Bathroom එක හදන්න මේ දිශාව හොදද?

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    කලින් thread එකක් දැම්මා මම බාත්රූම් එක ගේ ඇතුලට ගන්න. ඒක හරියන්නේ නෑ බං කඩන්න වෙනවා ගොඩක් බිත්ති එක නිසා ගෙට පිටිපස්සෙන් අඩි 5ක් පන්නලා හදන්න බැලුවේ දිශාව තියෙන්නේ ගිණිකොන මචං ඒක අවුල්ද කියපල්ල පුලුවන්නම් හදන්න හොද දිග පළලත් දාපන්කෝ තියෙනවනම් එකෙක් plan එකක් දියන්. ගිණිකොන ඇර වෙන ගන්න පැත්තක් නෑ බං. උතුර පැත්තේ මහ කණ්ඩියක්. දකුණට වෙන්න දොළ මචං.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ගිනිකොන කියන්නේ ගෙයි මුල්ලක්ද අහු වෙන්නේ. ඊසානට නැතිව ගෙදර කතිරේ හරහා යන්නේනැතිව උබට ලේසි පැත්තකට දාගනින්. අලුතින් හදන හින්දා බලලා හදන එක හොදා. ඔවා මහා ලොකු දේවල් නෙමේ. වාස්තු දෝස මග ඇරලා තමන්ට ඔනේ විදිහට ගෙයක් සැලසුම් කරන එක හරිම සරලයි. හුගක් නොදන්න කම තමා හෙතුව. මන් ඔවා බලන කෙනෙක් නෙමේ. ඒත් මන් ටිකක් ඉගන ගත්තා මාත් ගේ හදන්න පටන්ගත්ත නිසා.