call karala kiyapan bank name eka expose karanwa kiyala elakiri eke.. Rich elakiriansla tika bank name eka denagattoth bankuwata honda nehath kiyapan..
හරිPaminillak dala thiyapan policiye. Unta ba ubata nadu danna monwada kiyla nadu dannada.
Consumers association ekenuth ahapn poddk
හරිබැංකුවක් සම්බන්ධ පැමිණිල්ලක් නම් Financial Ombudsmanට ලිඛිතව පැමිණිලි කරන්න. වජිර පාරේ ඔෆිස් එක තියෙන්නෙ
මන් එහෙම කියලා බැන්නා උන් කියනවා නඩු දානවා කියලා එහෙම කොලොත්call karala kiyapan bank name eka expose karanwa kiyala elakiri eke.. Rich elakiriansla tika bank name eka denagattoth bankuwata honda nehath kiyapan..
ඇයි උඹ පොලීසි යනව කිව්වම උන් උඹට නඩු දානව කිව්වෙ.
උඹටමනේ වෙන්නේ (4)
yako open karapu dawaema ganna danne nethi uba mokekda ban.
heta gihilla manager ponnayage table eka laga wadi wela hitapan. details denakan yanne ne kiyapan.
ps. kokatath ammawa ekka palayan. manager monawa hari kiuwoth ammawa dala benapan
ඊයේ බැංකුවේ එකෙක් මට Call කරලා Account Number එක දුන්නා එහෙම කටින් Account Number එක දීලා අවුල් නේද E-mail එකක් වත් එවන්න ඕනේ නේද ?
එතකොට බය වෙනවනෙ දැන් ආයතනේ නම කියන්නත් බයේ ඉන්නෙ පේන්නැතේ
නඳුන්ගෙ බැංකුව LOLC නේඋඹ ටිකක් කලබල වෙලානේ මන් පොලීසි යනව කිව්වෙ. call records කරහන්. උඹට හොඳයි.කොම්පැනි එකට අපහසයක් වෙන නිසා කියලා.....
LOLC නොවේ වෙන එකක් මචන් , උන් හොදයි අනිත් බැංකු වගේ නැතුව උන් කිසිම ලොකුවක් නැතුව වැඩේ කරලා දුන්නා මට ගිය අවුරුද්දේ ම උන්ගේ Customer Care එක උනත් මාරම හොදයි, ගාස්තු එහෙම ගොඩක් අඩුයි උන්ගේLOLC නේ ?
Business ඒවල වෙන්න ඇති ඔය කේස්.
Personal නම් pass book එක එදාම දෙනව සති දෙකකින් විතර ඩෙබිට් කාඩ් එක දෙනව
එතකොට බය වෙනවනෙ දැන් ආයතනේ නම කියන්නත් බයේ ඉන්නෙ පේන්නැතේ
------ Post added on Nov 29, 2022 at 12:06 PM
LOLC නොවේ මචන් වෙන තැනක් , LOLC එකේ එවුන් හොදයි ඒ අතින් බොක්කෙන් කතා කරලා වැඩේ කරලා දුන්නා උන් මට කිසිම ලොකුවක් නැහැ උන්ගේ උන්ගේ Payment එහෙම හැමදාම උදේ 9 එනවා එක දවසක් පරක්කු වෙලා මම hotline එකට කිව්වා, සල්ලි එවෙලම දාලා hotline එකෙන් මට Call කරලා ඇහුවා ආවාද කියලා සල්ලි උන්ගේ Service එක හොදම හොදයි.නඳුන්ගෙ බැංකුව LOLC නේ
උඹ ටිකක් කලබල වෙලානේ මන් පොලීසි යනව කිව්වෙ. call records කරහන්. උඹට හොඳයි.
bank eke namath dapan danuwath wenna...හැමදාම වගේ අය අවුලක් කොල්ල නේ
මට Bank එකකින් පොඩි අසාදානයක් කළා Bank Account එකක් Open කරා Payment Gateway එකකට දැන් මාසයක් වෙනවා උන් මට Account Number එකවත් Passbook , Card , Online Banking මොනවත් දුන්නේ නැහැ. හැමදාම ලබන සතියේ ගගා ඉන්නවා උන් මම උන්ට Call අරගෙන කිව්වා හෙට අන්තිමට දවස් හෙට පොලිසි යනවා කියලා
උන් කියනවා පොලිසි ගියොත් මට නඩු දානවා කියලා.
මම මොකද කරන්නේ ?