Bank එකෙන් Account එක දුන්නේ නැහැ

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    කොටුවේ ටිකට් කව්න්ටර් එකෙත් උබට ලොකු සීන් දැම්මලු නේ 🤣🤣😅


    මටමයි වෙන්නේ ,
    මීට නදුන්

    Screenshot දාන්නද 😋
     
    • Like
    Reactions: Nadun26

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Just give up on life

    උබ හෙන මුසල scene එකක් තියෙන්නෙ


    විහිළුවක් කරේ වහ බොන්න එපා please
     
    • Like
    Reactions: Nadun26

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹටමනේ වෙන්නේ (4)


    yako open karapu dawaema ganna danne nethi uba mokekda ban.

    heta gihilla manager ponnayage table eka laga wadi wela hitapan. details denakan yanne ne kiyapan.


    ps. kokatath ammawa ekka palayan. manager monawa hari kiuwoth ammawa dala benapan
     
    • Like
    Reactions: Nadun26

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    call karala kiyapan bank name eka expose karanwa kiyala elakiri eke.. Rich elakiriansla tika bank name eka denagattoth bankuwata honda nehath kiyapan..
    image-4.jpg
     
    • Haha
    Reactions: vito and Ozone4

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Paminillak dala thiyapan policiye. Unta ba ubata nadu danna monwada kiyla nadu dannada.
    Consumers association ekenuth ahapn poddk
    හරි
    බැංකුවක් සම්බන්ධ පැමිණිල්ලක් නම් Financial Ombudsmanට ලිඛිතව පැමිණිලි කරන්න. වජිර පාරේ ඔෆිස් එක තියෙන්නෙ
    හරි
    call karala kiyapan bank name eka expose karanwa kiyala elakiri eke.. Rich elakiriansla tika bank name eka denagattoth bankuwata honda nehath kiyapan..
    මන් එහෙම කියලා බැන්නා උන් කියනවා නඩු දානවා කියලා එහෙම කොලොත්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    LOLC නේ ?

    Business ඒවල වෙන්න ඇති ඔය කේස්.

    Personal නම් pass book එක එදාම දෙනව සති දෙකකින් විතර ඩෙබිට් කාඩ් එක දෙනව

    ඇයි උඹ පොලීසි යනව කිව්වම උන් උඹට නඩු දානව කිව්වෙ.

    එතකොට බය වෙනවනෙ දැන් ආයතනේ නම කියන්නත් බයේ ඉන්නෙ පේන්නැතේ
    ------ Post added on Nov 29, 2022 at 12:06 PM
     
    • Like
    Reactions: siri_ayya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    උඹටමනේ වෙන්නේ (4)


    yako open karapu dawaema ganna danne nethi uba mokekda ban.

    heta gihilla manager ponnayage table eka laga wadi wela hitapan. details denakan yanne ne kiyapan.


    ps. kokatath ammawa ekka palayan. manager monawa hari kiuwoth ammawa dala benapan

    මේක මම ගත්තේ කොලබ Manager කෙනක් හරහා (ඌ මේ වැඩේට පත් කරපු එකෙක් අදාළ කොම්පැනි එකෙන් මම Pvt හොයාගත්ත එකෙක් නොවේ , ) ශාකාවේ එවුන් මෙලෝ දෙයක් දන්නේ නැහැ මොකට ඉන්නවද මන්දා

    ඊයේ බැංකුවේ එකෙක් මට Call කරලා Account Number එක දුන්නා එහෙම කටින් Account Number එක දීලා අවුල් නේද E-mail එකක් වත් එවන්න ඕනේ නේද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඊයේ බැංකුවේ එකෙක් මට Call කරලා Account Number එක දුන්නා එහෙම කටින් Account Number එක දීලා අවුල් නේද E-mail එකක් වත් එවන්න ඕනේ නේද ?

    iPay එකට add කරල බලන්න, Monthly statements එන්න හදල නම් කටින් තමා කියන්නෙ passbook එකක් හම්බෙන්නෑනෙ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එතකොට බය වෙනවනෙ දැන් ආයතනේ නම කියන්නත් බයේ ඉන්නෙ පේන්නැතේ
    :lol: නඳුන්ගෙ බැංකුව LOLC නේ
    කොම්පැනි එකට අපහසයක් වෙන නිසා කියලා.....
    උඹ ටිකක් කලබල වෙලානේ මන් පොලීසි යනව කිව්වෙ. call records කරහන්. උඹට හොඳයි.
     
    • Like
    Reactions: kinkon and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    LOLC නේ ?

    Business ඒවල වෙන්න ඇති ඔය කේස්.

    Personal නම් pass book එක එදාම දෙනව සති දෙකකින් විතර ඩෙබිට් කාඩ් එක දෙනව



    එතකොට බය වෙනවනෙ දැන් ආයතනේ නම කියන්නත් බයේ ඉන්නෙ පේන්නැතේ
    ------ Post added on Nov 29, 2022 at 12:06 PM
    LOLC නොවේ වෙන එකක් මචන් , උන් හොදයි අනිත් බැංකු වගේ නැතුව උන් කිසිම ලොකුවක් නැතුව වැඩේ කරලා දුන්නා මට ගිය අවුරුද්දේ ම උන්ගේ Customer Care එක උනත් මාරම හොදයි, ගාස්තු එහෙම ගොඩක් අඩුයි උන්ගේ
    :lol: නඳුන්ගෙ බැංකුව LOLC නේ

    උඹ ටිකක් කලබල වෙලානේ මන් පොලීසි යනව කිව්වෙ. call records කරහන්. උඹට හොඳයි.
    LOLC නොවේ මචන් වෙන තැනක් , LOLC එකේ එවුන් හොදයි ඒ අතින් බොක්කෙන් කතා කරලා වැඩේ කරලා දුන්නා උන් මට කිසිම ලොකුවක් නැහැ උන්ගේ උන්ගේ Payment එහෙම හැමදාම උදේ 9 එනවා එක දවසක් පරක්කු වෙලා මම hotline එකට කිව්වා, සල්ලි එවෙලම දාලා hotline එකෙන් මට Call කරලා ඇහුවා ආවාද කියලා සල්ලි උන්ගේ Service එක හොදම හොදයි.
     
    • Like
    Reactions: Amith0424

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,709
    25,835
    113
    commercial bank eken ipg gaththa (mpgs), 1 week walin wade iwarai. podi podi prashnawalata email kalama un 10-15 mins athulatha reply karanawa.

    uba gaththa bank eka mokakda?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    හැමදාම වගේ අය අවුලක් කොල්ල නේ :lol::lol::lol::lol:

    මට Bank එකකින් පොඩි අසාදානයක් කළා Bank Account එකක් Open කරා Payment Gateway එකකට දැන් මාසයක් වෙනවා උන් මට Account Number එකවත් Passbook , Card , Online Banking මොනවත් දුන්නේ නැහැ. හැමදාම ලබන සතියේ ගගා ඉන්නවා උන් මම උන්ට Call අරගෙන කිව්වා හෙට අන්තිමට දවස් හෙට පොලිසි යනවා කියලා

    උන් කියනවා පොලිසි ගියොත් මට නඩු දානවා කියලා.

    මම මොකද කරන්නේ ?
    bank eke namath dapan danuwath wenna...
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බැංකුවෙ බිසිම වෙලාවට ගිහින් පොඩ්ඩක් හයියෙන් කෑගැහුවනම් ලස්සනට වැඩේ වෙනවා. ඔය වොරන්ටි ක්ලේම් කරන්න වගේ ඒවටත් ඕක හොදට වැඩ.

    video discussion GIF
     
    • Haha
    Reactions: saja

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    උගේ ෆෝන් නොම්බරේ Gay ෆේස්බුක් පේජ් එකක දාපන්.