mama nam hithanne earth thava thiyenva ne mu gihin un okomma allan avith

එතකොට බන් අර jay වගේ මෙච්චර දවසක් bary ලත් එක්ක ඉන්නේ මොකද?
zoom සූට් එක ඇදගෙන ඉන්න එකයි අර යකඩ තොප්පිය දන දෙන්නම එකම එකද?
මට අන්න එතනයි පැටලිලා ඉන්නේ.
ඔව් අනිත් ටිකනම් meter.
උඹ කියන්නේ අර සූම් කුඩුවේ හිරකරලා හෙල්මට් එකක් දාන් ඉන්න පොරද?

ආ එහෙනං එක තම එක වගේ දෙන්නෙක් ඉන්නේ.
ලබන සතියේ එපි එකෙන් සැහෙන දෙයක් තේරුම් ගන්නා පුළුවන් වෙයි.![]()

samaharata wite thoppiya dan widuruwa asse inne henry allen wenna puluwan . awla thiyenna barry ekka hitiya jay ge body eka bima dana eka zoom. e kiyanne ethana marenne hoda jay wenna puluwan . earth kipayakam jay la gena katha karanna oni .. earth one earth one jay garrick hunter zolomon ..![]()
next week supergirl crossover eka![]()
එතකොට බන් අර jay වගේ මෙච්චර දවසක් bary ලත් එක්ක ඉන්නේ මොකද?
zoom සූට් එක ඇදගෙන ඉන්න එකයි අර යකඩ තොප්පිය දන දෙන්නම එකම එකද?
මට අන්න එතනයි පැටලිලා ඉන්නේ.
ඔව් අනිත් ටිකනම් meter.
උඹ කියන්නේ අර සූම් කුඩුවේ හිරකරලා හෙල්මට් එකක් දාන් ඉන්න පොරද?

දෙන්නම එක් කෙනයි මචන්..තොපිය දැන් ඉන්න කෙනයි..Zoom එකයි
Jay flash උදව් කරේ තව ෆාස්ට් දුවන්න..මොකද Flash හයියෙන් දිව්වොත් තමා zoom(Jay) පුළුවන් වැඩියෙන් පවර් එකක් අර ගන්න
පලවෙනි සීසන් එකේ මතකද Reverse Flash(Harrsion wells) ඕන උනා ෆ්ලස්ව හයියෙන් දුවන්න.. එහෙම උනොත් තමා මිනිහට ගෙදර යන්න පුළුවන් පවර් එකක් හදා ගන්න පුළුවන්..
ඔව් සුම් හිර කරන ඉන්නේ earth 2 Hoද කෙනා..හරියට කිව්වොතේ ඒ තමා Jay![]()

earth 1 වල ඉන්න එක normal එකෙක් නේ.
මැරිච්ච එකා එහෙමනම් වෙන earth එකකින් ආපු එකෙක් වෙන්න ඕන.
එත් උ ඒ වගක් කාටවත් කියලත් නැ නේ
ow samahara wita earth two eke ekama wenna puluwan . zoom wena earch ekaka wela .. earth 1 ekath speedster ekek miniha thama hunter zoloman . ara idan hitiya pora wennath puluwan . neththam zoom wennath puluwan . speedster ekenta ekama welawe places dekaka inna puluwan neh
ඒ මචන් supergirl series එකේ නේද?
ෆ්ලෑෂ් එකේ උ ලබන සතියේ අපහු අතීතෙට යනවා නේ .

ow time travel 1k wenne .. mn dekka trailer eka dala thibba. DC multi universe nisa okkoma patalenawa![]()

දෙන්නම එක් කෙනයි මචන්..තොපිය දැන් ඉන්න කෙනයි..Zoom එකයි
Jay flash උදව් කරේ තව ෆාස්ට් දුවන්න..මොකද Flash හයියෙන් දිව්වොත් තමා zoom(Jay) පුළුවන් වැඩියෙන් පවර් එකක් අර ගන්න
පලවෙනි සීසන් එකේ මතකද Reverse Flash(Harrsion wells) ඕන උනා ෆ්ලස්ව හයියෙන් දුවන්න.. එහෙම උනොත් තමා මිනිහට ගෙදර යන්න පුළුවන් පවර් එකක් හදා ගන්න පුළුවන්..
ඔව් සුම් හිර කරන ඉන්නේ earth 2 හොද කෙනා..earth එකේ හෙනම දුස්ටයෙක් තමා මන් හිතන්නේ ඒ ඉන්නේ

mama nam hithanne earth thava thiyenva ne mu gihin un okomma allan avith

ethokota ara dead body eka kageda .. zoom nam e ethokota ara genath bima danne![]()

ආ එහෙනං එක තම එක වගේ දෙන්නෙක් ඉන්නේ.
ලබන සතියේ එපි එකෙන් සැහෙන දෙයක් තේරුම් ගන්නා පුළුවන් වෙයි.![]()

දෙන්නම එක් කෙනයි මචන්..තොපිය දැන් ඉන්න කෙනයි..Zoom එකයි
Jay flash උදව් කරේ තව ෆාස්ට් දුවන්න..මොකද Flash හයියෙන් දිව්වොත් තමා zoom(Jay) පුළුවන් වැඩියෙන් පවර් එකක් අර ගන්න
පලවෙනි සීසන් එකේ මතකද Reverse Flash(Harrsion wells) ඕන උනා ෆ්ලස්ව හයියෙන් දුවන්න.. එහෙම උනොත් තමා මිනිහට ගෙදර යන්න පුළුවන් පවර් එකක් හදා ගන්න පුළුවන්..
ඔව් සුම් හිර කරන ඉන්නේ earth 2 හොද කෙනා..earth එකේ හෙනම දුස්ටයෙක් තමා මන් හිතන්නේ ඒ ඉන්නේ
Savoy eke 2D පෙන්නන්නේ ඕක. ඔන්න බලහං![]()
samaharata wite thoppiya dan widuruwa asse inne henry allen wenna puluwan . awla thiyenna barry ekka hitiya jay ge body eka bima dana eka zoom. e kiyanne ethana marenne hoda jay wenna puluwan . earth kipayakam jay la gena katha karanna oni .. earth one earth one jay garrick hunter zolomon ..![]()

සූම් ලෙඩ වෙලා කියලනේ කියන්නේ වෙලොසිටි අරගෙන ජේ ගේ වගේම සෛල මැරෙනවා.. අනාගතෙන් ආපු ජේ ද දන්නේ නෑ සූම්

samaharata wite thoppiya dan widuruwa asse inne henry allen wenna puluwan . awla thiyenna barry ekka hitiya jay ge body eka bima dana eka zoom. e kiyanne ethana marenne hoda jay wenna puluwan . earth kipayakam jay la gena katha karanna oni .. earth one earth one jay garrick hunter zolomon ..![]()

දෙන්නම එකයි යකුනේ...දැන් කි පාරක් කිව්වද
Jay =Zoom![]()

දෙන්නම එකයි.. මේ පාර Espiode 16 බලපන්..උබට තේරේවි දෙන්නම එකයි කියලා![]()