Questions basil කියන්නේ මොකක් ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මේ Basil කියන්නේ මොනවටද?

    Keells එකේ දැක්ක basil ඇට කියලා විකුනන්න තිබ්බ (මම හිතුවා බැසිල් ගෙ ඇට කියලා). තව කොළ/පලා ජාති තියන තැනත‍් බැසිල් කියලා කොළ ජාතියක් තිබ්බ.

    Sinhala dictionary එකේ බැලුවත් හරි නම එන්නේ නෑ.

    මේ අරයා ගැන නෙවේ අහන්නේ 🤣🤣😂😂. එයා කරන farm එකෙන් එන ජාතියක් ද. Lol.

    මම මෙක seriously අහන්නේ බං. මොකක්ද මේ Basil කියලා තියෙන්නේ? ලංකාවේ හැදෙන දෙයක් ද?

    Basil plant එක ගමේ ගොඩේ මොකක් ද කියන්නේ?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කස කසා ඇට නේ..සරුවත් වලට දාන්නේ

    1602442287_4142033_25094_sriarana.png


    දැක්කම ආයේ බොන්න ආස හිතුනා..කාලෙකින් බිව්වේ නැහැ සරුවත් එකක් :love:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Seriously bro ? :oo:
    ඔව් බං. බයියන්ට එන special එකක් කියලා හිතුවේ. 😋😋


    Kalinuth ekek dala tibba




    බැසිල් නෙවෙයි බේසිල්

    Seriously bro ? :oo:

    @erozan @2osama මයිල්ගානත් කියයි මුං දෙන්නා නම්

    බැසිල් නෙවේ බේසිල් ඇට = කස කසා

    Thanks මචංලා.
     
    Last edited:
    • Like
    Reactions: The Kingslayer

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ජෙප්පෝ දාන්න බෙසිල් එකක් නැහැ උන් දැන්නේ බැසිල් විතරයි 🤣🤣🤣
    බැසිල්ගේ රසයි ද?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මටත් ඔය කුතුහලය ආවා අහන්නත් හිතුනා. කොන්වෙයි කියලා ඇහුවෙ නෑ
    දැන් නම් sure එකටම දන්නවා ඒවා බැසිල්ගෙ ඇට නෙවේ කියලා. 😂 😂
     
    • Haha
    Reactions: nkt