සෙනෙවිරත්න, සුනිල් ෆනැන්ඩෝ වගේ ඩිසිප්ලින් උපරියටම බලලා, කතාකරන භාෂාව ඉදන් කන හැටි වෙනකන් හදපු වෙනම ලෙවල් එක්ක කොච් ල සෙට් එකක් ඉස්සර ඉදල තියනව. 2005න් වගේ පස්සේ එහෙම අය වෙනුවට ජිල්මාට් දාල හරි මැච් දිනන , ඩිසිප්ලින් වැඩක් නෑ කියලා හිතන කෝච් ල පොඩි කාලෙම සෙට් උනාම උන්ගේ පවුල් වලින් වත් ඒ දේවල් එන්නේ නැත්නම් ඉතින් චාරයක් නැති ගති එලියට එනව . අද ගොඩක් උන්ට ටැලන්ට් එක තිබ්බත් මැච් එකක් දින්නත් කතා කරගන්න ගිහින් අදහසක් කියාගන්න බැරුව අබරෙන ගානට ඇවිත්. පොඩි දෙයක් perform කරත් ලෝකෙම තියං AD දානව. සල්ලි හම්බුනාම ඔය වගේ උන්ගේ කිසි කොන්ට්‍රෝල් එකක් නෑ .
    :yes: :yes:
    වචනයක් නෑර ඔක්කොම හරියටම කියල තියනවා මටත් කියන්න ඕනේ උනේ ඔය ටික තමයි

    එහෙම හැදුවම මැච් එකක් දිනන්න ඒ හැම දෙයක්ම බලපානවා මචන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,864
    165,636
    113
    එකමත් එක රටක
    Huknw dla 😂
    Cary kaptikam.

    මුන්ව හදනව වෙනුවට SLC එකෙන් මුන්ගේ අඩු කුලේ ගති වලට තව උල්පන්දම් දෙනවා..
    මූ WC එකේ ගූ වෙලා එන්න ඕනේ.

    pM8NBJf.jpg

    මෙහෙම තිබ්බ රටක ක්‍රිකට්
    ------ Post added on Mar 19, 2024 at 9:56 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,000
    4,623
    113
    Sri Lanka
    මුන්ව හදනව වෙනුවට SLC එකෙන් මුන්ගේ අඩු කුලේ ගති වලට තව උල්පන්දම් දෙනවා..
    මූ WC එකේ ගූ වෙලා එන්න ඕනේ.

    pM8NBJf.jpg

    මෙහෙම තිබ්බ රටක ක්‍රිකට්
    ------ Post added on Mar 19, 2024 at 9:56 PM
    Wadak na oowa katha karala. The game and the team that I loved the most has gone down the drain.
     
    • Like
    Reactions: kasun_kbp

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    ⁣අවුට් වෙනවා වගේ පෙරහැරේ පොලිමට රිටය වෙනවා බලාගන්න පුලුවන්.

    (Jokes aside ශරිර සෞඛ්‍ය ප්‍රශ්නයක් තියනවා. එකට වැරදි බෝඩ් එක හරි පැනල් පත්නොකරන එක. ⁣ක්‍රිඩකයන් රෝගින් කලේ slc එක. මේ අයව මේ තත්ත්වයෙන්ම ඉන්න පැනල් එකේ උපදෙස් මතම ගියොත් ඇත්තටම වැඩිකල් ඉන්ටනැෂනල් වල ඉන්න බැ)

    මෙයාලා 4 එකපාර ටිම් එකක t20 ගහන එක දැනට අවිනිෂ්චිතයි.
     
    • Like
    Reactions: Ysa Karu

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    ඕකට තිත්ත උනත් ඇත්ත පැහැදිලි කිරිම මේකයි මචන්. මනුස්සයෙක්ගෙ තමන් හැදුන වැඩුන පසුබිමෙන් පොඩි කාලෙ ඉදන් එන ගති සිරිත්, ඇටිටියුඩ් යම් වයසකට ආවට පස්සෙ කාටවත් කියල බලෙන් වෙනස් කරන්න බෑ. ඒව ඒ මනුස්සයගෙ ජීවිතේ ඇතුලට කිදා බැහැල තියෙන්නෙ. කොච්චර හොද තැනකට, රස්සාවකට, තනතුරකට ආවත් සමහර අය ඔය අවුල් ඇටිටියුඩ් ජීවිතේ දිගටම අරන් යනව. සමහර අය තමන්ගෙ ඒ දේවල් තවදුරටත් නොගැලපෙන බව අවබෝධ කරගෙන ඒ දේවල් හදාගන්න අයත් ඉන්නව. හැබැයි ඒ බොහොම ටිකයි.

    ක්‍රීඩාවකදී නම් ඔය වගේ අවුල් ඇටිටියුඩ් තියෙන කට්ටිය පාලනය කරගන්න පුලුවන් විදිහක් තියෙනව. ඒකට මුලිකවම කණ්ඩායමේ නායකය හොද ක්ලාස් එකක් මේන්ටේන් කරන මනුස්සයෙක් වෙන්න ඕන. ඕකට කණ්ඩායමේ උපනායකය හෝ තව සීනියර් ප්ලෙයස්ලත් එහෙම ක්ලාස් එකක් ඇතුව වැඩ කරන අය උනොත් ඒක ඇඩඩ් අඩ්වාන්ටේජ් එකක්. එහෙම උනාම අවුල් ඇටිටියුඩ් තියෙන කෙනෙක් අලුතෙන් කණ්ඩායමට ආවත් එයා අවබෝධ කරගන්නව තමන් අවුල් විදිහට හැසිරුනොත් තමන්ගෙ නායකයගෙන් හා අනිත් සීනියර් ප්ලෙයස්ලගෙන් තමන් කැපෙන බව. ඒ නිසාම ඒ කෙනත් කාලයක් යද්දි අර අයගෙ හොද හැසිරීම් වලට අනුගත වෙන්න බලනව.

    හොදම උදාහරණය 96 අර්ජුණ, අරවින්ද, මහනාම, හශාන් ඇතුලු කණ්ඩායම. ඔය කණ්ඩායමටත් අවුල් ඇටිටියුඩ් තියෙන පිරිස් විවිද පැති වලින් ආවත් එහෙම ආව අය තමන්ගෙ ක්‍රීඩා ජීවිතේ ඇතුලෙ පුලුවන් තරම් අර අවුල් ඇටිටියුඩ් යටපත් කරගෙන හෝ ඒව හදාගෙන තමන්ගෙ ගමන ගියා. අර්ජුන, අරවින්දල යද්දි ඒවගේම හොද ක්ලාස් එකක් මේන්ටේන් කල සන්ගා, මහේල වගේ අය සීනියර් ලෙවල් එකේ හිටිය නිසා ඒ කාලවල අරවගේ අයගෙන් ඒ අවුල් ඇටිටියුඩ් වැඩිය එලියට ආවෙ නෑ. ඒත් සන්ගා, මහේල වගේ අය එලියට යද්දි ඔය සීනියර් පොසිශන්ස් වල ආදර් ශයට ගන්න හිටියෙ කවුද ? එහෙම යම් හෝ ක්ලාස් එකක් තිබ්බ මිනිස්සුන්ට එක්කො වැඩිකල් කණ්ඩායමේ රැදෙන්න බැරිවුනා එහෙම නැත්නම් ඒ අයටත් අර ඊට පස්සෙ ආපු අවුල් ඇටිටුයුඩ් තියෙන නායකයො හෝ සීනියස්ල යටතෙ ක්‍රීඩා කරන්න වුනා. දැන් ලන්කාවෙ ක්‍රිකට් ක්ලාස් එක අතින් එන්න එන්න පිටිපස්සට යන්න හේතුවෙන තිත්ත ඇත්ත ඕකයි. අපේ ටීම් එකෙත් නායක පට්ටම්වල දැන් ඉන්න අයගෙ ක්ලාස් එක මත තමයි මුලු ටීම් එකේම ක්ලාස් එක රදා පවතින්නෙ සහ ලෝකයා ඉදිරියෙ මැනෙන්නෙ.

    ඒක තමයි "Money Can't buy you class or manners" කියල කවුදො කෙනෙක් කියල තියෙන්නෙ.
    100%

    හොඳම උදාහරණෙ දිල්ශාන්, talented උනාට අඩු කුලේ max. හැබැයි උගේ ඒ culture එක ටීම් එකට ලොකුවට effect උනේ නෑ සංගා මහේල වගේ එවුන්ගේ යටතේ ටීම් එක තියනකල්.