Bank FD help

Josh_0x0

Member
Aug 14, 2014
182
5
0
machan dan maximum interest rate ekak FD walata dena bank eka mokakda ban?FD interest rate eka patta widiyata dan bahalane ban.6%-7% wage yanne issara 12-13% thibba eka :(
 
lasithh

Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    BOC 7.5 1 year
    තව ඉස්සරහට තව අඩු වෙයි බන් FD නම් 4% -5% විතර බහියි. FD ව්තරක් නෙවේ savings Account වලත් පොලිය 2% විතර දක්වා අඩුවෙයි .ඒත් එක්කම ණය පොලී අනුපාතත් ගොඩක් අඩු වෙනව කියල තමා ආරන්චි.ණය පොලී අනුපාතත් 6%-8% විතර දක්වා අඩුවෙයි.විශේශයෙන් සන්වර්දනය සදහා දෙන ණය ඒ කිව්වෙ ඔය ටිකක් ලොකු project වලට කර්මාන්ත වගෙ එව්ව පඅටන් ගන්ඩ දෙන ණය වල පොලිය ගොඩාක්ම අඩු වෙනව කියල තමා කියන්නෙ.ඔව්ව වෙයිද නැද්ද නම් හරියටම දන්නෙ නෑ ඉතින්
     
    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    BOC 7.5 1 year
    තව ඉස්සරහට තව අඩු වෙයි බන් FD නම් 4% -5% විතර බහියි. FD ව්තරක් නෙවේ savings Account වලත් පොලිය 2% විතර දක්වා අඩුවෙයි .ඒත් එක්කම ණය පොලී අනුපාතත් ගොඩක් අඩු වෙනව කියල තමා ආරන්චි.ණය පොලී අනුපාතත් 6%-8% විතර දක්වා අඩුවෙයි.විශේශයෙන් සන්වර්දනය සදහා දෙන ණය ඒ කිව්වෙ ඔය ටිකක් ලොකු project වලට කර්මාන්ත වගෙ එව්ව පඅටන් ගන්ඩ දෙන ණය වල පොලිය ගොඩාක්ම අඩු වෙනව කියල තමා කියන්නෙ.ඔව්ව වෙයිද නැද්ද නම් හරියටම දන්නෙ නෑ ඉතින්

    Machn uba BOC da Work karanne..:yes: