Basic Camera Settings 1 - Shutter Speed
ලෝකවාසී එලකිරි සාමාජික සාමාජිකාවන්ගෙ හිතසුව පිණිස
ඩිජිටල් කැමරාකරණයේ මූලික දැනුම ලබාදීමේ අරමුණෙන්
පොඩි වීඩියෝ එකක් සුද්ද සින්හලෙන් කරා..
පළවෙනි පියවර ෂටර් ස්පීඩ් එක..
පළවෙනි වීඩියෝ එක නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති.
ඒක නිසා අදාල දේ විතරක් අරගන්න.
ලැබෙන ප්‍රතිචාර අනුව ඊළග කොටස් දාන්නන්..
ස්තූතියි..

Last edited:

තැන්ක්ස්..