සාමානයෙන් ඔයාලා, තමන්ගේ Bank Accounts වල විස්තර කොහොමද Save කරගනේ ?
ගොඩක් කට්ටිය ෆෝන් එකෙන් තියාගන්නේ ?
කවුරු හරි යාලුවෙක් ඔයාගේ Bank Account එකේ විස්තර එව්වන්න කිව්වහම කොහොමද ලේසියෙන්ම විස්තර යවන්න Store කරගන්නේ ? මොකක් හරි විශේෂ App තියේද මේකට