Bank එකේ Owner ට E-mail කොලොත් අවුල් ද ?

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    ඒ පාර බැංකුවේ උනුත් උඹව ආතල් එකට අරංද?
     
    • Like
    Reactions: Nadun26

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    බැන්කුවෙ නෙමෙයි බන් සීන් එකෙ තියෙන්නෙ මුගෙ පලාතෙ උන් හෙන අඩු කුලේ ලයින් දෙන්නෙ ඒකයි අවුල. නැතුව මුගෙ අවුලකුත් නෙමෙ. අනික් උන් කරබාගෙන හැම එකටම හා හා කිය කිය ඉන්නව මූ එහෙම නෑ අඩුම වැඩේ ගැන අපෙන් අහල හරි ගේම ඉල්ලනව. වැඩේ තීය්න්නෙ මූට ගේම ඉල්ලන්නම සෙට් වෙන්නෙ හෙන අඩු කුලෙ හැත්ත. මු කොලඹ Branch එකකට ඇවිල්ල ඕක ඉල්ලුව නම් සෙනිකව හදල දෙනව
    aadooo wenas widiyakata hithuwoth ehema wennath puluwan neda..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පාරිභෝගික අධිකාරිය උබව පාරිභෝගික කමින් නෙරෙපනව තව ටික දවසකින්
    🤣
    ඒක හරි.
    මචන්ලා Pan Asia Bank එකෙන් කාඩ් එකක් ගත්තා මේකේ ශාකාවෙන් SMS OTP Active කරල දෙන්නේ නැහැ ඒ අය කියනවා SMS OTP නෑ කියලා මගේ කාඩ් එකට.

    නමුත් Card Center එකට කිව්ව්ව ම ඒ අය කියනවා OTP තියෙනවා අංකය දාල නෑ කියලා, ශාකාවට ගිහින් ශාකාවේ අයට Call එකක් දෙන්න කියලා කියන්න කීයනවා Card Center එකට එතකොට එයාල තේරුම් කරන්නම් කියලා. එත් බැංකුවේ අය එක කරන්න අකමැති එයාල කියනවා SMS OTP නෑ කියලා මගේ කාඩ් එකට කියලා. අපි ඔයාට කලින් තේරුම් කරානේ ඔයා කලින් තේරුම් අරන් නේ ගියේ ඇයි අයෙත් මේකම අහන්නේ කියලා උන් මගෙන් අහනවා.

    Card Center එකේ අයට කරන්න දෙයක් නැහැලු ශාකාවෙන් මේක කරන්න ඕනේ දෙයක් නිසා.

    මම බැංකුවේ Manager කෙනක් හොයාගන්න බැළුවා වැඩේ හරි ගියේ නෑ

    පාරිබෝගික සේවා අධිකාරියට කිව්වා එයාලා කියනවා එයාලාට මොකක් ද පනතක් නිසා බැංකු ගැටළු බාර ගන්න අවසර නැහැ කියලා.

    විකිපීඩියා එකේ තියෙනවා මේක Mr. දම්මික පෙරේරා ගේ කියලා එයාගේ වෙබ් එකේ E-mail එක තියෙනවා ලියලා දාන්න හිතෙනවා මේක කොලොත් මට අවුලක් වෙයිද ?
    උඹ බැංකු හදන්න යන්න එපා.
    උන්ගෙ pkta පයින් ගහලා වෙන එකකට ඵලයන්.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    🤣
    ඒක හරි.

    උඹ බැංකු හදන්න යන්න එපා.
    උන්ගෙ pkta පයින් ගහලා වෙන එකකට ඵලයන්.
    ඔව් වෙන එකට යනවා මම සෙළාන් එකෙන් ගන්න තීරණය කරා
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔව් වෙන එකට යනවා මම සෙළාන් එකෙන් ගන්න තීරණය කරා
    මම Hnb. අදටත් අවුලක් නෑ. Payment එක Suspicious නම් රෑ දෙගොඩ හරි ජාමේ හරි Call කරලා ඔයා ද කලේ අහනවා.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    හැමතැනම ගඳවල් එනවනම් වටේ පිටේ කුණු නෙමේ තමන්ගේ නහයේ ගූ තියනවද කියල චෙක් කරලා බලපන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මම Hnb. අදටත් අවුලක් නෑ. Payment එක Suspicious නම් රෑ දෙගොඩ හරි ජාමේ හරි Call කරලා ඔයා ද කලේ අහනවා.
    HNB දෙන්න බෑ කිව්වා , දැන් සම්පත් එකෙන් බෑ කිව්වා මම ලග රෙකෝඩ් එක තියෙනවා දාන්න ද ? Sure නැතිනම් උබලට
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    Mamath lankawe iddi 9 years wage banks wala thamai wada kare. Ubata dena advice eka thamai. Bank ekata bana bana indala wadak na. Wena bank ekakin wade karaganin.

    hariyata communicate karapan pahadiliwa, kelin katha karapan.

    uba aran thiyana product ekata otp na kiyalane un kiyanne? Otp thiyana product monawada kiyala ahala ehema ekak ganin.
     
    • Like
    Reactions: Nadun26

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචන්ලා Pan Asia Bank එකෙන් කාඩ් එකක් ගත්තා මේකේ ශාකාවෙන් SMS OTP Active කරල දෙන්නේ නැහැ ඒ අය කියනවා SMS OTP නෑ කියලා මගේ කාඩ් එකට.

    නමුත් Card Center එකට කිව්ව්ව ම ඒ අය කියනවා OTP තියෙනවා අංකය දාල නෑ කියලා, ශාකාවට ගිහින් ශාකාවේ අයට Call එකක් දෙන්න කියලා කියන්න කීයනවා Card Center එකට එතකොට එයාල තේරුම් කරන්නම් කියලා. එත් බැංකුවේ අය එක කරන්න අකමැති එයාල කියනවා SMS OTP නෑ කියලා මගේ කාඩ් එකට කියලා. අපි ඔයාට කලින් තේරුම් කරානේ ඔයා කලින් තේරුම් අරන් නේ ගියේ ඇයි අයෙත් මේකම අහන්නේ කියලා උන් මගෙන් අහනවා.

    Card Center එකේ අයට කරන්න දෙයක් නැහැලු ශාකාවෙන් මේක කරන්න ඕනේ දෙයක් නිසා.

    මම බැංකුවේ Manager කෙනක් හොයාගන්න බැළුවා වැඩේ හරි ගියේ නෑ

    පාරිබෝගික සේවා අධිකාරියට කිව්වා එයාලා කියනවා එයාලාට මොකක් ද පනතක් නිසා බැංකු ගැටළු බාර ගන්න අවසර නැහැ කියලා.

    විකිපීඩියා එකේ තියෙනවා මේක Mr. දම්මික පෙරේරා ගේ කියලා එයාගේ වෙබ් එකේ E-mail එක තියෙනවා ලියලා දාන්න හිතෙනවා මේක කොලොත් මට අවුලක් වෙයිද ?
    yako PABC කියන්නේ ලංකාවේ තියෙන ජරාම බෑන්ක් වලින් එකක්
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    yako PABC කියන්නේ ලංකාවේ තියෙන ජරාම බෑන්ක් වලින් එකක්
    ඔව් මම අරගත්තා ම බන් දන්නේ ජරාම එකක් කියලා
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    ජෝක් එකට නේද කියන්නේ :D

    හොදම ඒවාට ගියා ,මට කාඩ් දෙන්න බෑ කිව්වා උන් සමහර තැන් වලින් කෑගැහුවා USD ගෙවනවා කිව්වා ම.

    තව බැංකු වලින් ඇහුවා මගෙන් USD වලින් ගෙවලා Server පිට රටින් අරන් විකුනන්නේ ඇයි රටේ මිනිස්සු ටම පිට රටින් ගන්න බැරි ඇයි කියලා. මම ඇහුවා උගෙන් 'ඔව් නේද අනිත් දේවල් පිට රටින් ගෙන්න වෙන්න ඇති කියලා අර පාස්පෝට් හදන්න පොලින් ගන්නම් ඉන්නේ කියලා' :lol:

    රෙකෝඩ් තියෙනවා බෑ කියපු ඒවා ශාකාවේ එවුන් , Card Center එකෙන් පුලුවන් කියපු ඒවා තියෙනවා.

    හරි :lol:

    Personal එකක් තියෙනවා එකේ ගටළුවක් නැහැ මට ශාකාවෙන් Call එහෙම කරනවා Personal එකේ ගැටළු වලට හරිම හොදයි , කොම්පැනි එකටනම් දෙන්න බෑ කිව්වා එත්
    ඒ නම් ඉතිං මොනාද වැඩ පටන් ගනින්...තව ලින්කින්ඩ් එකවුන්ට් එකක් තියෙනව නම් ඒ කෙනුත් අදාල එවුන්ට මැසෙජ් දාපන් ෆුල් කඩ්ඩෙන්. ඕන නම් කියපන් මන් එකක් ලියල එවන්නම්. අත අරින්න එපා හරියට ජොබ් එක නොකරන වේසිගෙ පුතාලව.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ඒ නම් ඉතිං මොනාද වැඩ පටන් ගනින්...තව ලින්කින්ඩ් එකවුන්ට් එකක් තියෙනව නම් ඒ කෙනුත් අදාල එවුන්ට මැසෙජ් දාපන් ෆුල් කඩ්ඩෙන්. ඕන නම් කියපන් මන් එකක් ලියල එවන්නම්. අත අරින්න එපා හරියට ජොබ් එක නොකරන වේසිගෙ පුතාලව.
    මම අවුල හදා ගත්තා බන් මාර සතුටුයි මේ බැංකුවේ CEO/MD ගේ E-mail එකයි Phone Number හම්බුණා මම මුලින් ම E-mail කළා. Reply ආවේ නැහැ Call කරන්න බයයි බැන්නොත් කියලා Whastapp කරන්න බයයි, එත් අන්තිමේ Whatsapp කළා සමාව ඉල්ලලා එහෙම Msg කරනවට කියලා, මම E-mail එකක් දැම්මා කියලා කිව්වා ඒ Sir ට. මම එත් බයෙන් බන් හිටියේ බැන්නොත් කියලා මට Reply එකක් අවා උදව් කරනවා කියලා පැයක් වගේ යනකොට බැංකුවෙ හෙඩ්ඔපිස් එකෙන් කතා කළා. පස්සේ අනුරාධපුරේ බැංකුවෙන් කතා කළා. ඊයේ අය හෙඩ්ඔපිස් එකෙන් කතා කරලා කිව්වා මගේ අවුල හැදුවා කියලා අද අය ඒ Sir ට ස්තුතිය කරා මාර සන්තෝසයි බන් මට. මම කිව්වා Whatsapp කරේ සර් කාර්ය බහුල නිසා ගන්න හොද නැති නිසා කියලා මට ටිකක් තියෙන ඇවිල Whatsapp කල එක බන් ස්තුතිය කරන්න Call කරේ නැහැ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    ප්මප්චප්න්ලාප් Pan Asia Bank එකෙන් කාඩ් එකක් ගත්තා මේකේ ශාකාවෙන් SMS OTP Active කරල දෙන්නේ නැහැ ඒ අය කියනවා SMS OTP නෑ කියලා මගේ කාඩ් එකට.

    දාපන්