Bank loan එකක් ගන්න help

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඉඩමක ගෙයක් හදලා නමුත් ඒකේ house plan එක අනුමත කරලා නැතිව ඉඩමේ වටිනාකමට විතරක් housing loan එකක් ගන්න පුලුවන්ද?

    ඔප්පුව පිරිසිදුයි. Survey plan එක කරලා ප්‍රාදේශීය සභාවේ තියෙන්නේ. පරණ අනුමත house plan එකක් තියෙනවා. (වෙනස්කම කරන්න කලින්) House plan එක approve කරගන්න බැහැ එලියෙන් පඩි පෙළක් දාලා තියෙන්නේ උඩ තට්ටුවට rent එකට දෙන්න. අලුත් plan එකක් අනුමත කරගන්න බෑ ඒක නිසා.

    Help !
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    man gatta 5 lks for 5 years from peoples bank- kandy. gee patta palathe aweth na plan mukuth illuwe na gee repair karaganna kiyala illuwe. tatthage namata idama tiyenne eyage kamattha letter ekak sign kaarala pattheeruwath ekka oppuwe photo copy dunna. apa karuwan 01 i ellawe.
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    land eka mortgage karala ganna puluwan. aith housing loan gannawanan plan ekai boq ekai one.
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    man gatta 5 lks for 5 years from peoples bank- kandy. gee patta palathe aweth na plan mukuth illuwe na gee repair karaganna kiyala illuwe. tatthage namata idama tiyenne eyage kamattha letter ekak sign kaarala pattheeruwath ekka oppuwe photo copy dunna. apa karuwan 01 i ellawe.

    එහෙමද? mortgage කරලානේ ගත්තේ?