banned ගේ සින්දුව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අද දවසේ banned ව දැක්කේ නැති හින්ද හිතුන banned වෙනුවෙන් සින්දුවක් දාන්න
    "

    "වැල නොකැඩී පෙම් කෙළිමින් යන්නෝ දන්ඩි පැටව් නංගෝ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    හීනියට මඩකුත් ගැහුවේ නැත්නම් කම්මැලියි බන්....වලියක් දාගන්න එකෙක් හොයාගන්න නෑ ආයේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හීනියට මඩකුත් ගැහුවේ නැත්නම් කම්මැලියි බන්....වලියක් දාගන්න එකෙක් හොයාගන්න නෑ ආයේ

    mahinda hora.. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හීනියට මඩකුත් ගැහුවේ නැත්නම් කම්මැලියි බන්....වලියක් දාගන්න එකෙක් හොයාගන්න නෑ ආයේ

    :yes::yes: ඒක නම් ඇත්ත මරු බයිට් එක
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්

    මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මෛත්‍රී පොදු ජනතාව අතරට පීනා යයි

    දන්ඩියට මල පැනල බන්... මය්ත්‍රිට ඌව උපමා කලා කියල
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මහේෂ් පොදු ජනතාව අතරට පීනා යයි
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    check this one out this one is for dandee too from vandetta

    if i were you i would swim to arctic never to return
    if the earth was flat on the way u would fall till saturn
    some say ur A hole is big enough for truck to take U turn
    but hey what do i know i just like to see the way u burn
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මහේෂ් පොදු ජනතාව අතරට පීනා යයි

    :rofl::rofl: හොදම වැඩේ කියන්නෙ දන්ඩිය පෝල් එකකදි ගෝඨට චන්දෙ දාල මට්ටු,:lol::lol::lol: මූ මොන ජාතියෙ එකක්ද මන්ද...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,351
    8,487
    113
    රූකඩ රාජ්ජේ
    දිය දහරේ මොකෝ බං දණ්ඩියා දගලන්නේ පිනන්නේ නැතුව? මෙහෙම ආවා නම් හරි:

    පිරිසිදු දිය දහරක පීනන දණ්ඩියෙකු සේ මයිත්‍රී ජනතාව අතරින් රිංගා යයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :rofl::rofl: හොදම වැඩේ කියන්නෙ දන්ඩිය පෝල් එකකදි ගෝඨට චන්දෙ දාල මට්ටු,:lol::lol::lol: මූ මොන ජාතියෙ එකක්ද මන්ද...

    අම්මපා? කොහොමද ඒක මාට්ටු වුනේ? :dull:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    check this one out this one is for dandee too from vandetta

    if i were you i would swim to arctic never to return
    if the earth was flat on the way u would fall till saturn
    some say ur A hole is big enough for truck to take U turn
    but hey what do i know i just like to see the way u burn

    Good One :lol::lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මහේෂ් පොදු ජනතාව අතරට පීනා යයි