Bar Code & Polythene Print Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    යාලුවනේ,
    1.අර බනිස්, පාන් පැකට් කරලා එන බෑග් ප්‍රින්ට් කරන්න පුළුවන් කොහෙන්ද ? හොද තැන් මොනවද තියෙන්නේ ?
    2. ඒ පැකට් වල බාර් කෝඩ් එකක් ගහන්නේ කොහොමද ? ඒකට රාජ්‍ය ආයතනයකින් අවසර ගන්න ඕනද ? මේවා ගැන දන්නා කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ? දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න.
    Rep+ දෙමි.