Banking Trainee Vs Gov degree HELP!! දෙකෙන් එකක් තෝරගන්න

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    Degree එක කරපන්. පුලුවන්නම් part time දාගෙන ජොබ කරන ගමන් කරපන්.
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    මේකි..බොසා...හිත ගිහින්... මේ වචන ටිකේම සමහර විට ඒකිගේ ඇත්ත කැමැත්ත ගැන උත්තරේ එයි. 😂😂 jokes aside

    export agri නම් ජොබ් තියෙනවා බං. Animal science pera කියන්නෙ vet වෙන්න ඇති කියල මම හිතනවා. Veterinarian හොඳයි බං. ප්‍රයිවට් කරනවා නම් හොඳ income එකක් එනවා. අනික පිටරට jobs හොඳට තියෙනවා. ඒක මිස් කර ගන්න එක අපරාදෙ. අනික ඔය shy එකට vet ආව නම් ඊළඟ shy එකේ Medicine යාගන්න පුලුවන් බං ලේසියෙන්.
    animal sci kynne vet newei bn.... hbai vet kenkt tikk lagin yna degrees thiye nd...
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    697
    2,024
    93
    33

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔය situation එකේම මම හිටියා 2015 මුලදී...Bank එකක වැඩ කර කර හිටියේ Banking Trainee විදියට ඒ වෙනකොට මාස 10 ක් විතර වැඩ...මටත් ආවා Applied Sciences (Physical)...Government University එකක...

    ඒ වගේම මම University ගියා බැංකුව අත ඇරලා :yes: දැන් ඉන්න තත්වය ගැන සෑහෙන සතුටුයි...බැංකුවෙන් ගියපු එක තමයි මම ගත්ත හොඳම තීරණය...බැංකුවේ හිටියා නම් අඩු පඩියකට සල්ලි ගණන් කර කර හෝ එකවුන්ට්ස් ඕපන් කර කර ඉන්න වෙන්නෙ හැමදාම...මොනාහරි දැනගන්න ඕනේ නම් කියන්න....

    මේක හැබැයි පුද්ගලයා මත depend වෙන දෙයක්...එයාගේ උනන්දුව, හරි දැක්ම වගේ දේවල් තියෙන්න ඕනේ...
     
    • Love
    • Like
    Reactions: tha123 and UB9002

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    Pera animal science faculty එක කියන්නෙ නම් vet faculty එක තමා. Animal science and veterinary medicine කියල තියෙන්නෙ පේරා වල. උඹ ඔය කියන්නෙ ඌවේ දෙන degree එක වෙන්න ඇති

    http://www.uwu.ac.lk/academic/faculties/animal-science-and-export-agriculture/ANS/

    නෑ දෙක දෙකක් මචෝ... veterinary medicine එක තියෙන්නේ vet faculty එකේමයි.. මම කියන එක animal science & fisheries under agri faculty..

    https://agri.pdn.ac.lk/undergraduate_program

    ඔය situation එකේම මම හිටියා 2015 මුලදී...Bank එකක වැඩ කර කර හිටියේ Banking Trainee විදියට ඒ වෙනකොට මාස 10 ක් විතර වැඩ...මටත් ආවා Applied Sciences (Physical)...Government University එකක...

    ඒ වගේම මම University ගියා බැංකුව අත ඇරලා :yes: දැන් ඉන්න තත්වය ගැන සෑහෙන සතුටුයි...බැංකුවෙන් ගියපු එක තමයි මම ගත්ත හොඳම තීරණය...බැංකුවේ හිටියා නම් අඩු පඩියකට සල්ලි ගණන් කර කර හෝ එකවුන්ට්ස් ඕපන් කර කර ඉන්න වෙන්නෙ හැමදාම...මොනාහරි දැනගන්න ඕනේ නම් කියන්න....

    මේක හැබැයි පුද්ගලයා මත depend වෙන දෙයක්...එයාගේ උනන්දුව, හරි දැක්ම වගේ දේවල් තියෙන්න ඕනේ...

    thnx for the rply mchn..:) me wagem prshneka hitapu ekekge reply ekk sahena wtinv me wge welawka..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    නෑ දෙක දෙකක් මචෝ... veterinary medicine එක තියෙන්නේ vet faculty එකේමයි.. මම කියන එක animal science & fisheries under agri faculty..

    https://agri.pdn.ac.lk/undergraduate_program

    thnx for the rply mchn..:) me wagem prshneka hitapu ekekge reply ekk sahena wtinv me wge welawka..
    එල..මොනාහරි ඕනේ නම් අහපන්...Science නුත් කරලා science degree එකකට කැම්පසුත් යන්න පුලුවන්කම තියෙද්දී banking කරන එක නම් අපරාදයක්..හැබැයි කැම්පස් ගියා කියලා නිකන් ඔහේ වැනි වැනී හිටියොත් නම් ඉතින් බැංකුවේ හිටියා කියලයි කැම්පස් ගියා කියලයි ලොකු වෙනසක් වෙන එකක් නැහැ...ඒ නිසා aim එකක් ඇතුව කැම්පස් එකේ ඩිග්‍රී එක කරන්න කියන්න...ඒ කියන්නේ Special එකක් දෙනවා නම් ඒක ටාගට් කර්ලා first class එකකටම ට්‍රයි කරන්න ඕනේ (අඩුම තරමේ second upper එකක්වත්)...
     
    • Sad
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    bump

    Man colombo Campus , Science kare,
    2018 out une.
    dan 1.5+ lac sal ekak gannawa.

    Man nam kiyanne dgree eka karapan.banking life eka oya kiyana tharam happy ekak da manda.

    agreed
    ------ Post added on May 4, 2021 at 12:28 PM
    adee thnx for the reply with current position :love:
    ------ Post added on May 5, 2021 at 12:06 AM
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Boss ta pissuda bn ona tharam un innawa graduate wela penapu un. Private walatama. But area eka wenas wenna puluwan.

    Central bank nam benefits tyenawa mama hithanne. Anik ewage ehema chances tyeda

    එල..මොනාහරි ඕනේ නම් අහපන්...Science නුත් කරලා science degree එකකට කැම්පසුත් යන්න පුලුවන්කම තියෙද්දී banking කරන එක නම් අපරාදයක්..හැබැයි කැම්පස් ගියා කියලා නිකන් ඔහේ වැනි වැනී හිටියොත් නම් ඉතින් බැංකුවේ හිටියා කියලයි කැම්පස් ගියා කියලයි ලොකු වෙනසක් වෙන එකක් නැහැ...ඒ නිසා aim එකක් ඇතුව කැම්පස් එකේ ඩිග්‍රී එක කරන්න කියන්න...ඒ කියන්නේ Special එකක් දෙනවා නම් ඒක ටාගට් කර්ලා first class එකකටම ට්‍රයි කරන්න ඕනේ (අඩුම තරමේ second upper එකක්වත්)...
    Ah me inne buwa, Menna mugen ahapn ona deyak. Combank indala boss ta polla tyala penne u aye enawa kiyala :rofl:
    ------ Post added on Jun 5, 2021 at 11:11 PM
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Boss ta pissuda bn ona tharam un innawa graduate wela penapu un. Private walatama. But area eka wenas wenna puluwan.

    Central bank nam benefits tyenawa mama hithanne. Anik ewage ehema chances tyeda

    Ah me inne buwa, Menna mugen ahapn ona deyak. Combank indala boss ta polla tyala penne u aye enawa kiyala :rofl:
    ------ Post added on Jun 5, 2021 at 11:11 PM
    ආහ් මේ ඉන්නේ මගේ කස්ටමර් කෙනෙක් 🥴