මචං මේ Basil කියන්නේ මොනවටද?
Keells එකේ දැක්ක basil ඇට කියලා විකුනන්න තිබ්බ (මම හිතුවා බැසිල් ගෙ ඇට කියලා). තව කොළ/පලා ජාති තියන තැනත් බැසිල් කියලා කොළ ජාතියක් තිබ්බ.
Sinhala dictionary එකේ බැලුවත් හරි නම එන්නේ නෑ.
මේ අරයා ගැන නෙවේ අහන්නේ

. එයා කරන farm එකෙන් එන ජාතියක් ද. Lol.
මම මෙක seriously අහන්නේ බං. මොකක්ද මේ Basil කියලා තියෙන්නේ? ලංකාවේ හැදෙන දෙයක් ද?
Basil plant එක ගමේ ගොඩේ මොකක් ද කියන්නේ?