Basic Camera Settings

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Basic Camera Settings 1 - Shutter Speed

    ලෝකවාසී එලකිරි සාමාජික සාමාජිකාවන්ගෙ හිතසුව පිණිස
    ඩිජිටල් කැමරාකරණයේ මූලික දැනුම ලබාදීමේ අරමුණෙන්
    පොඩි වීඩියෝ එකක් සුද්ද සින්හලෙන් කරා..
    පළවෙනි පියවර ෂටර් ස්පීඩ් එක..
    පළවෙනි වීඩියෝ එක නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති.
    ඒක නිසා අදාල දේ විතරක් අරගන්න.
    ලැබෙන ප්‍රතිචාර අනුව ඊළග කොටස් දාන්නන්..
    ස්තූතියි..
    :P:P:P

     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • වටිනවා සහෝ......මේ කරගත්තාවූ පුන්‍යකර්මයේ බලයෙන්, තව තවත් මෙවැනි වීඩියෝ කරන්නට වාසනාව, ශක්තිය ධෛර්‍යය ලැබේවා. :yes::yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අඩො නියමයිනේ..:yes: ලොකු දෙයක් මචන්. මමත් මේ තලු මර මර ඉන්නේ DSLR එකක් ගන්න කියලා. සෑහෙන්න වටිනවා මචෝ. දිගටම කරගෙන යමු.. හැබැයි උඹට රෙප් නම් දෙන්න විදියක් නැල්ලු බන්


    You must spread some Reputation around before giving it to Kumara456 again.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,852
    19,992
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ElaZ!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    lahiruramanayak:21348789 said:
    subscribe and comments added .reply danna ikmanata ewata
    machan, mama youtube account eka adai hwduwe, operate karanna nemei, meeka upload karanna witharak.. heta balamu.. youtube case ekath try ekak deela balanna oni passe
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    අයියෝ කලබලේනේ.. යු ගයිස් ආර් නම්
    shuuter speed එක වැරදියට නේද කොටලා තියෙන්නේ හදිසියට..

    එනිවේ.. නයිස් වීඩියෝ. :yes::) තැන්ක්ස්..

    You must spread some Reputation around before giving it to Kumara456 again.