Batman - Arkham Origins

Black_Rider

Member
Nov 30, 2012
160
11
0
මන් මාර ආසවෙන් ගහපු GAME 2ක් තමා Batman - Arkham Asylum, Batman - Arkham City
කියන්නෙ.

Batman - Arkham Origins තමා මේ GAME Series එකේ අලුත් එක.
මම වගේම Batman ට ආස අයට තමා මේක.



(I am Really Sorry if this is a Repost)....

Enjoy.......
 
  • Like
Reactions: Rusiru2008

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ela repack ekak enakan inne.

http://kaoskrew.org/displayforum.php?f=13
KaOs එවුන් තමයි අඩුම Size එකෙන් Repack ගහන්නේ. තව ටික දවසකින් බලන්න උන් release කරලා තියයි හොද එකක්. දැන් තියෙන හැම Repack එකක්ම වගේ 8GB< මට sure ඊට වඩා අඩු කරන්න පුලුවන් Video Encoded කරානම් 45% Quality එක අඩු කරලා.
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
:cool: Meke gahanne puluwanda danne nae gt 9500 eke :(

පුලුවන් Medium Settings දාලා, PhysX Off කරන්න එතකොට වැඩ කරයි හොදට. හොද Processor එකක් තියෙනවා නම් ගොඩක් හොදයි Graphics Card එක powerful මදි නිසා.