Battery Help..!

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර
    සහෝලා මං use කරන්නේ Samsung S Duos 2 එකක්
    එකේ Batterya සවුත්තු වෙලා අලුතෙන් එකක් ඊයේ දැම්මා.:(
    Rs:1800ක් වුනා
    ගත්ත අලුත Charge නිසා කලා.Charge එක 91% ගිහින් වෙන එක නතර වෙනවා:sorry:
    එතනින් එහාට වෙන්නෙ නෑ :no:
    පස්සේ 0% වෙනකන් කරලා ආයේ Charge කලා
    එතකොට 61% නවතිනවා සහෝලා....:no::no::no::no:
    මොකද සහෝලා මෙහම වෙන්න හේතුව...:(:(:(
    මට Original Battery ක් ගන්න වෙයිද.....??? :sorry:

    fc8utf.jpg

    ffbzhi.jpg

    Help සහෝලා..... :(:(:(
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Battery eka wagema Charger ekath check karapan..

    Charge karanna karanna adu wenawa kiyanne ithin battery eka awl thamai..

    daala thiyena pics anuwa battery doctor eke thiyena info nam weradi 915mAh wenna bahe ney .. 1500mAh battery ekakne enne..
     
    • Like
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර
    Battery eka wagema Charger ekath check karapan..

    Charge karanna karanna adu wenawa kiyanne ithin battery eka awl thamai..

    daala thiyena pics anuwa battery doctor eke thiyena info nam weradi 915mAh wenna bahe ney .. 1500mAh battery ekakne enne..
    ow ow sahooo 1500mAh 3.8v Li-ion :(
     
    knighthansa

    Junior member
  • May 12, 2008
    106
    8
    18
    Li-ion battery 0% wenakn use karanna epa. 5% di wagewat charge1ta gahnna. 0% wenakn use karanawa kiyanne battery 1ta tawa tawat kelawena eka