Battlefield 3 Muliplayer ගහන නැත්තන් ගහපු කෙනෙක් ඉන්නවද
මම අලුතෙන් ගත්තා බන් Key එක ඉට පස්සේ කඩෙන් ගත්ත Battlefield 3 Limited Edition එක Install කරලා Origin හරහා ඇක්ටිව් කරගෙන Battlelog එකටත් ගියා. සර්ව එකට කනෙක්ට් වෙන් නෑ නේ බන්. මාර අවුල එපාවුනා...
ERROR: Could not communicate with BF4. Please use the Task Manager to close it down.
කියල වැටෙනවා ... ගුගල් එක පිරල හෙව්වා හරියන් නෑ බන් දන්න එකෙක් උදව් කරහන් කෝ....
මගේ බලා පොරොත්තු සුන් වුනා... කෙල්ල දාල ගියාට වඩා හපන් බන්...

bump 
uba install kare kohomada kiyapan okkomata kalin