Banking Trainee Vs Gov degree HELP!! දෙකෙන් එකක් තෝරගන්න

tha123

Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    මචන් දැනටම private bank එකක අවුරුදු 2ක් විතර වැඩ කරන එකෙක් (intern නෙවෙයි epf/etf පවා කැපෙන contract basis එකක්) campus යන්න ඉන්නේ science degree එකකට... මෙයාගේ performance හොද නිසා manager කියනවා banking trainee දාන්න කියලා campus නොයා..

    බොසා පොයින්ට් එක විදිහ්ට කියන්නේ banking trainee ගන්නේ age 24 yrs වෙනකම් විතරයි හැබැයි කැම්පස් ගිහින් ආවොත් අවුරුදු 26ක් විතර වෙනවා එතකොට apply කරන්න බැහැ කියන එක..:oo: degree අරන් නාකි වෙලා එද්දි යන්න වෙන්නෙ management trainee ලු.. හැබැයි ඒකට vacancy එන්නෙ නැහැලු මොකද කොහොමත් අඩු වයසින් tbm ගියපු අයගෙන්ම ඒ vacancy ටික පිරෙනවලු..

    හැබැයි බන් කැම්පස් degree එක අත ඇරල tbm දාන්න බයයි බන් උන් අවුරුදු 2ක ඉවරවෙලා permanent කරේ නැත්තම් අන්තිමට degree එකත් නැහැ bank job එකත් නැහැ නේද...:dull:

    කට්ටියගේ අදහස කියන්නකෝ.. කොහොම කරොත්ද හොද..??? degree or Bank trainee??
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    BUMPER

    mechchrai maama nm kyne bn bank ekaka life ekama hira kragnna epa kyl trhama

    housing loan ekak personal loan ekak adu rate ekata dunna kyl eka neme jiwthe private sector eke hri jobak set unanm laksha ganak padi ganna plwn

    anika bn bank ekaka udata ynwa kynne hena gemak bn eka nisa thawa poddak hithanna
    dgree eka nokalath wena pathtakin hri udata yanna plwn
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බෑන්ක් එකෙන් උබට ලැබෙන එකම පහසුකම අඩුම අඩු රේට් එකටට පර්සනල් හව්සින් ලෝන් එක හම්බෙන එක විතරයි .

    උබලට අඩු කරන පොලියට 2000% විතර උබලට වැඩ කරන්න වෙනවා.අන්තිමට තට්ටෙයි පැන්ශන් එකයි ඉතුරු වෙයි.

    ප්‍රයිවට් බෑන්ක් කියල දැක්කෙ පස්සෙ
    දන්න කෙනෙක් කමර්ශල් එකේ වැඩ.

    මෙඩිකල් එකට වියදම් උනේ නැත්නම් ඒ සල්ලි උබට දෙනවා.බේසික් එකත් අව් රුදු 3 න් 3ට 15කින් වගේ වැඩි වෙනවා.හැබැයි ඉතින් පට්ටම බිසි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බෑන්ක් එකෙන් උබට ලැබෙන එකම පහසුකම අඩුම අඩු රේට් එකටට පර්සනල් හව්සින් ලෝන් එක හම්බෙන එක විතරයි .

    උබලට අඩු කරන පොලියට 2000% විතර උබලට වැඩ කරන්න වෙනවා.අන්තිමට තට්ටෙයි පැන්ශන් එකයි ඉතුරු වෙයි.

    ප්‍රයිවට් බෑන්ක් කියල දැක්කෙ පස්සෙ
    දන්න කෙනෙක් කමර්ශල් එකේ වැඩ.

    මෙඩිකල් එකට වියදම් උනේ නැත්නම් ඒ සල්ලි උබට දෙනවා.බේසික් එකත් අව් රුදු 3 න් 3ට 15කින් වගේ වැඩි වෙනවා.හැබැයි ඉතින් පට්ටම බිසි.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: tha123

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මොකක් ද බැන්කුව & මොකක් ද select වෙලා ඉන්න degree එක කියපන් හරියටම අදහසක් කියන්ඩ .

    මෙහෙමයි බැන්කු ජොබ් එක ටික කාලයක් යද්දී එපා වෙනව(Stress and ඉන්න අපතයො හින්ද). එක්කො මොකක් හරි වෙලා බැන්කුවෙන් අයින් කරනව. ඔන්න ඔය වගේ අවඅවස්ථා වකදී තමා degree යේ වටිනාකම තේරෙන්නේ .වෙන ජොබ් එක්කට ඇප්ලයි කරන්ඩ education qulification විදිහට AL විතරයි.
    අනික බෑන්ක් එකේ tsa leval experience තිබ්බ කියල අනිත් ජොබ් වල වගේ වෙන බැන්කුවකින් ජොබ් දෙන් නෑ. ජොබ් එක කෙල උනොත් ෆුල් අනාතයි.

    අනිත් පැත්තෙන් මෙලෝ ජොබ් මාකට් එකක් නැති degreeyak කරනවට වඩා හොදයි ඕකෙ ඉන්න එක.ගානක් හොයාගෙන private part time degreeyak / diploma වක් ගොඩ දාන් මැච් එකක් ගහන්ඩ පුලුවන්( පට්ට කට්ටක් කන්ඩ ඕනෙ ඉතින්).

    තව ඔය කියන කෙනා කෙල්ලෙක් නම් බැන්කුවට එන සල්ලිකාර කොල්ලෙක් සෙට් කරන් ජීවිතේ ජය ගන්ඩත් පුලුවන් 😂.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Patta asa nan witharak bank ekata yanna kiyapan, naththan degree eka karanna kiyapan, Igena Ganna Kale Igena ganna kiyapan. Passe puluwan salli hamba karanna mole tiyenawanan. Dan Pitaratakata yannath Basic qualification eka Degree eka. Ithin nikan hambena eka karala danna kiyapan. Wena ratawala oya chance na.
     
    • Like
    Reactions: tha123 and hancok

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මචන් දැනටම private bank එකක අවුරුදු 2ක් විතර වැඩ කරන එකෙක් (intern නෙවෙයි epf/etf පවා කැපෙන contract basis එකක්) campus යන්න ඉන්නේ science degree එකකට... මෙයාගේ performance හොද නිසා manager කියනවා banking trainee දාන්න කියලා campus නොයා..

    බොසා පොයින්ට් එක විදිහ්ට කියන්නේ banking trainee ගන්නේ age 24 yrs වෙනකම් විතරයි හැබැයි කැම්පස් ගිහින් ආවොත් අවුරුදු 26ක් විතර වෙනවා එතකොට apply කරන්න බැහැ කියන එක..:oo: degree අරන් නාකි වෙලා එද්දි යන්න වෙන්නෙ management trainee ලු.. හැබැයි ඒකට vacancy එන්නෙ නැහැලු මොකද කොහොමත් අඩු වයසින් tbm ගියපු අයගෙන්ම ඒ vacancy ටික පිරෙනවලු..

    හැබැයි බන් කැම්පස් degree එක අත ඇරල tbm දාන්න බයයි බන් උන් අවුරුදු 2ක ඉවරවෙලා permanent කරේ නැත්තම් අන්තිමට degree එකත් නැහැ bank job එකත් නැහැ නේද...:dull:

    කට්ටියගේ අදහස කියන්නකෝ.. කොහොම කරොත්ද හොද..??? degree or Bank trainee??

    Banking and Science Degree kisima gelapenne ne ne.

    Man danne ne Mokadda select wela thiyana Science degree ekai and campus ekai. eka anuwa thama degree eke value eka decide wenne. Dote campus wala melo rahak nethi science degree ekakata wada Banking watinawa namuth

    Banking walin issarahata yanawanam 2 years experience thiyanaw nam eken issarahata yana eke kisi waradak ne. but science side ekata stop mark eka thiyanana one. e ekkama Banking exams or CFA karanna ganna one. ethakota 4 years yanakota ara level ekata wada sehena udata yanna puluwan. mama hithanawa degree eka medical collage nemei kiyala. ehema ekak me wage question ekak ahanne ne ne.
     
    • Like
    Reactions: ncpasan and tha123

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    Me kathawa hari.

    Anith eka thamai banking trainee gihin nam udata yanna sahena amarui. Junior executive wage post wala aurudu 4, 5 hira wela inna un ananthawath innawa udata yaganna baruwa. Habai degree eka karan kohomahari bank ekata panaganna un aurudu 2n wage assistant manager eeta passe benefit sahenna hondai. Ara yata level walin yana unta sada duka thamai.

    Banking exam nam hama ekaama karanawa bank wala inna. Eth ithin boss ta gotta allana unui, gaanui thamai udata yanne lesiyen. Anith unta tikak amarui. CFA karanna banking trainee gihin? Okanam suicide karaganna upades dena wadak. Treasury wage specialized department ekaka neweinam okata atha gahanna epa. Pattama amarui. Bari na, anika karoth chances hondai (math CFA charter holder kenek). Habai degree eka atharala mama bank gihin CFA karala goda yanawa kiyala hithan innawanam eka hena gon idea ekak.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    බෑන්ක් එකෙන් උබට ලැබෙන එකම පහසුකම අඩුම අඩු රේට් එකටට පර්සනල් හව්සින් ලෝන් එක හම්බෙන එක විතරයි .

    උබලට අඩු කරන පොලියට 2000% විතර උබලට වැඩ කරන්න වෙනවා.අන්තිමට තට්ටෙයි පැන්ශන් එකයි ඉතුරු වෙයි.

    ප්‍රයිවට් බෑන්ක් කියල දැක්කෙ පස්සෙ
    දන්න කෙනෙක් කමර්ශල් එකේ වැඩ.

    මෙඩිකල් එකට වියදම් උනේ නැත්නම් ඒ සල්ලි උබට දෙනවා.බේසික් එකත් අව් රුදු 3 න් 3ට 15කින් වගේ වැඩි වෙනවා.හැබැයි ඉතින් පට්ටම බිසි.
    ekne.. meki bank job ekt pttama kmthii.. bosatath hitha ghihin wda krna wdhta.. ekai mekiwa gnna blnnee...

    මොකක් ද බැන්කුව & මොකක් ද select වෙලා ඉන්න degree එක කියපන් හරියටම අදහසක් කියන්ඩ .

    මෙහෙමයි බැන්කු ජොබ් එක ටික කාලයක් යද්දී එපා වෙනව(Stress and ඉන්න අපතයො හින්ද). එක්කො මොකක් හරි වෙලා බැන්කුවෙන් අයින් කරනව. ඔන්න ඔය වගේ අවඅවස්ථා වකදී තමා degree යේ වටිනාකම තේරෙන්නේ .වෙන ජොබ් එක්කට ඇප්ලයි කරන්ඩ education qulification විදිහට AL විතරයි.
    අනික බෑන්ක් එකේ tsa leval experience තිබ්බ කියල අනිත් ජොබ් වල වගේ වෙන බැන්කුවකින් ජොබ් දෙන් නෑ. ජොබ් එක කෙල උනොත් ෆුල් අනාතයි.

    අනිත් පැත්තෙන් මෙලෝ ජොබ් මාකට් එකක් නැති degreeyak කරනවට වඩා හොදයි ඕකෙ ඉන්න එක.ගානක් හොයාගෙන private part time degreeyak / diploma වක් ගොඩ දාන් මැච් එකක් ගහන්ඩ පුලුවන්( පට්ට කට්ටක් කන්ඩ ඕනෙ ඉතින්).

    තව ඔය කියන කෙනා කෙල්ලෙක් නම් බැන්කුවට එන සල්ලිකාර කොල්ලෙක් සෙට් කරන් ජීවිතේ ජය ගන්ඩත් පුලුවන් 😂.
    export agri (uva) smhrawita animal science(pera) bottu ei bn.... mehemai bn meki patta asai saha matama penv mekige passion ek thiyena customerslta ktha krla wada goda daana scne eka,... methn decision ekk gnn bruwa hirwela inne bn degree ek aran eddi 26yrs wthr wena nisaa ethkot aphu bank ekta yanna bariweyida kyn eka:oo: bank giyath part time nam open uni eke degree ekk krnv khmth nthuw ada kalde wdk nhne...

    Do the degree.
    It broadens your choices.
    Degree eke wisthara daapiya. Uni and field.
    export agri (uva) smhrawita animal science(pera) bottu ei bn....

    Kellekda kollekda?hariyata kiyapan
    kellek:rolleyes:

    Patta asa nan witharak bank ekata yanna kiyapan, naththan degree eka karanna kiyapan, Igena Ganna Kale Igena ganna kiyapan. Passe puluwan salli hamba karanna mole tiyenawanan. Dan Pitaratakata yannath Basic qualification eka Degree eka. Ithin nikan hambena eka karala danna kiyapan. Wena ratawala oya chance na.
    patta asawak thma saha eka passion ek kyl penv hbai.. customerslta ktha krla wada goda daana scne eka eki henama asai kiyn dewl wlinuth penv target goda daana ewa promotion ghna ewa ehm pttma asawen kywnne..,...
    methn decision ekk gnn bruwa hirwela inne bn degree ek aran eddi 26yrs wthr wena nisaa ethkot aphu bank ekta yanna bariweyida kyn eka:oo: bank giyath part time nam open uni eke degree ekk krnv khmth nthuw ada kalde wdk nhne...

    Pissuda yako hariyat science degree eka kara gattoth lesiyenma migrate karanna unath puluwan.. koheda faculty eka..
    export agri (uva) smhrawita animal science(pera) bottu ei bn....:dull:

    Banking and Science Degree kisima gelapenne ne ne.

    Man danne ne Mokadda select wela thiyana Science degree ekai and campus ekai. eka anuwa thama degree eke value eka decide wenne. Dote campus wala melo rahak nethi science degree ekakata wada Banking watinawa namuth

    Banking walin issarahata yanawanam 2 years experience thiyanaw nam eken issarahata yana eke kisi waradak ne. but science side ekata stop mark eka thiyanana one. e ekkama Banking exams or CFA karanna ganna one. ethakota 4 years yanakota ara level ekata wada sehena udata yanna puluwan. mama hithanawa degree eka medical collage nemei kiyala. ehema ekak me wage question ekak ahanne ne ne.
    export agri (uva) smhrawita animal science(pera) bottu ei bn... methn decision ekk gnn bruwa hirwela inne bn degree ek aran eddi 26yrs wthr wena nisaa ethkot aphu bank ekta yanna bariweyida kyn eka:oo: bank giyath part time nam open uni eke degree ekk krnv khmth nthuw ada kalde wdk nhne...

    Uni eka mokakda
    export agri (uva) smhrawita animal science(pera) bottu ei bn...

    Me kathawa hari.

    Anith eka thamai banking trainee gihin nam udata yanna sahena amarui. Junior executive wage post wala aurudu 4, 5 hira wela inna un ananthawath innawa udata yaganna baruwa. Habai degree eka karan kohomahari bank ekata panaganna un aurudu 2n wage assistant manager eeta passe benefit sahenna hondai. Ara yata level walin yana unta sada duka thamai.
    methn thma bn decision ekk gnn bruwa hirwela inne..:dull: degree ek aran eddi 26yrs wthr wena nisaa ethkot aphu bank ekta yanna bariweyida kyn eka:oo: bank giyath part time nam open uni eke degree ekk krnv khmth nthuw ada kalde wdk nhne...
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ekne.. meki bank job ekt pttama kmthii.. bosatath hitha ghihin wda krna wdhta.. ekai mekiwa gnna blnnee...

    export agri (uva) smhrawita animal science(pera) bottu ei bn.... mehemai bn meki patta asai saha matama penv mekige passion ek thiyena customerslta ktha krla wada goda daana scne eka,... methn decision ekk gnn bruwa hirwela inne bn degree ek aran eddi 26yrs wthr wena nisaa ethkot aphu bank ekta yanna bariweyida kyn eka:oo: bank giyath part time nam open uni eke degree ekk krnv khmth nthuw ada kalde wdk nhne...

    export agri (uva) smhrawita animal science(pera) bottu ei bn....

    kellek:rolleyes:

    patta asawak thma saha eka passion ek kyl penv hbai.. customerslta ktha krla wada goda daana scne eka eki henama asai kiyn dewl wlinuth penv target goda daana ewa promotion ghna ewa ehm pttma asawen kywnne..,...
    methn decision ekk gnn bruwa hirwela inne bn degree ek aran eddi 26yrs wthr wena nisaa ethkot aphu bank ekta yanna bariweyida kyn eka:oo: bank giyath part time nam open uni eke degree ekk krnv khmth nthuw ada kalde wdk nhne...

    export agri (uva) smhrawita animal science(pera) bottu ei bn....:dull:

    export agri (uva) smhrawita animal science(pera) bottu ei bn... methn decision ekk gnn bruwa hirwela inne bn degree ek aran eddi 26yrs wthr wena nisaa ethkot aphu bank ekta yanna bariweyida kyn eka:oo: bank giyath part time nam open uni eke degree ekk krnv khmth nthuw ada kalde wdk nhne...

    export agri (uva) smhrawita animal science(pera) bottu ei bn...

    methn thma bn decision ekk gnn bruwa hirwela inne..:dull: degree ek aran eddi 26yrs wthr wena nisaa ethkot aphu bank ekta yanna bariweyida kyn eka:oo: bank giyath part time nam open uni eke degree ekk krnv khmth nthuw ada kalde wdk nhne...

    Part time hari degree ekak karaganna puluwannam Bank yana eka OK.

    Anika Export Agri wage degree ekakata aththatama value ekak thiyenawada kiyala okkotama kalin hondata hithala inna (mamanam me gana danne na mage field eka newei nisa). Value ekak nathnam bank yana eka hondai. Bank giyath puluwannam mokakhari karala head office ekata pana ganna. Branch wala inna untanam kisi athmayak na. Unwa ganangannewath na wadiya. Anika thamange personal career development ekata hondai head office inna puluwan nam bank ekaka
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Banking jobs are overrated, There are many more jobs that pay way better than banking.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    697
    2,024
    93
    33
    ekne.. meki bank job ekt pttama kmthii.. bosatath hitha ghihin wda krna wdhta.. ekai mekiwa gnna blnnee...

    export agri (uva) smhrawita animal science(pera) bottu ei bn....
    මේකි..බොසා...හිත ගිහින්... මේ වචන ටිකේම සමහර විට ඒකිගේ ඇත්ත කැමැත්ත ගැන උත්තරේ එයි. 😂😂 jokes aside

    export agri නම් ජොබ් තියෙනවා බං. Animal science pera කියන්නෙ vet වෙන්න ඇති කියල මම හිතනවා. Veterinarian හොඳයි බං. ප්‍රයිවට් කරනවා නම් හොඳ income එකක් එනවා. අනික පිටරට jobs හොඳට තියෙනවා. ඒක මිස් කර ගන්න එක අපරාදෙ. අනික ඔය shy එකට vet ආව නම් ඊළඟ shy එකේ Medicine යාගන්න පුලුවන් බං ලේසියෙන්.
     
    • Like
    Reactions: Ashan052 and tha123