ඉඩමක ගෙයක් හදලා නමුත් ඒකේ house plan එක අනුමත කරලා නැතිව ඉඩමේ වටිනාකමට විතරක් housing loan එකක් ගන්න පුලුවන්ද?
ඔප්පුව පිරිසිදුයි. Survey plan එක කරලා ප්රාදේශීය සභාවේ තියෙන්නේ. පරණ අනුමත house plan එකක් තියෙනවා. (වෙනස්කම කරන්න කලින්) House plan එක approve කරගන්න බැහැ එලියෙන් පඩි පෙළක් දාලා තියෙන්නේ උඩ තට්ටුවට rent එකට දෙන්න. අලුත් plan එකක් අනුමත කරගන්න බෑ ඒක නිසා.
Help !