Baseus 999/- Offer

AKI-SL

Well-known member
  • Sep 4, 2014
    697
    298
    63
    lankawe
    IMG_2164.jpeg

     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    daraz නම් ප්‍රමෝෂන් එක කරන්නේ ඕනා නෑ.. ස්තුතියි....
    View attachment 256373අද නම් නිදියන්න එපා 😌

    *Baseus 999/- Offer*🛑
    https://s.daraz.lk/s.qVFF

    *අද රෑ.12 ඉදන් විනාඩි 15ක් යනකන් Baseus Store එකේ හැම Product එකක්ම රු.999 ට ගන්න පුළුවන් ලු*🙃

    සමහර විට විනාඩි 15ක් තියෙන එකක් නෑ..Stock ඉවර වෙයිද දන්නෑ..

    සමහර විට දෙන්නෙම නැතිවෙයිද දන්නෑ 🤭

    අවශ්‍ය ඒවා දැන්ම Cart එකට දාගන්න 🦋

    Headphone ගන්න අය H1i එක එකටම Try කරන්න.ඒක තමා හොදම👇
    https://s.daraz.lk/s.qVvc
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,185
    732
    113
    මේකේ 999 ට තියෙනව කියල කොහෙද කියල තියෙන්නේ ?
     
    • Like
    Reactions: Yin And Yang