සහෝලා මං use කරන්නේ Samsung S Duos 2 එකක්
එකේ Batterya සවුත්තු වෙලා අලුතෙන් එකක් ඊයේ දැම්මා.
Rs:1800ක් වුනා
ගත්ත අලුත Charge නිසා කලා.Charge එක 91% ගිහින් වෙන එක නතර වෙනවා
එතනින් එහාට වෙන්නෙ නෑ
පස්සේ 0% වෙනකන් කරලා ආයේ Charge කලා
එතකොට 61% නවතිනවා සහෝලා....

මොකද සහෝලා මෙහම වෙන්න හේතුව...

මට Original Battery ක් ගන්න වෙයිද.....???
Help සහෝලා.....